Alto wikaare

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    වාහන දැකල නැති එවුන් යන්තන් සොච්චමක් දීල ඔය ලබ්බ අරන් යන්නෙ පාරෙ දකුනු පැත්තෙ :lol::lol:

    11541980_1163394380344723_3500114491930017066_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    thiyana eun nathi eunta hina wenawa dakkamai...

    :baffled::baffled::baffled:

    තියන නෑති මගුලක් නෙවේ. සමහර එවුන් ඇල්ටො අරන් යන්නෙ පාර උන්ගෙ වගේ. මහ විසාල වාහන යන තැන් වලින් යන්න බෑ. කවදාවත් එකෙක්ට ඉස්සර කරන්න දෙන්නෙ නෑ. යන්නෙ දකුනෙන්. මම නම් පටන් ගත්තෙ CG125 එකෙන් :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් ගන්න ඉන්නේ Alto එකක්. මේකේ ඉන්න එවුන් හිනා වෙන හැටි දැක්කම ඒකත් ගන්න එපා වෙනවා.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔතන වෙන්නේ 1450 ට හබ්වෙන්නේ ඇන්ජිමයි සැකිල්ලයි ඉතුරු ඔප්ෂන් ටික ඇඩ් වෙද්දී ගණන් වැඩි වෙනවා අඩුම ඔප්ෂන් ටික ඇඩ් කලත් 15,50ක් යනවා ... කොටිම්ම කීවොත් මඩ් ගාර්ඩ් වත් දෙන්නේ නෑ ....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මාත් ගන්න ඉන්නේ Alto එකක්. මේකේ ඉන්න එවුන් හිනා වෙන හැටි දැක්කම ඒකත් ගන්න එපා වෙනවා.

    K10 ක් ගනින් මචන් ..... මට තව 3ක් අඩුවෙන් ඉන්නේ ... සෙට් උන ගමන් ගන්නවා ..
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පැටියා;18561659 said:
    Alto අලුුත් එකට වඩා පරන මොඩල් එක හොඳයිලු බං. වැඩි විස්තර දන්නෙ නෑ. අපෙ මස්සිනාගෙ ඇල්ටෝ එකක් තිබිලා දුන්නා 11කට ගිය දෙසැම්බර් වල වගේ. දැං තිබ්බනං ඒක 14කට විතර දීගන්න තිබ්බා :(

    ehema ekak maath ahala thiye.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    K10 ක් ගනින් මචන් ..... මට තව 3ක් අඩුවෙන් ඉන්නේ ... සෙට් උන ගමන් ගන්නවා ..

    උයා ?

    :shocked::shocked::dull: :(

    රෙජිස්ටර් කරපු එකක් ගන්න අලුතින් ගන්න එක පාඩුයි :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මොනාද බන් සෙල්ලම් බඩු ලක්ශ 10ක් 15ක් දීල ගන්න.. ත්‍රීවීල් එකට වඩා ටිකයි හොඳ...
    වැඩිපුර රෝදයක් තියනවා, දොරවල් තියනවා, ඒ.සී තියනවා..
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උයා ?

    :shocked::shocked::dull: :(

    රෙජිස්ටර් කරපු එකක් ගන්න අලුතින් ගන්න එක පාඩුයි :dull:

    මොනවා කොරන්ටද ... හොන්ඩ ලබ්බකට ඔෆර් එකක් දුන්න ... ෂුවර් නෑ දෙයි කියල .... 2011 -k 10 වත් ගන්න ඉන්නේ 15ට අඩුවෙන් .... ;)
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ai ban parana un (2014 nov ta kalin) alto eka tibbe 19,85000-2000000 ta neh ekai oya...dan unta second hand kiyala 1000000 kata denna amarui neh ban aluth ewala gana adu wuna kiyala