Aiyoooooooo

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆ්ෆා...අයියෝ..
    මේ වගේ චාටර් මූසල, මුස්පේන්තු, මෝඩ ඩයල් එකකගෙ ත්‍රෙඩ් එකක මගේ වටිනා කියන 10,000 පෝස්ට් එක පළවීම ගැන කණගාටු වෙමි..
    :growl::growl:

    කාල කාලම ගහපු 10000 ට සුබ පැතුම් !! :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාල කාලම ගහපු 10000 ට සුබ පැතුම් !! :baffled:

    ස්තූතියි..
    මගේ වැදගත් 10,000 වෙනි පෝස්ට් එක මේ ^&%^&$ ගමයෙක් ගෙ &^%*76 ත්‍රෙඩ් එකක වැටුනනෙ..:nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    telephones.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Mulinma Onboard USB tika wada karanne natiwa giya.....
    ita passe mage 512 VGA eka wada karanne natiwa giya.......
    Ita passe OnBoard Sound ekath wadakaranne natiwa giya.....
    me lagadi Power Supply ekath giya......

    :(:(:(

    ඔක්කොම ගියා නං, දැන් උඹත් පලයං...
    හරිම සිම්පල් ප්ලෑන් එකක් මෙයා...
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අපිත් කෑම මේසෙට ආවට කමක් නැතෙයි අයියා :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිත් කෑම මේසෙට ආවට කමක් නැතෙයි අයියා :):)

    :angry::angry: මොන හු යන්නක්ද ඩෝ?? තෝ හැමදාමත් පරක්කු වෙනවා..වෙලාවට වැඩ කරන්න බැරිනන් කියපිය.. තව පොඩ්ඩෙන් කෑම ටික ඉවර වෙනවා.. දැන්වත් වරෙන් ඉක්මනට..:baffled::baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    හෆ්ෆා...අයියෝ..
    මේ වගේ චාටර් මූසල, මුස්පේන්තු, මෝඩ ඩයල් එකකගෙ ත්‍රෙඩ් එකක මගේ වටිනා කියන 10,000 පෝස්ට් එක පළවීම ගැන කණගාටු වෙමි..
    :growl::growl:

    Attada...haaako ehenam....wal balla...tho oya 10,000 gaha gatteth Thread kala thama wal nariya:lol: