මේක us warehouse එකකට එවල එතනින් ලන්කාවට එවපු එකක්. එතකොට කොහොමද කරන්නෙ කියල අවුල.site ekema options thiyenawa ban
Parcel forward කරපු උන්ට යෙව්වම උන් කරනවද බන්.USA inna kenkta aye yawala return karanna thama wenne
eka thama kiwwe ...oka uba yawwata ehe custom clear karanna kawruth nene...parcel forwarder custom clear gannawa nam yawapan....owa non-returnable godak welawata....මේක us warehouse එකකට එවල එතනින් ලන්කාවට එවපු එකක්. එතකොට කොහොමද කරන්නෙ කියල අවුල.
pa
Parcel forward කරපු උන්ට යෙව්වම උන් කරනවද බන්.
------ Post added on Jun 9, 2021 at 11:27 PM