Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    ඔය අපේ උන් ගහන හැටි තමා...දසුන් outof form,dhananjaya lakshan overated, chandimal waste එකක් test විතරක් ගැහුවනම් ඇති...ඒ උනාට උන්ට repalce කරන්න එලියේ උන් නෑ...එලියේ ඉන්න උනුත් ඊට අන්තයි පජාතයි,හොද උන් injured,නැත්තම් සස්පෙන්ඩ් 🤧
     
    • Like
    Reactions: War Fighter

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    මෙහෙමයි මචන්...
    මැච් බලනවා එහෙන් මෙහෙන් පොඩ්ඩක්.ඊයෙ වනිඩුවා ගහනවා බැලුබා රැට කන ගමන්.කනකන් විතරයි,වෙන වැඩක් කරනවා ක්‍රික් ඉන්ෆො ටැබ් එක පැත්තකින් ලොඩ් කරලා.
    ක්‍රිකට් වලට පට්ටම ආසයි ,ලන්කාව ගහන මැච් ම බලන්න ඕන කියලා එකක් නැනෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    ඔය අපේ උන් ගහන හැටි තමා...දසුන් outof form,dhananjaya lakshan overated, chandimal waste එකක් test විතරක් ගැහුවනම් ඇති...ඒ උනාට උන්ට repalce කරන්න එලියේ උන් නෑ...එලියේ ඉන්න උනුත් ඊට අන්තයි පජාතයි,හොද උන් injured,නැත්තම් සස්පෙන්ඩ් 🤧
    හොඳ උන් නැති කලේ කල්ලියෙ Favouration. Talent Pool එක Shrink වෙලා. Club වලත් ලොකු අතු අල්ලල. Talent Club Level එකෙන්ම කැපෙනව.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය අපේ උන් ගහන හැටි තමා...දසුන් outof form,dhananjaya lakshan overated, chandimal waste එකක් test විතරක් ගැහුවනම් ඇති...ඒ උනාට උන්ට repalce කරන්න එලියේ උන් නෑ...එලියේ ඉන්න උනුත් ඊට අන්තයි පජාතයි,හොද උන් injured,නැත්තම් සස්පෙන්ඩ් 🤧
    කවුද සස්පෙන්ඩ් වෙලා ඉන්න හොද එකා? ටින්ඩර් ඩැනීද? 🤭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ෆාදර් ජෙරම් මීක් නෑ මෙව්වට............ 🥴

    giphy.gif
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    Mu lakunu gahuwa P*ke Danny, Asalankalata wada Club t20 series ekedi, 3rd highets run scorer tournament eke
    හොද පාරවල් ටිකක් තියනව ඌට .
    උගේ පවුලේ අනිත් උන් දෙන්නට වඩා හොදයි වගේ. දෙවැනි එකත් හොදයි. හැබැයි ඌ ස්පින්ර් නේ. ලේසි නෑ එන්න.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    හොද පාරවල් ටිකක් තියනව ඌට .
    උගේ පවුලේ අනිත් උන් දෙන්නට වඩා හොදයි වගේ. දෙවැනි එකත් හොදයි. හැබැයි ඌ ස්පින්ර් නේ. ලේසි නෑ එන්න.
    Jehan wadda bn, uu middle order supiriyata gahuwa u19 level ekedi dan bahala. Uge bowling nam echchara sirq na

    Ashian nm akila dananjaya wage, variation dala dammata wadak na , uu hint eka ddelamai ball karanne 😅

    Muge bappa Ian Daniel
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    රසල් එදා කිව්ව එකට කින්ඩියක් දැම්මෙ නේ
    I know you have 11 players :ROFLMAO: :ROFLMAO: