Android Games Mega Thread

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Modern%2BCombat%2B4%2B-%2BZero%2BHour%2Bv1.1.0%2B1.jpg


    Modern-Combat-4--Zero-Hour.jpg


    5.99 euro




    Free Download

    Part 1

    Part 2

    Part 3

    Part 4

    Part 5

    Part 6


    Instructions :

    Install APK
    Copy 'com.gameloft.android.ANMP.GloftM4HM' folder to 'sdcard/Android/obb/'
    Launch the Game

    meka kohomada daganne .. poddak kiyala denna puluwanda ?
    phone eka s3 :(:(:(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මේක down කරන්න බෑනේ .direct ලින්ක් එකක් තියේ නම් දාපන්කෝ .

    මචන් ටොරන්ට් ලින්ක් එක දීලා zbigz.com එකෙන් ඩිරෙක්ට් ඩවුන් කරගන්න ;)

    meka kohomada daganne .. poddak kiyala denna puluwanda ?
    phone eka s3 :(:(:(

    ඇයි මචන් ඔය දීලා තියෙන instructions අවුල්ද! :baffled:
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    මචංල Asphalt Airbone 8 එකේ room එකක් create කරල offline multiplayer ගහද්දි apple iphone එකයි Android එකයි සෙට් වෙලා ගහන්ඩ පුලුවන්ද?
    මම එක පාරක් ට්‍රයි කරා Apple phone 2i android එකයි. Apple phone 2 connect වෙනව. Android එක පෙන්නන්නෙ නෑ.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන්ලා Real racing 3 දාගෙන play කරන අය පොඩ්ඩක් කියනවද..
    දැන් download වෙලා තියෙන්නේ 93.3% ක්ම..එතනින් එහාට යන්නේ නැති තරම්....එත් background එකේ 160 ගණන් MB download වෙනවා....තව චුට්ටක් තියෙන නිසා නිකන් ඉන්නත් බැ...මොකද කරන්නේ....මේක උබලට උනාද??
    තව කොච්චර download වෙන්න තියෙනවද??? ඉක්මනට කියන්ඩොඩොඩොඩො...


    (මම download කරේ Mali caches එක...එකේ 1.54 ක් GB තිබ්බ....
    දැම්මේ device storage eke android/data එකට.device එක Samsung galaxy note 10.1 2014 edition)

     
    Last edited:

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    Deus Ex The Fall

    Maka thami mama dane play karana aluthama game aka. maka pc akay play karapu ayath athinay. ona ahanam android phone wala dane play karana pluwan kathiyatama. Magay phone aka SONY Xperia SP. oyalagay phone monawada kiyala danna. athakota akata hariyana game link mata danna pluwan.

    Deus-Ex-The-Fall-on-Android.jpg


    Deus_ex_the_fall_android_3.jpg

    Deus_ex_the_fall_android_2.jpg


    deus-ex-the-fall-android-game-1.jpg



    http://kickmirror.com/deus-ex-the-fall-v0-0-15-apk-obb-mafiasss-m-a-w-t8633722.html

    Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play.