"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

Dec 13, 2014
29
2
0

අප රට කලිනව මිත්‍ය දෘෂ්ටිය යාම මාධයෙ බලපෑමත් සමග ඉත ඉහල යමින් පවති. උදේ පන්දරි බුදුන් වැද තෙරැවන් සරණ යවා ඇගට නෙදනිම මිත්‍ය දෘෂ්ටිය පැතිරිමට පටන්ගනි. රට එතැන් පටන් කෙන්දරය, කෙන්දර කරුවන්ගෙ වාස්තු විසින් ගෘහණියන් ගිලගනිමින් රට ඉතා විශාල විනාශයකට යමින් පවති. ඒ සදහා පෙල ගැසෙන්නට ඔබටත් අරධනා කරමි.

වාස්තු සහා කෙන්දර වාස්තු

මම කෙන්දර වාස්තු යනුවන් හදුන්වන්නෙ වාස්තු (architecture ) සැබැවටම වාස්තු විමත් කෙන්දර වාස්තු යනු කෙන්දර කරුවන් විසින් තවත් මුදල් ඉපයිමෙ ක්‍රමයක් බවත්ය. අප මෙය ගැන පුලුල්ව සාකච්චා කරමු.
අපෙ රට කොතරම් පල්ලෙහාට ගොස් ඇද්ද කිවහොත් මෙවන් දේ "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ" කිය කිවිමට තරම් ලැජ්ජා නැති නුගත් තැනකට පත් වෙමින් පවති.
එයින් වැටහෙන්න architecture හි සිංහල තෙරුම වාස්තු යන්න (ශබ්දකොෂය බලන්න ) අමතක කරන්නට තරම් කෙන්දර වාස්තු බලවත් වී ඇති බව‍යි. අප රටෙ අවශයතාවය වෙනුවන් බිහිකරන ගෘහ නිර්මාණ ශිල්පියාගේ වට්නා කමක් නැති බවය. මෙය සරල දෙයක් ලෙස පෙනුනද මට හැගෙන්නෙ රට පත් කර ඇති තත්වය පිලිබදව භයානක දෙයකි.

මෙය ගන ඉදිරියට කාතා කරමු ඉන්න අපිත් එක්ක එකතු වෙන්න.
https://www.facebook.com/pages/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%92/766345893459007
 
Last edited:
Nov 24, 2014
789
64
0
වාස්තු විද්‍යාව බොරු නං මෙහෙම අවුරුදු ගානක් තිස්සෙ පැවතගෙන එන්න විදිහක් නෑ බූරුවො. ඉස්සෙල්ල වාස්තු විද්‍යානුකූලව හදපු ගේකයි, නිකං හදපු ගේකයි මිනිස්සු ජීවත් වෙන විදිහ සසදල බලපං. පැහැදිලිවම වාස්තු විද්‍යානුකූලව හදපු ගෙවල් වල මිනිස්සුන්ට ප්රශ්න අඩුයි. ඒව උම්බලට පේන්නැත්තෙ බටහිර ඩොලර් වලිං යැපෙන නිරාගමිකයොයි, හේතුවාදීද මොක්කුද බල්ලොයි උම්බලගෙ මොල හෝදනව. උන්ට ඕනෙ ශ්රී ලංකාවෙ බුද්දාගම විනාශ කල්ල දාන්න. ඒකට කරන්න තියෙන හොදම දේ ඒ හා මූලිකවම බැදිච්ච අනෙක් විශ්වාසයන් නැති කිරීම. උම්බලත් රූකඩ වගේ, කිසිම අවබෝදයක් නැතුව උන්ගෙ කොන්ත්රාත් කරට අරං ඉටු කරනව.
 
  • Like
Reactions: netlife007

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාස්තු විද්‍යාව බොරු නං මෙහෙම අවුරුදු ගානක් තිස්සෙ පැවතගෙන එන්න විදිහක් නෑ බූරුවො. ඉස්සෙල්ල වාස්තු විද්‍යානුකූලව හදපු ගේකයි, නිකං හදපු ගේකයි මිනිස්සු ජීවත් වෙන විදිහ සසදල බලපං. පැහැදිලිවම වාස්තු විද්‍යානුකූලව හදපු ගෙවල් වල මිනිස්සුන්ට ප්රශ්න අඩුයි. ඒව උම්බලට පේන්නැත්තෙ බටහිර ඩොලර් වලිං යැපෙන නිරාගමිකයොයි, හේතුවාදීද මොක්කුද බල්ලොයි උම්බලගෙ මොල හෝදනව. උන්ට ඕනෙ ශ්රී ලංකාවෙ බුද්දාගම විනාශ කල්ල දාන්න. ඒකට කරන්න තියෙන හොදම දේ ඒ හා මූලිකවම බැදිච්ච අනෙක් විශ්වාසයන් නැති කිරීම. උම්බලත් රූකඩ වගේ, කිසිම අවබෝදයක් නැතුව උන්ගෙ කොන්ත්රාත් කරට අරං ඉටු කරනව.

