AKON කළුවා මීක් මීක් කියයි 😏[වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113


    හරිද බම් මම මේ කළුවා කියන හරුපෙ ඉස්සර අහලා තිබ්බා බම්, බුවා ringtone වලටම melody හැදුවා කියලා ඕං ඈ..... 😏

    මමත් ඉස්සර ආසම කරපු කළුවෙක් තමා ඉතින් මේ සුන්දර AKON කළුවා, හැබැයි පස්සේ පස්සේ ආශාව අඩු උනා නෙව කළුවගේ චරියාව හින්දා නැති නිසා ඈ.... කොහොම හරි මේ ringtone කථාව ඇත්ත එකක් බම් හරිය ඕං 🤗
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ringtone walin supiriyata hoyanna puluwanlu. romesh sugathapalayath mulinma gema gahala thiyenne ringtone walin kiyala pora interview ekaka kiyanawa dekka.
    i didnt knew if he sayed this, but the statement is true i know a guy who knows a guy , ringtone usage eke airtel and dialog tax file eka pennuwa , hik gawuna pinwathuni, time (2010-2014)
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    i didnt knew if he sayed this, but the statement is true i know a guy who knows a guy , ringtone usage eke airtel and dialog tax file eka pennuwa , hik gawuna pinwathuni, time (2010-2014)
    Ringtone ekata dawasata man hithanne rupiyalak or 2k da koheda kapenawa. Hariyata mathaka na dan. Ehema baluwoth ithin kochchara hambenawa athida. Habai dannam kattiya ringtone daanne na mn hithanne. Issaranam godak aya dagena hitiya mathakai.