RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    iTunes walin music manage karanna. folders hadala manually manage karata iphone ekata ehema sync karanna be. iTunes library eke albums hadaganna.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:

    තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං කිසි දෙයක් නෑ..:rolleyes:

    බලපං උබ ආපහු android ෆෝන් එකක් අල්ලන්නේවත් නැතිවෙයි ;)...

    *මේකේ android ඉදන් apple වලට ගිය එවුන් ඕනේ තරං ඇති.. එත් apple ඉදල android වලට ගිය එකෙක් හරි ඉන්නවනං අත උස්සපන් බලන්න...:confused:

    :rofl:ඔව් ඉතින් නැහිලා නැහිලා සල්ලි එකතු කරන් අයිෆෝන් එකක් ගන්නේ ආයෙත් android ෆෝන් එකක් ගන්න නෙමෙයි නේ..අනික උබට වගේ ෂෝ දාන්න ෆෝන්ස් ගන්න උන්ට අමාරුවක් නැතිව ඇති...:rofl::rofl::P
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    :rofl:ඔව් ඉතින් නැහිලා නැහිලා සල්ලි එකතු කරන් අයිෆෝන් එකක් ගන්නේ ආයෙත් android ෆෝන් එකක් ගන්න නෙමෙයි නේ..අනික උබට වගේ ෂෝ දාන්න ෆෝන්ස් ගන්න උන්ට අමාරුවක් නැතිව ඇති...:rofl::rofl::P

    මට කියන්ට තියෙන්නෙත් Truth Hurts කියල තමයි... :lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:

    තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං කිසි දෙයක් නෑ..:rolleyes:

    බලපං උබ ආපහු android ෆෝන් එකක් අල්ලන්නේවත් නැතිවෙයි ;)...

    *මේකේ android ඉදන් apple වලට ගිය එවුන් ඕනේ තරං ඇති.. එත් apple ඉදල android වලට ගිය එකෙක් හරි ඉන්නවනං අත උස්සපන් බලන්න...:confused:
    Es erala balapan. Mage hamadaama hambena yaaluwo set ekakma innawa iphone oluwa uda tiyan hitapu. Dan ungen ekek arenna anith un okkomma pawichchi karanne xperia,xaomi,Lumia. Lumia thama bahutharayak use karanne. Thama iphone eka paawichchi karana ekath oheee pawichchi karanne. Koi wele maaru weida kiyanna ba u. lol So your argument is invalid :rofl:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    :rofl:ඔව් ඉතින් නැහිලා නැහිලා සල්ලි එකතු කරන් අයිෆෝන් එකක් ගන්නේ ආයෙත් android ෆෝන් එකක් ගන්න නෙමෙයි නේ..අනික උබට වගේ ෂෝ දාන්න ෆෝන්ස් ගන්න උන්ට අමාරුවක් නැතිව ඇති...:rofl::rofl::P

    paw yakoo :rofl::rofl::rofl:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:

    තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං කිසි දෙයක් නෑ..:rolleyes:

    බලපං උබ ආපහු android ෆෝන් එකක් අල්ලන්නේවත් නැතිවෙයි ;)...

    *මේකේ android ඉදන් apple වලට ගිය එවුන් ඕනේ තරං ඇති.. එත් apple ඉදල android වලට ගිය එකෙක් හරි ඉන්නවනං අත උස්සපන් බලන්න...:confused:

    mata mekata uththarayak deepan...uba kyana widihata apple android phones walata wada hoda nm world market eke wadi percentage ekak ai android use karanne..no offence...:rolleyes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මට කියන්ට තියෙන්නෙත් Truth Hurts කියල තමයි... :lol::lol::lol:

    අනේ ඉතින් මටනම් නෙමේ..උබට වෙන්න ඇති..උබ දන්නවනේ මම මොකක් ගැනද කියන්නේ කියලා..:rofl::rofl::rofl:samsung GALAXY ADGE:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕකෙ හැම මගුලටම ඔකුන්ගේ ගෑස් බලන්න ඕනා , තොට හොද වැඩේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Laptop එකට ගහපුවම file පෙන්නන්නේ නැත්තේ බන් file system එක වෙනස් හින්ද, android වලත් උඹට පෙන්නන්නේ FAT32 system එක. උන්ගේ internal file system එක පෙන්නන්නේ නැහැ. අනික තමා කිසි දෙයක් write කරන්නත් බැහැ. උඹ android එකක් ගහපුවම ඔය සේරම කරන්න පුළුවන් කම තියෙන්නේ එකේ FAT32 internal partition එකක් හරි SD card එකක් හරි තියෙන හින්ද.