    අනේ පලයන් බන් යන්න.වාස්තුකාරයො මිනිස්සුන්ගෙ ඔලුව අව්ල් කරනව.උබ කොතනකද දෑක්කෙ බුදුහාමුදුරුවො වාස්තු ගෙන දේශනා කරනව?ඔව මිත්යාවල් බන්.උබ ඔච්චර දන්නවනම් වාස්තු ගෑන, වාස්තු දොශ,ඒවගෙ බලපෑම සහ බලපෑම ඈති වන විදිය පොඩ්ඩක් කියපන්කො.උදාහරනයක් විදියට ගත්තොත් ගිනි කතිර පෑගුනාම මොකද වෙන්නෙ සහ ඒක වෙන විද්යානුකුල පදනම පෑහෑදිලි කරපන්.
     
    උම්බේ මහ ලොකු විද්‍යාව තියල ඉදගනිං. හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කලහැකිද බූරුවො ? විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිදේවල් කොච්චර තියෙනවද මේ ලෝකෙ. (උම්බේ මෝඩ කම ඇරෙන්න). බුදු හාමුදුරුවො කියපු දේවලුත් සේරම විද්‍යාවෙන් පැහැදිලි කල්ලද තියෙන්නෙ ? එතකොට උම්බ කියන්නෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු කියලද ? ගොං කතා කියන්නැතුව යන දිහාක පලයං. ගිනිකතිර පෑගුනාම වෙන දේවල් තියා ගෙදරක තියෙන්න ඕනෙ ජනෙල් ගාන ගැනවත් කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. එහෙමයි කියල ඒව බොරු වෙන්නෙ නෑ. බාවනා කල්ල හිත දියුනු කල රිශිවරු කිව්වෙ බොරු කියලද උම්බ කියන්නෙ ? ඔව්ව බොරු නම් කොහොමද පරම්පරා සිය ගානක් ඕව විනාස නොවී පැවතගෙන ආවෙ ? බොරුවක් එහෙම පැවතගෙන එන්න පුලුවන්ද ? මිනිස්සුන්ට නිකංම බොරුවක් බව වැටහිලා අතාරිනවනෙ.

    උම්බලට උම්බට කෙසේ වෙතත් මේ ත්රෙඩ් එක දාපු ජාතියෙ හේතුවාදීන්ට ඕනෙ ශ්රී ලංකාවෙ පරම්පරා ගානක් රැකගත්තු සාම්ප්රදායික දැනුම විනාස කරන්න. බටහිරයන්ට ඕනෙ වෙලා තියෙන්නෙ ඒක. උන් හේතුවාදය කියල එකක් මවල කරන්නෙ ඒ පාරම්පරික දැනුම විනාශ කරන එක. උන් දන්නව උන්ට කවදා හරි මේ පෙරදිග පැරනි දැනුම තර්ජනයක් වෙනව කියල. උම්බලත් ගොන්නු වගේ උන්ගෙ ප්ලෑන් වලට රැවටිලා උන්ට ඕනෙ කරන දේම කරනව.

