Aiyoooooooo

cODEbREAKER

Member
Feb 22, 2012
215
22
0
Anywhere
Core i3 3.10 processor (2nd generation)
Intel DH67BL motherboard(No VGA Ports , Only DVI-I and HDMI)
CCIVO casing with power supply
G-Skill 4GB RAM
SAMSUNG DVD Writer
500GB Hard

Current Configuration
:):)

Wow intel H67 Express chipset, raid 0.1.5 and 10 support neda, patta M/B eka ela ela,................:
love::love::love:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජෝක් නෙමෙයි බන්,මූව වෙනම කාමරේකට දාලා තියෙන්නෙ.මූ පැඩ්ඩොත් ඉතින් කොල්ලුපිටියට ඇදිරිනීතිය දැම්මා වගේ තමයි.:oo:
    :D:D:D:baffled::baffled:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    Core i3 3.10 processor (2nd generation)
    Intel DH67BL motherboard(No VGA Ports , Only DVI-I and HDMI)
    CCIVO casing with power supply
    G-Skill 4GB RAM
    SAMSUNG DVD Writer
    500GB Hard

    Current Configuration
    :):)

    PC 1ka කීයක් උනාද බන් :D kohenda gaththe?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කුමා උබ පෝස්ට්ස් 10000 කුත් ගහලනෙ බන්,ඔන්න අපෙන් සුබ පැතුම්(+රෙපක් දියන් ශේප් එකේ):)

    හෆ්ෆා...අයියෝ..
    මේ වගේ චාටර් මූසල, මුස්පේන්තු, මෝඩ ඩයල් එකකගෙ ත්‍රෙඩ් එකක මගේ වටිනා කියන 10,000 පෝස්ට් එක පළවීම ගැන කණගාටු වෙමි..
    :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද කැඩුවේ රත්නෙද ? :eek:

    රත්නයට එහෙව් එකක්වත් පුලුවන්නම් මොනව කරන්න බැරිද..
    කඩල තියෙන්නෙ ඩයලොග් එකේ ලොක්කො ටික සෙට් වෙලා..:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නයට එහෙව් එකක්වත් පුලුවන්නම් මොනව කරන්න බැරිද..
    කඩල තියෙන්නෙ ඩයලොග් එකේ ලොක්කො ටික සෙට් වෙලා..:baffled::baffled:

    රත්නෙට බැරිද ? ගැට්ටක් නොකඩන එකා අහවල් එක කඩයිද බන් ? :oo: