acer patta bn.. mama first lap eka core 2 duo ekak avurudu hayak hathak pavichi kara bn kisima avulak nathuwa.. kelinma us valin brand new genapu ekak aye warrenty one na bn...

ඒ උනාට පට්ට ලැප් එකක් බොරු ඕන නැහැ


ACER අලුත් දෙකක් දාල මචංmachan mama baluwe asus eka gannwda acer eka gannawda kiyala..jkoa unge badu hondai kiylth kiyanwa but 3 yrs ne wrnty..acer ekata 5 yrs wrnty denwa..mokak karandada kiyla mama me baluweuba mkda karnne.no eka ewpnko

Dell අද බලන්න ගියා. ඒ ලැප චොර වගේ මචං මට නම්Meh mun 3 years warranty dei da ban?Dell eka thamai mama ganna hithan inne! Gihin balanna one..
![]()

එළ මචංමගේ ගාව තියෙන්නේ ඕකක් මචන් .. දැනටනම් කිසි අව්ලක් නෑ . අරගෙන 3 months වගේ

JKOA ත් සමහර වෙලාවට අවුල් තියනවලු කොල්ලො service එකේ. කොහේ ගියත් කටේ බලේ තමයිDell එකේ HDMI පෝට් එකක් නැහැ..මම උන්ගෙන් ඇහුවම කියනවා Owner's Manual එකේ බලන්නලු..මම එක කලින් බලල උගෙන් ඇහුවේ..මම කිව්වා එකේ තියෙන්නේ HDMI එක නැහැ VGA එක තියෙන්නේ කියල..මූ පිළිගන්නෙම නැහැ..
පස්සේ මම ඌට පෙන්නුවා Manual එක..එක දැක්කට පස්සේ මු කියනවා "මෙහෙමයි අපි ස්පෙෂලි කියල මේ ස්ටොක් එකට HDMI පෝට් එකක් දම්මගන්නවා" ලු..අනේ උගේ HDMI එක..
උනුත් එකයි මෙට්රොපොලිටන් එකේ උනුත් අලි පච කෙලින්නේ..
වැදගත් විදියට කතා කරන්නේ JKOA එකෙන් විතරයි..No wonder why they are by far the best company in Sri Lanka.
එළ මචෝ. තෑන්ක්ස්mage laga acer ekak thiyanawa machan. gaththe 2014 august. thaama kisi aulak na eka parak format karaa me lagadi. metro eken gatthe. mama mekata baya nathuwa giye cz aiya kenek innawa metro work karana. uba hoyala balala ganin machan. puluwan tharan danna ekek inna thanakin ganin case ekak unoth sup ekak ganna puluwan widihata. godak un kiyanawa acer aul ganna epa kiyala matath kiwwa. eth mata nan thama aulak awe na. Dell thama godak un recommend karana brand eka. ganan wadi habai. asus ehema machan mehata ena version eka hari na. good luck!

bump
Bump
B U M P මචං
Bump bro
bump

A. සිරියා;19967947 said:JKOA ත් සමහර වෙලාවට අවුල් තියනවලු කොල්ලො service එකේ. කොහේ ගියත් කටේ බලේ තමයි![]()
![]()
ඒ අතින් හොඳයි..
ඔව් ඉතින් කොහේ ගියත් අවුල් නම් ඇති..මට වුනේ මගේ ලැප් එකේ ඩිස්ප්ලේ එක මාරු කරන්න ගිහින් උන් හරි ලේසියෙන් වැඩේ කරලා දුන්න..ඒ අතින් හොඳයි..
මටත් දැන් ACER එකට හිත ගිහින් තියෙන්නේ![]()



http://www.acer.com/ac/en/MY/content/model/NX.G3FSM.002
http://www.amazon.com/Acer-Aspire-E5-574G-52QU-15-6-inch-Notebook/dp/B019G7VOSO
http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g-145.html
This is the one I'm getting
Good reviews!
though 6Gb ram version is not mentioned in the official acer site..
Code:http://www.acer.com/ac/en/MY/content/model/NX.G3FSM.002
Code:http://www.amazon.com/Acer-Aspire-E5-574G-52QU-15-6-inch-Notebook/dp/B019G7VOSO
Code:http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g-145.html
මම අබාන්ස් එකෙන් ගත්තා . ලෙඩ ගොඩක් බන් 2 month only used. currant ගියාම පටස් ගාලා off වෙනවා battery එකට change වෙන්නේ නැතුව. sealed type battery එන්නේ.
මුගෙන් අහලා බලන්න . නැත්නම් මුගෙන් ගන්න. http://www.elakiri.com/forum/member.php?u=1489

mcentre awul nedda ban? warranty awul kiyala ahuna.
gevanna dena hinda meka ganna baluwe..
nattam Badaa mamigen gannava banMethana thiyena reviews walin ekak ganna kiyala hitha hadaganna be. GOdak awul aya nam aran thiyenne melo rahak nethi then walin.. ewage then walin ASUS newe, APPle gattath ehema thama,
eth Honda lap dekakin nam Aniwa ASUS >> Acer.
man nam ASUS hari MSI ekak hari thama ganne(MSI nam sure ne) REDLINE Awul kiyala aranchiyak awa. aththda ban?
mn nam gannawnm BAda mami hari, Epsilagen hari thama . MSI gaththoth thama ganna thenak neththe

This is the one I'm getting
Good reviews!
though 6Gb ram version is not mentioned in the official acer site..
Code:http://www.acer.com/ac/en/MY/content/model/NX.G3FSM.002
Code:http://www.amazon.com/Acer-Aspire-E5-574G-52QU-15-6-inch-Notebook/dp/B019G7VOSO
Code:http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g-145.html
