Aiyoooooooo

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නෙ..
    ඩයලොග් එකේ ලොක්කො මූගේ සාක්කුවෙ ඉන්නව වගේ ටෝක.
    හැබැයි බලද්දි සාක්කුවෙ නෙමෙයි කලිසම ඇතුලෙලු ඉන්නෙ
    සර්විස් එක අවුරුදු 4 යිලු..
    ඒත් පී 1 මැෂින් පාවිච්චිය..:baffled::baffled::baffled:

    :lol::lol: හෆොයි දෙයියනේ.......!! :rofl::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හෆෝයි
    ඩයලොග් එකේ ඩිරෙක්ට පෝස්ට් එකක් දුන්නත් මම යන්නෙ නැහැ ඒ පැත්තෙ:shocked::shocked:

    ජෝක් නෙමෙයි බන්,මූව වෙනම කාමරේකට දාලා තියෙන්නෙ.මූ පැඩ්ඩොත් ඉතින් කොල්ලුපිටියට ඇදිරිනීතිය දැම්මා වගේ තමයි.:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අනිවා..
    දැනට බඩ පිරෙන්න කාපන්
    අතුරුපස ටික මම මේල් කරන්නන් :baffled::baffled:

    :D:D හරි හරි එහෙනම් මේල් කරපන්කෝ..... මොකක්ද මේ සීන් එක කියලා බලන්න...... :rofl::P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ කුමා උබ පෝස්ට්ස් 10000 කුත් ගහලනෙ බන්,ඔන්න අපෙන් සුබ පැතුම්(+රෙපක් දියන් ශේප් එකේ):)