Alto wikaare

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Brandnew 14,25000/= second hand 15,00000-16,50000/=
    mona huyannakda bn meka?maasa 4k 5k inna baruwa ai bn minissu mechchara mooda,nikan boruwata alto naggala..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අයිතිකාරය පෙට්‍රල් ගහපු ගානත් එකතු කරල කියනව ඇත්තෙ බන් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Alto අලුුත් එකට වඩා පරන මොඩල් එක හොඳයිලු බං. වැඩි විස්තර දන්නෙ නෑ. අපෙ මස්සිනාගෙ ඇල්ටෝ එකක් තිබිලා දුන්නා 11කට ගිය දෙසැම්බර් වල වගේ. දැං තිබ්බනං ඒක 14කට විතර දීගන්න තිබ්බා :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    na ban.. 14.25 kiyanne ALTO eka heluwen... ookata sahenna feature wagayak add karana ganna one wenama gewala... 1.5 lak.. eetath wadi... so e dewal add kalamai 15.5++ price kiyanne...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පැටියා;18561659 said:
    Alto අලුුත් එකට වඩා පරන මොඩල් එක හොඳයිලු බං. වැඩි විස්තර දන්නෙ නෑ. අපෙ මස්සිනාගෙ ඇල්ටෝ එකක් තිබිලා දුන්නා 11කට ගිය දෙසැම්බර් වල වගේ. දැං තිබ්බනං ඒක 14කට විතර දීගන්න තිබ්බා :(

    penuma hodaine ban parana eke.. anika owaye lxi, vxi kiyala models thiyenawa.. eth aluth ekak gaththama hodaine
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    හොදට පදම් කරපු ඒවා නිසා වෙන්න ඇති ගාන වැඩ්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    වාහන දැකල නැති එවුන් යන්තන් සොච්චමක් දීල ඔය ලබ්බ අරන් යන්නෙ පාරෙ දකුනු පැත්තෙ :lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං ඔය ගාණ වැඩියට ඇත්තෙ මම හිතන විදියට 1000CC පරණ ඇල්ටො එක වෙන්න ඇති, ඒ්ක අලුත් එකට වඩා හොඳයි බං,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    reputation_neg.gif
    ~'~'~' Alto wikaare... 06-25-2015 05:30 PM -9 not cool

    :(:(:(:(

    මෙන්න මෙයත් ලේලන්ඩ් බස් එකක ඉඩ අරන් ඇල්ටො එකේ යන පොරක්:(