Apple Laptop

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Apple macbook එකක් ගන්න ආසයි ගන්න හොද මොඩ්ල් එකක් සහ තැනක් කියන්න පුලුවන්ද?
    නෝමල් ෆිල්ම් එකක් බලන්න ඔෆිස් එකේ වැඩක් (word,excel) හදිසියට කරගන්න සින්දුවක් අහන්න ඉස්සරහට ප්‍රෝගැමින් , වෙබ් ඩිසයින් හොදටම සහ ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න ආසවක් තියෙනවා ඒවා කරගන්න බෑද බන් මේකේ?
    ගේම් නම් ගහන්නේ නෑ වැඩිය.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ප්‍රධාන මොඩ්ල් දෙකයි තියෙන්නේ එකක් Macbook Pro සහ අනික Macbook Air . ඕනිම දෙයක් කරන්න පුලුවන් සහ මාරම යුසර් ෆ්‍රෙන්ඩ්ලි..

    තවම 2013 ආපු මොඩලුත් යක්කු වගේ වැඩ . :yes:

    ගන්න තැනක් නම් බම්ප් බ්‍රෝ .

    and this thread also might help you - https://elakiri.com/threads/macbook-pro-buying-help.1856228/
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Futureworld OK ban..mama macbook pro 2015 gaththa 2/75 k una... user friendly Mac kiyana tharamma loku wenasak nee awakwama mata nam..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අඩේ මාත් මේ ටිකේ ගන්න ගොඩක් තැන් වලින් ඇහුවා..ගන්න තියෙන්නේ දැනට Macbook air 2017 එක බන් ඒක පරනයි ඒක abans එකේ තියෙනවා 1.60laks වෙනවා පාඩුයි බන්.අදත් ගොඩක් තැන් වලට කතා කරා stocks නෑ අනිත් ඒවල..
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අඩේ මාත් මේ ටිකේ ගන්න ගොඩක් තැන් වලින් ඇහුවා..ගන්න තියෙන්නේ දැනට Macbook air 2017 එක බන් ඒක පරනයි ඒක abans එකේ තියෙනවා 1.60laks වෙනවා පාඩුයි බන්.අදත් ගොඩක් තැන් වලට කතා කරා stocks නෑ අනිත් ඒවල..

    Gaththoth poddak visthra kiyapan.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    Kisiiiii karadarayak na...Pro ekak ganin aluth 16in eka... man me yr 14in ekak ei kiyala balan hitiye awe nane... so next yr gannawa ethakal parana eka...

    adu kule windows wage nemei... 😃 iPhone wagema thamai macOs ekata huru unama aye windows com ekak allanna hithenneth na...
    mage yaluwek windows eke indan mac os ekata maru unaa. windows eke inna wele. mac ta baninawa. mac ekak gaddata passe pora den windows eka kunu gaanata daala thiyanne. comparision anuwa mac os eka user friendly lu. ane manda.
     
    • Like
    Reactions: shw7 and ACHIK

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Yako applewalath thiyenne intel processorda bn?mona magulakatada ehnm ochxhara wiyadam karanne?
    වෙනසක් නෑ නමුත් Apple වල build quality එක අනිත් laptops වලට සාපේක්ෂව හොදයි ඉතින්. WIndows උනත් දාගන්න පුලුවන් නේ
    Repair/replacements කරන්න ගියාම ගණනුත් සෑහෙන්නම හොදයි ඉතින් :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    වෙනසක් නෑ නමුත් Apple වල build quality එක අනිත් laptops වලට සාපේක්ෂව හොදයි ඉතින්. WIndows උනත් දාගන්න පුලුවන් නේ
    Repair/replacements කරන්න ගියාම ගණනුත් සෑහෙන්නම හොදයි ඉතින් :lol:
    ethakota mac walata windows danna puluwanda?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔෆර් එකක් බලල ගනින්. මගේ Air එක ගන්නකොට රු57,500 කට ප්‍රයිස් කරලා තිබුන Beats හෙඩ් සෙට් එකක් නිකන් දුන්නා ස්ටුඩන්ට්ස්ලට. ස්ටුඩන්ට් කෙනෙක්ගෙ යුනි අකවුන්ට් එකකින් ඔර්ඩර් කරලා ඔෆර් එක ගත්ත.