    මහ දෙයක් ඕනෙ නෑ. ඇමරිකාවයි ලංකාවයි සන්සන්දනය කරල බලපං. ඇමරිකාවෙ ගෙවල් හදන්නෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට. බලපං උන්ට වෙලා තියෙන දේ. ලමයි තාත්තට කතා කරන්නෙ නම කියල. අවුරුදු දාසය පැන්නට පස්සෙ ගෙදර නෑ. පවුලෙ ප්රශ්න විසදෙන්නෙ එක්කො පුතා අම්මටයි තාත්තටයි වෙඩි තියල. නැත්තං අම්මයි තාත්තයි පුතාට වෙඩි තියල. අද ඇමරිකාව ලෝකෙ ලොකුම නය කාරය වෙලා තියෙන්නෙ ඇයි ? කිසිම වැඩකට සුබ වෙලාවක්, සුබ දිශාවක් බලනව වගේ චාරිත්ර ඉටු කලේ නෑ. උම්බල ඔය මහ ලොකුවට අදහන හේතුවාදය කියන බහුබූතෙට වැඩිකල් ආයුශ නෑ. මිනිස්සුන්ට කවදා හරි ඇත්ත තේරුම් යනව. ආන්න ඒ දවස වෙනකං අපේ පාරම්පරික දැනුම රැකගත්තාම ඇති. ඒ වෙනකනුයි අවදානම තියෙන්නෙ.ඒ අතරමැද කාලෙයි මේ වටිනා දැනුම විනාශ වෙන්න ඉඩ තියෙන්නෙ. එතනිං එහාට කොහොමත් රැකෙනව.
     
    ඔබතුමා ඔය කතා කරන විදිය ගැන පුදුමයක් නැහැ මොකද බුදු බණ වලට වැඩිය ඇහෙන්නෙ කෙන්දර වාස්තු‍යි කෙන්දරයිනෙ.

    හරි ඔබතුම හරි වාස්තු විද්‍යාව හරි තමා එකතමා මාත් කිවුවෙ වරදි බඩගොස්තර වාදි කෙන්දර වාස්තු‍යි. මහා විශල වශයෙන් දික්කසාද, මැරණය, ගෘහමුලිකයා මරෙනවා කියමින් කන්තාවන් බයකර සල්ලි හොයනා කෙන්දර වාස්තු‍කරයන් ගැන අපි කියන්නෙ.

    අර්චිටෙච්ච නොකියා වාස්තු විද්‍යාව කියමු. නැත්තම් තරහා යනවනේ අපෙ දෙශ ප්‍රේමියට.

    වාස්තු විද්‍යාව කියන්නේ ඉතා පරණ විද්‍යාවක් තමා එක තමා මේ නුතනයෙත පවතින වාස්තු විද්‍යාව (අපෙ අණ්ඩුවෙන් සල්ලි වියදම් කරලහැම අවුරුද්දම 50 එලියට දාන්නෙ ). දෙශප්‍රේම්ත්වයනම් එත් අවබොදයෙන් කාවුරුවත් කියනවට කියන්නෙ නැතුව. මම අයේ එන්නම් එතකන් "විද්‍යාව" සහා "නිර්මාණ" කියනේ මොකක්ද කියලා පොඩ්ක් ඉගෙන ගන්න.
    හොයා ගන්න අමාරු උනොත් අපෙරටෙ හදපු පරිගනකයන් පරගති සුද්දෙ හොයා ගත්ත ඉන්ටර්නෙට් එකේ අපේ අය හදපු සර්ච් එන්ජිමකින් කාතත් හොරා හොයන්න.
    බුද්දාගම විනාශ එක ගැනත් කාතා කරමු. බුදු දහම ගැන දන්න අය දැන් තෙරුම් අරන් ඇති ඔබතුමාගෙ බුදු දහම ගැන තියන දැනුම ගැන.
     
    බොරුවට නොදන්න බණ කියන්නතුව හෙතුඵල දහම බුදු දහමෙ කියන දෙගැන අහලා ඉගෙන ගන්න. හැබැයි හොරෙන් මොකද මෙක තියෙන්නේ පර සුද්දාගෙ යු ට්යුබ් එකේ. https://www.youtube.com/watch?v=DKVEu9up5sU
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උම්බේ මහ ලොකු විද්‍යාව තියල ඉදගනිං. හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කලහැකිද බූරුවො ? විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිදේවල් කොච්චර තියෙනවද මේ ලෝකෙ. (උම්බේ මෝඩ කම ඇරෙන්න). බුදු හාමුදුරුවො කියපු දේවලුත් සේරම විද්‍යාවෙන් පැහැදිලි කල්ලද තියෙන්නෙ ? එතකොට උම්බ කියන්නෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු කියලද ? ගොං කතා කියන්නැතුව යන දිහාක පලයං. ගිනිකතිර පෑගුනාම වෙන දේවල් තියා ගෙදරක තියෙන්න ඕනෙ ජනෙල් ගාන ගැනවත් කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. එහෙමයි කියල ඒව බොරු වෙන්නෙ නෑ. බාවනා කල්ල හිත දියුනු කල රිශිවරු කිව්වෙ බොරු කියලද උම්බ කියන්නෙ ? ඔව්ව බොරු නම් කොහොමද පරම්පරා සිය ගානක් ඕව විනාස නොවී පැවතගෙන ආවෙ ? බොරුවක් එහෙම පැවතගෙන එන්න පුලුවන්ද ? මිනිස්සුන්ට නිකංම බොරුවක් බව වැටහිලා අතාරිනවනෙ.

