මචන් අපි කොල්ලෝ සෙට් එක දවස් තුනක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා.
නවතින්න තැනක් නැතුව තමයි ඉන්නෙ
කට්ටිය යන්නේ ඉතින් බොන්නනෙ.
උබලා දන්න තැන් තියෙනවනම් මෙතන POST කරන් යන්න. නැත්තම් BUMP එකක්වත් දාගෙන යන්න. Trip යන්න ඉන්න අයට වැදගත් වෙයි. සලකන හැමෝටම REP දෙනවා
නවතින්න තැනක් නැතුව තමයි ඉන්නෙකට්ටිය යන්නේ ඉතින් බොන්නනෙ.

- කට්ටිය 10k විතර යනවා
- පූල් එකක් තියෙන තැනක්නම් ගොඩක් හොදයි
- Entire Place එකම ගන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ
- ලන්කාවේ ඕනේ තැනක් අවුලක් නැහැ

උබලා දන්න තැන් තියෙනවනම් මෙතන POST කරන් යන්න. නැත්තම් BUMP එකක්වත් දාගෙන යන්න. Trip යන්න ඉන්න අයට වැදගත් වෙයි. සලකන හැමෝටම REP දෙනවා