AK-47 රයිෆලය ගැන

amith_hasantha

Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    Full automatic එකේදි handling අවුල් පවර් එක වැඩි නිසා වෙන්නැති?
    T56 එකේ වර්ෂන් තුන ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්න :D

    AK 47 එකේ bullet එක 7.62X39mm දෙවෙනි ලෝක යුද්දේ අන්තිම කාලේ රුසියාවේ හදපු එකක්, මේ bullet එකේ ලොකු stopping power එකක් තියනවා! බරත් වැඩියි! ගොඩක්ම ගන්න පුළුවන් "Kill shots" වියට්නාම් යුද්දෙදි VC ලගෙ AK47 ඇමරිකන් කාරයන්ට මාරම වදයක් වෙලා තියනවා! ඇමරිකන් කාරයන්ට ගස් වලට cover වෙලා බේරෙන්න පුළුවන් වෙලා නෑ AK47 එකත් එක්ක

    ඔය කාලේ "ආර්මලයිට්" ෆැක්ටරියේ වැඩ කරපු "ඉයුජින් ස්ටෝනර්" මහත්තය හදපු M16 රයිෆල් එකේ bullet එක 5.56x45mm, මේක 7.62X39mm එකට වඩා දශම ගානකින් උසයි! කේසින් එකයි ස්ල්ග් එකයි මහතින් අඩුයි!! 7.62X39mm එකේ තරම් 5.56x45mm එකේ Penetrating Power එකක් නම් නෑ, 5.56mm එක ඩිසයින් කරලා තියෙන්නේ තුවාල කරන්න!! අනිත් එක බරින් අඩුයි, ගොඩක් ගෙනියන්නත් පුළුවන්!!

    ලංකාවේ තියෙන්නේ T56

    1) type 56 fixed stock එක (උරහිසට හිරවෙන කොටස ලී වලින් design කරලා තියන එක)

    2) type 56 -1 (උරහිසට හිරවෙන කොටස යකඩෙන් design කරලා තියන්නේ, එක රයිෆල් එකේ යටට නවන්න පුළුවන්)

    3) type 56 -2 (මේකෙත් උරහිසට හිරවෙන කොටස යකඩෙන් තමයි design කරලා තියෙන්නේ,ඒ උනාට නවන්න පුළුවන් රයිෆල් එකේ side එකට)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    ක්ලෂ්නිකොව් නෙමෙඉ කලාශ්නිකොෆ් කියලෛ ඕක හරියටම කියවන්නේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    AK 47 එකේ bullet එක 7.62X39mm දෙවෙනි ලෝක යුද්දේ අන්තිම කාලේ රුසියාවේ හදපු එකක්, මේ bullet එකේ ලොකු stopping power එකක් තියනවා! බරත් වැඩියි! ගොඩක්ම ගන්න පුළුවන් "Kill shots" වියට්නාම් යුද්දෙදි VC ලගෙ AK47 ඇමරිකන් කාරයන්ට මාරම වදයක් වෙලා තියනවා! ඇමරිකන් කාරයන්ට ගස් වලට cover වෙලා බේරෙන්න පුළුවන් වෙලා නෑ AK47 එකත් එක්ක

    ඔය කාලේ "ආර්මලයිට්" ෆැක්ටරියේ වැඩ කරපු "ඉයුජින් ස්ටෝනර්" මහත්තය හදපු M16 රයිෆල් එකේ bullet එක 5.56x45mm, මේක 7.62X39mm එකට වඩා දශම ගානකින් උසයි! කේසින් එකයි ස්ල්ග් එකයි මහතින් අඩුයි!! 7.62X39mm එකේ තරම් 5.56x45mm එකේ Penetrating Power එකක් නම් නෑ, 5.56mm එක ඩිසයින් කරලා තියෙන්නේ තුවාල කරන්න!! අනිත් එක බරින් අඩුයි, ගොඩක් ගෙනියන්නත් පුළුවන්!!

    ලංකාවේ තියෙන්නේ T56

    1) type 56 fixed stock එක (උරහිසට හිරවෙන කොටස ලී වලින් design කරලා තියන එක)

    2) type 56 -1 (උරහිසට හිරවෙන කොටස යකඩෙන් design කරලා තියන්නේ, එක රයිෆල් එකේ යටට නවන්න පුළුවන්)

    3) type 56 -2 (මේකෙත් උරහිසට හිරවෙන කොටස යකඩෙන් තමයි design කරලා තියෙන්නේ,ඒ උනාට නවන්න පුළුවන් රයිෆල් එකේ side එකට)

    AK47 Exit Wound
    DSC05162.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මිටෙන් තමා එතකොට වෙනස තියෙන්නේ :rolleyes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Full automatic එකේදි handling අවුල් පවර් එක වැඩි නිසා වෙන්නැති?
    T56 එකේ වර්ෂන් තුන ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්න :D

    පලවෙනි version එක තමඊ T56 fixed butt rifle
    මෙකෙ stockඑක ලී වලින් හදල තියෙන්නෙ.ලන්කාවෙ භාවිත කරන රඊෆල් වලින් හොන්දම එක කියලා සලකන්නෙ මෙක.හෙතුව තමඊ මෙකෙ recoil එක අනෙක් version වලට වඩා අඩුඊ හෑබෑඑ බර වෑඩී. මෙක තමඊ ගොඩක් වෙලාවට විශෙශ බලකාසෙබලුන් පාවිච්චි කරන්නෙ. මෙකෙත් වර්ග දෙකඊ එකක bayonet (බඊනෙත්තුව) තියනව අනිකෙ නෑ.
    ak003.jpg

    T56 folding butt (කචල් බට් )
    මෙකෙ ලොකු වෙනසකට තියෙන්නෙ බට් එක උඩට නවල තුවක්කුව කොට කරගන්න පුලුවන් වීම මෙක short range fighting වලට හොදඊ නමුත් holdingඑහෙම අන්තිමඊ. ත්ව එකක් තමඊ මෙ තුවක්කුව අරගෙන් හොරෙන් ගමන් බිමන් බෑ මොකද stock තියන යකඩ වලින් සද්ද එනවා මෙකම තමඊ මෙකට කචල් බට් කියන්න හෙතුවත්.
    rs-aeg-r251-t561_3_mark.jpg

    T 56 side butt

    මෙකෙ බට් එක පෑත්තට නවන්න පුලුවන් මෙකෙදි කචල් බට් එකෙ අඩුපාඩු වෙන holding සහ සද්දෙ අඩු කරලා fixed බට් වල නෑතිව තිබුන කෙටි කිරිමෙ හෑකියාව මෙ තුවක්කුවට දිල තියනවා.නමුත් කාලයක් යද්දි බට් එක නවන් hinge එකෙන් තුවක්කුව හෙල්ලෙන්න අරගන්නවා. ඊතින් ගොඩක් අය බර වෑඩිඋනත් fixed බට් භාවිත කරන්න කෑමතී.

    deactivated-chinese-type-56-2-assault-rifle-side-folding-stock-c-w-cleaning-kit-sold-[4]-190-p.jpg
     
    Last edited:
    • Like
    Reactions: Jolly_Roger

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    admin mara rep power na mage thiyena mpona hari kapala adu karala me lipiya karapu kenta rep denna pls