    උම්බලට උම්බට කෙසේ වෙතත් මේ ත්රෙඩ් එක දාපු ජාතියෙ හේතුවාදීන්ට ඕනෙ ශ්රී ලංකාවෙ පරම්පරා ගානක් රැකගත්තු සාම්ප්රදායික දැනුම විනාස කරන්න. බටහිරයන්ට ඕනෙ වෙලා තියෙන්නෙ ඒක. උන් හේතුවාදය කියල එකක් මවල කරන්නෙ ඒ පාරම්පරික දැනුම විනාශ කරන එක. උන් දන්නව උන්ට කවදා හරි මේ පෙරදිග පැරනි දැනුම තර්ජනයක් වෙනව කියල. උම්බලත් ගොන්නු වගේ උන්ගෙ ප්ලෑන් වලට රැවටිලා උන්ට ඕනෙ කරන දේම කරනව.

    මහ දෙයක් ඕනෙ නෑ. ඇමරිකාවයි ලංකාවයි සන්සන්දනය කරල බලපං. ඇමරිකාවෙ ගෙවල් හදන්නෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට. බලපං උන්ට වෙලා තියෙන දේ. ලමයි තාත්තට කතා කරන්නෙ නම කියල. අවුරුදු දාසය පැන්නට පස්සෙ ගෙදර නෑ. පවුලෙ ප්රශ්න විසදෙන්නෙ එක්කො පුතා අම්මටයි තාත්තටයි වෙඩි තියල. නැත්තං අම්මයි තාත්තයි පුතාට වෙඩි තියල. අද ඇමරිකාව ලෝකෙ ලොකුම නය කාරය වෙලා තියෙන්නෙ ඇයි ? කිසිම වැඩකට සුබ වෙලාවක්, සුබ දිශාවක් බලනව වගේ චාරිත්ර ඉටු කලේ නෑ. උම්බල ඔය මහ ලොකුවට අදහන හේතුවාදය කියන බහුබූතෙට වැඩිකල් ආයුශ නෑ. මිනිස්සුන්ට කවදා හරි ඇත්ත තේරුම් යනව. ආන්න ඒ දවස වෙනකං අපේ පාරම්පරික දැනුම රැකගත්තාම ඇති. ඒ වෙනකනුයි අවදානම තියෙන්නෙ.ඒ අතරමැද කාලෙයි මේ වටිනා දැනුම විනාශ වෙන්න ඉඩ තියෙන්නෙ. එතනිං එහාට කොහොමත් රැකෙනව.

    1460313_1497091403886696_2767949830923221222_n.jpg
     
    Dec 13, 2014
    29
    2
    0
    අනේ පලයන් බන් යන්න.වාස්තුකාරයො මිනිස්සුන්ගෙ ඔලුව අව්ල් කරනව.උබ කොතනකද දෑක්කෙ බුදුහාමුදුරුවො වාස්තු ගෙන දේශනා කරනව?ඔව මිත්යාවල් බන්.උබ ඔච්චර දන්නවනම් වාස්තු ගෑන, වාස්තු දොශ,ඒවගෙ බලපෑම සහ බලපෑම ඈති වන විදිය පොඩ්ඩක් කියපන්කො.උදාහරනයක් විදියට ගත්තොත් ගිනි කතිර පෑගුනාම මොකද වෙන්නෙ සහ ඒක වෙන විද්යානුකුල පදනම පෑහෑදිලි කරපන්.