    ZDuIO7z.png
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔෆර් එකක් බලල ගනින්. මගේ Air එක ගන්නකොට රු57,500 කට ප්‍රයිස් කරලා තිබුන Beats හෙඩ් සෙට් එකක් නිකන් දුන්නා ස්ටුඩන්ට්ස්ලට. ස්ටුඩන්ට් කෙනෙක්ගෙ යුනි අකවුන්ට් එකකින් ඔර්ඩර් කරලා ඔෆර් එක ගත්ත.

    ZDuIO7z.png
    Kohenda ban gaththe?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අඩේ මාත් මේ ටිකේ ගන්න ගොඩක් තැන් වලින් ඇහුවා..ගන්න තියෙන්නේ දැනට Macbook air 2017 එක බන් ඒක පරනයි ඒක abans එකේ තියෙනවා 1.60laks වෙනවා පාඩුයි බන්.අදත් ගොඩක් තැන් වලට කතා කරා stocks නෑ අනිත් ඒවල..

    එලම..මන් බැලුවා btoption එකේ නෑ..උබ හොයන්නේ කීයකට වගේ ද ? 2017 එක නම් අරන් වැඩක් නෑ බන්..අනික apple website එකේ අලුත් එකේ price එක 2laks වගේ වෙන්නේ ඒත් ලන්කාවට deliver කරන්නේ නෑ..
     
    • Like
    Reactions: ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Macbook Air ගන්න එපා මොනම හේතුව නිසා වත්, සල්ලි මදි නම් වින්ඩෝස් ලැපක් ගන්න ඒ ගානට. Air එකේ වෙබ් බ්‍රවුස් කරන්න සහ ඔෆිස් වැඩ ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ, පොඩි form factor එක නිසා Performance comporomise වෙලා තියෙන්නෙ
    අනිවාර්යෙන් Pro එකක් ගන්න. 13inch or 16inch ඕන එකක්
    ගොඩක් පර්ෆෝමන්ස් ඕන ග්‍රැෆික් ඉන්ටෙන්සිවි දේවල් කරනවා නම් අනිවාර්යෙන් 16inch ගන්න. හැබැයි දැන් 16inch බේස් මොඩල් එකත් 4යි ගානක්ද කොහෙද(හරියටම ප්‍රයිස් බැලුවෙ නැහැ ලගකදි) වෙනවා මෙහෙ Authorized ප්ලේස් එකකින් ගන්නවා නම්
    තව පොඩ්ඩක් හොයලා බලන්න Mid 2015 15inch macbook pro එක තියනවද කියලා, ඒක ගොඩක් අඩුවට ලැබුනොත් ඒකත් අවුලක් නැහැ. ඒක අලුත් Air එකටත් වඩා හොදයි. මම දැනට යූස් කරන්නෙ ඒක. තාම කිසි අවුලක් නැතුව ස්ටක් වෙන්නෙ නැතුව එක සැරේ Xcode, iOS Simulator, Android Studio, Android Emulator, Vscode, Chrome, Safari සේරම රන් කරන්න පුලුවන්

    ලාබෙට මැක් එකක් හොයනවා නම් Mac ම ඕන සීන් එකට iOS Development වගේ, ලාබම ඔප්ශන් එක MacMini එකක් ගන්න එක. අලුත් Mini එක සිරා, පට්ට පවර්ෆුල් CPU වලට කන්ෆිග් කරගන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: ACHIK and Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ

    Aniwaa .. math Mac Mini fan kenek

    2010 gaththa Mac Mini eka thama weda .. hemadama peya 12 - 18 on wenawa .. 16GB walata ram upgrade karala, SSD ekak dala gaththama mage weda walata athi

    Dan me balan inne 2020 mac mini eka Lankawata enakan. Direct USA walin gennanna puluwanda parcel forwarding site ekak haraha ?
     
    • Dislike
    • Like
    Reactions: jcj and ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Aniwaa .. math Mac Mini fan kenek
    ....
    Dan me balan inne 2020 mac mini eka Lankawata enakan. Direct USA walin gennanna puluwanda parcel forwarding site ekak haraha ?
    පුලුවන් වෙයි ට්‍රයි කරලා නම් නැහැ
    ඕක ebay වගෙ ගෙන්න ගත්තත්, කස්ටම් එකෙන් ඇල්ලුවොත් මොකක් හරි බොරුවක් කියලා අඩු ගානක් ටැක්ස් ගෙවල ගන්න පුලුවන් වෙයි
    බැලු බැල්මට කම්පියුටරයක් වගේ පේන්නෙ නැහැනේ