Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,957
    1
    15,375
    113
    1669546392032.png

    Iththewo 51k ma innawa :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,771
    125,649
    113
    දෙහිවල
    Afghanistan have won the toss and will bat first!

    Afghanistan XI
    : Ibrahim Zadran, Rahmanullah Gurbaz, Hashmatullah Shahidi (c), Najibullah Zadran, Mohammad Nabi, Rahmat Shah, Gulbadin Naib, Rashid Khan, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi

    Sri Lanka XI: Pathum Nissanka, Kusal Mendis, Dinesh Chandimal, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Asitha Fernando, Kasun Rajitha
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    හරි වෙනස්කම් දෙකක් කරල ... කලින් මැච් එකේ කරන්න තිබ්බ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,131
    113
    හරි වෙනස්කම් දෙකක් කරල ... කලින් මැච් එකේ කරන්න තිබ්බ

    Sri Lanka XI: Pathum Nissanka, Kusal Mendis, Dinesh Chandimal, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Asitha Fernando, Kasun Rajitha
    ධනංජය ලක්ෂාන් පොම්නයා නං කපලා දුනිත් දාපු එක ලොකු දෙයක් 😍 වේග බට්ටෙ කපලා අසිතයා දැම්ම එක අවුල්. අසිතයා ටෙස්ට් වලට හොද උනාට වයිට් බෝල් වල ලකුණු මැසිමක් 😒 චන්දිමාලයා කපලා අශේන් බණ්ඩාරයා දාන්න තිබ්බනං තවත් මරු
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    ධනංජය ලක්ෂාන් පොම්නයා නං කපලා දුනිත් දාපු එක ලොකු දෙයක් 😍 වේග බට්ටෙ කපලා අසිතයා දැම්ම එක අවුල්. අසිතයා ටෙස්ට් වලට හොද උනාට වයිට් බෝල් වල ලකුණු මැසිමක් 😒 චන්දිමාලයා කපලා අශේන් බණ්ඩාරයා දාන්න තිබ්බනං තවත් මරු
    නෑ බන්. බට්ටා හොද එක්කෝ ටෙස්ට් නැත්නම් ඕවර් 4 දාන්න විතරයි.
    ඕවර් 10 ඌට දිග වැඩි. අසිතය හොදයි ODI වලට.

    ධනංජය ලක්ෂාන් නම් අර slow ball එකක් විතරක් තියන එකෙක්. ඒක ට මෙහෙ උන් අහු උනාට වෙන රටවල් වල උන්ට පලන්න පුලුවන්.

    ඔව් බණ්ඩා ත් ඉන්න ඕනේ. පුලුවන් නම් දසුන් වෙනුවට. චන්දිමාල් ටිකක් ලකුණු ගහල තමයි ඔය ඇවිත් ඉන්නේ.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,181
    14,329
    113
    සුදු කිරි මිතුරනි අදවත් ගහල ජාමේ බෙරගනිද ?