    Jail break කරනවා කියන්නේ රූට් කරනවා වගේම එකක් තමා. අනිවා warranty void වෙනවා හැබැයි අවුලක් උනොත් ටක් ගාල stock image එක ගහන්න පුළුවන් එතකොට warranty අවුලක් නැහැ. උඹේ ඔය PDF අවනඩුවට කරන්න තියෙන්නේ jailbreak කරලා iFile කියන app එක දාගනින්. ඊට පස්සේ තොට ඇති තරම් folders හදන්න පුළුවන් හැබැයි ෆොනේ එකේ හරියේ? මතක් කරලා iOS 8 වලට update කරන්න එපා මොකද තාම stable jailbreak එකක් නැහැ 8 වලට. ආපු එක developers ලට විතරයි.
    :yes::yes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අපෝ උබ නම් windows එකක් ගන්න එපා මලාට... :P android ම අත පත ගාපු එවුන්ට windows එකක් පාවිච්චි කරන්න සැහෙන අමාරුයි:dull::dull:. හැබැයි Lumia එක නම් ඔය apple ගෙඩි වලට වඩා දහස් ගුණයක් හොදයි. :D

    :yes::yes::yes::yes: using 925
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Hama welawema phone eka iTunes walata connect karanna one na. iTunes match daganna. WiFi sync on karanna. Auto playlist sync karanna favorites songs auto sync wenna. Api nam ehemai phone ekata sindu daganne. Hodama sindu tika hama welawema phone eke.

    JB karala iFile daganna. PC/Mac eke iFunBox software eken puluwan file system eka access karanna. Onema file type ekak use karanna puluwan.

    iPhone ekaka watinakama thiyenne three wheel park ekedi photo share karana kenatawath iskoleta horen phone aran gihin film share karaganna kenatawath newei. Mama iPhone use karanne 2007 idalama. Android walin move wenakota loku wenasak thiyenawa thamai (mama gawa Note ekakuth thiyenawa). Eth daily use ekata iPhone thamai. Contacts auto sync wenawa, notes, reminders wada karanawa hama thama (hama iDevice ekakama ekama reminders sync wenawa realtime auto).

    Matanam kawadawath song ekak bluetooth karaganna one wela naha. Top chart eka baluwa, mp3 download kara.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    8036.png
    8036.png
    8036.png
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK

    iTunes match එක පට්ට. Songs 25000 limit එක උනාට ගෙවන ගානට පාඩු නැහැ. මමත් කරන්නේ PC එකෙන් cloud එකට upload කරනවා. ටිකකින් ෆෝන් එකේ පෙන්නනවා. ඕන නම් cloud එකේ තියාගෙනම අහනවා නැත්නම් download කරගන්නවා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඔවු මචන් අපිටම කරගන්න පුළුවන් ..මගේ 6 PLUS එක පෙරේදා ජෙල්බ්‍රෙක් කරා.. අලුත් ios 8.1 එකට... තවම 6 PLUS වලට updates එන ගමන්.. උබේ 5S නිසා අවුලක් නෑ.. ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න පුළුවන්.. YOUTUBE එකේ පොඩ්ඩක් සර්ච් පාරක් දියං එච්චරයි..:yes:

    තවම IOS වලට අලුත් නිසා තමයි ඔය අවුල.. හිර විලි අනං මනං කිසි දෙයක් නෑ..:rolleyes:

    බලපං උබ ආපහු android ෆෝන් එකක් අල්ලන්නේවත් නැතිවෙයි ;)...

    *මේකේ android ඉදන් apple වලට ගිය එවුන් ඕනේ තරං ඇති.. එත් apple ඉදල android වලට ගිය එකෙක් හරි ඉන්නවනං අත උස්සපන් බලන්න...:confused:

    ඕක jailbreak කරලා මොනවා කරන්නද බන්? තාම mobile substrate එකවත් update කරලා නැහැ. කොටින්ම Cydia එක හරියට වඩාත් නැහැ තියෙන tweaks apps වැඩ කරන්නෙත් නැහැ mobile substrate එක නැති හින්ද. මම නම් පොඩ්ඩක් ඔකේ public release එක එනකන් ඉන්නවා. මතකනේ iOS 7 jailbreak එක ඇවිල්ල කොච්චර කල් ගියාද කියල tweaks tika 7.1 වලට update කරන්න.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    iTunes match එක පට්ට. Songs 25000 limit එක උනාට ගෙවන ගානට පාඩු නැහැ. මමත් කරන්නේ PC එකෙන් cloud එකට upload කරනවා. ටිකකින් ෆෝන් එකේ පෙන්නනවා. ඕන නම් cloud එකේ තියාගෙනම අහනවා නැත්නම් download කරගන්නවා.
    :yes::yes: 25000 limit ekak thiyenawada? Eth awulak na mage library ekama gaththath 20,000 tops.
    For the sake of counter argument, Google has Google Music, but not available to the miracle of Asia.