Amazon Parcel Forward කරපු එකක් Return කරන්න

vgp

Well-known member
  • Aug 19, 2010
    2,455
    2,087
    113
    Amazon එකෙන් parcel ෆොර්වර්ඩ් කරලා ගෙන්නපු එකක් return කරන්න set උනොත් කොහොමද බන් කරන්නේ :no:
     
    • Like
    Reactions: kinkon

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,455
    2,087
    113
    site ekema options thiyenawa ban
    මේක us warehouse එකකට එවල එතනින් ලන්කාවට එවපු එකක්. එතකොට කොහොමද කරන්නෙ කියල අවුල.

    pa
    USA inna kenkta aye yawala return karanna thama wenne
    Parcel forward කරපු උන්ට යෙව්වම උන් කරනවද බන්.
    ------ Post added on Jun 9, 2021 at 11:27 PM
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    මේක us warehouse එකකට එවල එතනින් ලන්කාවට එවපු එකක්. එතකොට කොහොමද කරන්නෙ කියල අවුල.

    pa
    Parcel forward කරපු උන්ට යෙව්වම උන් කරනවද බන්.
    ------ Post added on Jun 9, 2021 at 11:27 PM
    eka thama kiwwe ...oka uba yawwata ehe custom clear karanna kawruth nene...parcel forwarder custom clear gannawa nam yawapan....owa non-returnable godak welawata....