Aiyoooooooo

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රස නහර පිනායන සුවදක් ආව මේ පැත්තේන්...:P
    ඒකයි මේ බැලුවේ...
    බයියං කටක් කෑවට කමක් නැතෙයි???:confused:

    ඇයි එකක් ..කාපන් බඩ පැලෙනකල්..අතුරුපසත් තියෙනවා.. කෑවට පස්සෙ දෙන්නන්..:baffled::baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :angry::angry: මොන හු යන්නක්ද ඩෝ?? තෝ හැමදාමත් පරක්කු වෙනවා..වෙලාවට වැඩ කරන්න බැරිනන් කියපිය.. තව පොඩ්ඩෙන් කෑම ටික ඉවර වෙනවා.. දැන්වත් වරෙන් ඉක්මනට..:baffled::baffled:

    :rofl::P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ඇයි එකක් ..කාපන් බඩ පැලෙනකල්..අතුරුපසත් තියෙනවා.. කෑවට පස්සෙ දෙන්නන්..:baffled::baffled:
    ඒනං ඔහොම හිටහං...
    මේ පිගාන මදි මට...
    නාන කාමරේ බේසම ඇති..
    ඒකට බෙදාගමු...:P
    ගමයා තරහා වෙයිද??:sorry: