Alto wikaare

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පෝක බං අර කාලයක් brand new ඇල්ටෝ 16 ට තිබිලා එක පාර 14 ට බැස්සා. 16 ට ගත්තු උන් අනාත උනා. උන් 14 ට දෙන්නේ නෑ පාඩු නිසා. :sorry:
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    පෝක බං අර කාලයක් brand new ඇල්ටෝ 16 ට තිබිලා එක පාර 14 ට බැස්සා. 16 ට ගත්තු උන් අනාත උනා. උන් 14 ට දෙන්නේ නෑ පාඩු නිසා. :sorry:

    ලංකාවේ මෙහෙම artificial market price එකක් තියාගෙන ඉන්න එක තමයි වැඩේ. පරන වෙන්න වෙන්න වාහනේ ගාන වැඩි වෙනව. (වෙන රටවල් වල නම් අඩු වෙනව) :confused::confused::confused::confused::confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    වාහන දැකල නැති එවුන් යන්තන් සොච්චමක් දීල ඔය ලබ්බ අරන් යන්නෙ පාරෙ දකුනු පැත්තෙ :lol::lol:

    සිරාවට ස්පීඩ් පුටෙ ඇල්ටෝ ගට්ට උන් පාරේ යන්න දන්නේ නෑ එක්කෝ පුරුදුවෙලා යන්න ඕනා
    දකුණෙන් යනවා එක්කෝ යන එකාට යන්න දෙන්නේ නෑ කොට කොට යනවා
    දැන් ආට වලට වඩා ඇල්ටෝ පාරේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ලංකාවේ මෙහෙම artificial market price එකක් තියාගෙන ඉන්න එක තමයි වැඩේ. පරන වෙන්න වෙන්න වාහනේ ගාන වැඩි වෙනව. (වෙන රටවල් වල නම් අඩු වෙනව) :confused::confused::confused::confused::confused::confused:

    ලංකාවේ වාහන මාර්කට් වෙන්නේ නමට.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    සිරාවට ස්පීඩ් පුටෙ ඇල්ටෝ ගට්ට උන් පාරේ යන්න දන්නේ නෑ එක්කෝ පුරුදුවෙලා යන්න ඕනා
    දකුණෙන් යනවා එක්කෝ යන එකාට යන්න දෙන්නේ නෑ කොට කොට යනවා
    දැන් ආට වලට වඩා ඇල්ටෝ පාරේ

    mekane ban. owa brand new nisa 50ta wadiyen yanna epa kiyanawa 1000 Km yanakala.ithin hemin yanne. dakunen yanne alto eun witharak newei.modayek wahanayk athata gahthama uu hithanne uge paara kiyala. ithin dakunen thiyan yanawa.oka car eke waraddak newei.padina ekage waradda. indian japan kiyala oka wenas wenne na. modaya modayami......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    mekane ban. owa brand new nisa 50ta wadiyen yanna epa kiyanawa 1000 Km yanakala.ithin hemin yanne. dakunen yanne alto eun witharak newei.modayek wahanayk athata gahthama uu hithanne uge paara kiyala. ithin dakunen thiyan yanawa.oka car eke waraddak newei.padina ekage waradda. indian japan kiyala oka wenas wenne na. modaya modayami......

    :nerd::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mekane ban. owa brand new nisa 50ta wadiyen yanna epa kiyanawa 1000 Km yanakala.ithin hemin yanne. dakunen yanne alto eun witharak newei.modayek wahanayk athata gahthama uu hithanne uge paara kiyala. ithin dakunen thiyan yanawa.oka car eke waraddak newei.padina ekage waradda. indian japan kiyala oka wenas wenne na. modaya modayami......

    avatar359609_3.gif