kohomath thnaiyama inna eka hodai bn yaluwo kiyanne ada inanwa heta nah godak ada kale wasiyata lan wuna ea dea iwara wunama un apiwa halanwa ada amba yaluwo nah
අවුලක් ගන්න එපා බං ඉස්කෝලෙ යනකොට වගේ ඩැන් බොක්කෙන් සෙට්වෙන උන් නැහැ බං... එහෙම වෙන්නත් අමාරුයි මෙකාලේ ... තනියමා තමා ගේම ගහන්න වෙන්නෙ.... බෝතලෙට සල්ලි වලටනම් ඔනතරම්![]()
![]()
![]()
මමත් ඔයවගේ ඔයි... හොදම යාලුවෙක් කියල එකෙක් නැ, ඒ ඒ කාලෙට සෙට් වෙන එකෙක් එක්ක ගනුදෙනු කරනවා.. අනිත් කියල තියෙනෙ ඔක්කොම උඹ වගේමයි.. !
එළකිරි යාලුවොත් ඔය අතරේ ඉන්න ඉඩ තියෙනවා මචන්.මරුසිරා;22683375 said:උබේ එව්වයින් මන් නොකරන්නේ ජිම් යන එක විතරයි .
යාළුවො නාදායින් නැත්නම් ජීවිතේ කරදර අඩුයි .අත්දැකීමෙන් කියන්නේ
බොහොම කලාතුරකින් පුරුවේ පිනකට තමයි හොද කල්‍යාන මිට්‍රයින් ලැබෙන්නේ .මටනම් තාම එහෙම හම්බු වෙලා නැ
කාලයක් තිබ්බ යාලුවෝ වැහිවහල හිටපු .එත් තේරුනා එක මහා බොරුවක් කියල .අන්තිමට තමන්ට තමන් විතරයි කියල .යාළුවො නැතිවුනා කියලා ජීවිතේ නවතින්නේ නැ .තනිකමක් තියෙනවනම් හොද කෙල්ලෙක් හොයාගනින් ගැලපෙන .තමන්ගේ හැමදේම තනියම කරගන්න පුරුදු වුනොත් කවුරු නැතිවුනත් ජීවිතේ අඩාල වෙන්නේ නැ දුකක් නැ
කරදරෙකදී ඉන්නේ තමන්ගේ හෙවනල්ලයි අම්ම තාත්ත සහ සහොදර සහෝදරියෝ විතරයි

මරුසිරා;22683375 said:උබේ එව්වයින් මන් නොකරන්නේ ජිම් යන එක විතරයි .
යාළුවො නාදායින් නැත්නම් ජීවිතේ කරදර අඩුයි .අත්දැකීමෙන් කියන්නේ
බොහොම කලාතුරකින් පුරුවේ පිනකට තමයි හොද කල්‍යාන මිට්‍රයින් ලැබෙන්නේ .මටනම් තාම එහෙම හම්බු වෙලා නැ
කාලයක් තිබ්බ යාලුවෝ වැහිවහල හිටපු .එත් තේරුනා එක මහා බොරුවක් කියල .අන්තිමට තමන්ට තමන් විතරයි කියල .යාළුවො නැතිවුනා කියලා ජීවිතේ නවතින්නේ නැ .තනිකමක් තියෙනවනම් හොද කෙල්ලෙක් හොයාගනින් ගැලපෙන .තමන්ගේ හැමදේම තනියම කරගන්න පුරුදු වුනොත් කවුරු නැතිවුනත් ජීවිතේ අඩාල වෙන්නේ නැ දුකක් නැ
කරදරෙකදී ඉන්නේ තමන්ගේ හෙවනල්ලයි අම්ම තාත්ත සහ සහොදර සහෝදරියෝ විතරයි

මට යාලුවෝ නෑ දැන්කලින් දවසකට අම්බානට කොල්ලෝ අපේ ගෙදර දැන් එක බල්ලෙක් නෑ ඒකත් හොදයි මම හැම එකාටම උදව් කරාට මගෙ වැඩ වලට එකෙක් එන්නේ නෑ මම ඒ කාලේ හැමතැනම ගියා හැම එකාගෙම දේට උදව් කලත් මගෙ දේකදි ඉන්නේ 2.3 උපරිම කැරියෝ ඉන්න උන් උන්ට ප්‍රයෝජනයක් ගන්න ලාබෙකට විතරයි අපි ලගට එන්නේ හොදම දේ මේ ක්‍රමේ කියලා දැන් මට තේරිලා තියෙන්නේ ඒ කාලේ මට වියදම් විතරයි ඔකුන්ගෙන් වැඩක් ගත්තම ඊට වඩා අපි සලකන්න ඔන උන්ට උන් සෙුරම උන්ගෙ වැඩ කරගත්තා අපිට කෙල උනා හොයපන් සල්ලි කෝම හරි එච්චරයි ඔන
බන් අද කාලේ

කඩ්ඩ බැරි එකා;22682062 said:තව ටිකක් විස්තර කරනවනම්.
මට සමාජයේ ගොඩක් උන්ට අල්ලන සහ කමති දේවල් වලට මම ආස නෑ. මම හිතා මතාම වෙනස් වෙන්න හදනව නෙමේ. මට බොක්කෙන්ම ඒවට හෙන අප්පිරියාවක් අකමැත්තක් තියෙනව.
උදා.
ආගම් වලින් බොරු කියල මිනිස්සු රව්ටන එකට.
මහ හයියෙන් ලවුඩ්ස් පීකරල් දාල එක එක ඉවෙන්ට් කරන එක.
ගස් ගල් වදින එක.
නැකත්, සාස්තර ජෝතිශය වගේ දේවල්.
මට බොලද හැමදාම රෑට හැම චැනල් එකකම යන ගොබ්බ ටෙලාඩ්‍රාමාස් එහෙම.
මම ඕව ගැන කතා කරාම ගෙදර අයත් මට බනිනව.
මට බය කවදාවත් මට මැරි කරල නෝමල් විදියට ජීවත් වෙන්න බැරි වෙයිද කියල. මොකද මට හම්බ වෙලා තියෙන හැම කෙල්ලෙක්ම ඔහොමයි. ඉතින් අනිවා මට පට්ට කැප කිරීමක් කරන්න වෙනව මම අකමැති දේවල් කරන්න.
හැබැයි මම සත්තුන්ට පට්ට ආදරෙයි. ගෙදර ඉන්න පූසෙක්, බල්ලෙක් මැරුනොත් හෙන කාලයක් යනකන් ඌව මතක් වෙනව. හිතට දුකයි. ඒත් නෑදෑයෙක් මලොත් ගානක් වත් නෑ.![]()