    හරියට හරි ... තව ඕන තරම් උදාහරන දෙන්නම් කෙන්දර වාස්තු බෙරුවට.. ඉවසන්න.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    වාස්තු විද්‍යාව බොරු නං මෙහෙම අවුරුදු ගානක් තිස්සෙ පැවතගෙන එන්න විදිහක් නෑ බූරුවො. ඉස්සෙල්ල වාස්තු විද්‍යානුකූලව හදපු ගේකයි, නිකං හදපු ගේකයි මිනිස්සු ජීවත් වෙන විදිහ සසදල බලපං. පැහැදිලිවම වාස්තු විද්‍යානුකූලව හදපු ගෙවල් වල මිනිස්සුන්ට ප්රශ්න අඩුයි. ඒව උම්බලට පේන්නැත්තෙ බටහිර ඩොලර් වලිං යැපෙන නිරාගමිකයොයි, හේතුවාදීද මොක්කුද බල්ලොයි උම්බලගෙ මොල හෝදනව. උන්ට ඕනෙ ශ්රී ලංකාවෙ බුද්දාගම විනාශ කල්ල දාන්න. ඒකට කරන්න තියෙන හොදම දේ ඒ හා මූලිකවම බැදිච්ච අනෙක් විශ්වාසයන් නැති කිරීම. උම්බලත් රූකඩ වගේ, කිසිම අවබෝදයක් නැතුව උන්ගෙ කොන්ත්රාත් කරට අරං ඉටු කරනව.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dec 13, 2014
    29
    2
    0
    අපි උදහරණයකට ඔබ දැනට ජිවත් වෙන ගේදර කෙන්දර වාස්තු බලලා හැදුවා කියමුකො.ඉට පස්සේ එ ඉඩමෙන්ම කොටසක් පාරක්ද සමග ඔබගේ දරැවෙකුට දෙනවා එත කොට එතකොට තිබුණ ගෙය වාස්තු ඉඩමේ පාද අනුව බෙදලානේ ගන්නේ එත කොට මාර වැඩේ!!!! එතකොට අලුතින් ඉඩමේ ගේයක් හදද්දි එ ඉඩමට වාස්තු අයේ බැලිමට සිදුවේ. එහිදි අප විසින් අපේ එකගතාවය අනුව දාපු මායිම සහා ඉදිරි පුශ්ණ ඇති නොවිමට නිත්‍යනුකුල ලියකියවිල්ලක් මගින් වෙන්කර ගනු ලැබේ. එතකෙට අලුත් ඉඩමෙ බෙදපු පිබුරැ ට්ක වාස්තු බ්‍රක්මයට(වාස්තු පුරැශයාට) යැවිවේ කවිද ඇත්තට ඇ.
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Mama okkoma kiyanna yanne ne. (Kiyanna danneth ne) eth vibration of plate google serch karala balanna. Vaastu vidyawe chuuti kellak hoyaganna kochchara kattak kaala tiyenawada kiyala balaaganna puluwan.

    Mamanam dakinne waastu vidyawa kiyanne maha geburu vidyaawak.....
     
    waligamaya

    Well-known member
  • පරන වස්තුනීති බොරුම නෙවෙයි, නමුත් අද තක්ෂනික දියුනුවත් එක්ක සමහර නිතී වලන්ගුනැ. මම එක් උදා හරනයක් දෙන්නම්. ඔය කියනවනේ උලුහවු උදින් පරාල යන්න හොදනැකියලා. මොකද ඉස්සර කොන්ක්‍රිට් තිබුනේ නැතිනිස ගෙවල් වල ලින්ටන් එක තිබුනේනැ. එක නිසා උලුහවු උඩින් පරාලගියන බිත්ති කැඩෙනවා මොකද බිත්ති අතතියට ඔරොත්තු දෙන්නේනැ. නමුත් අද කොන්ක්‍රිට් හා වනේ තියන්නිසා මෙක කර්න්න්න පුලුවන්.
     
    • Like
    Reactions: kasunacrox

    waligamaya

    Well-known member
  • උබල තිතපන් ඇයි කියලා දොරවල් එක කිලින් තියන්න එපා කියන්නේ. මොකද දොරවල් එක කෙලින් තිබ්බහන ගෙට ඇතුල්වෙන වතය ගේ ඇතුලෙ හරියට් සන්සරනය නොවි එලියට යනව. නැතුව දොරවල් එක කෙලින් තිබ්බහම ගෙදර සල්ලි නාස්ති වෙනව නෙවෙයි.
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔබතුමා ඔය කතා කරන විදිය ගැන පුදුමයක් නැහැ මොකද බුදු බණ වලට වැඩිය ඇහෙන්නෙ කෙන්දර වාස්තු‍යි කෙන්දරයිනෙ.

    හරි ඔබතුම හරි වාස්තු විද්‍යාව හරි තමා එකතමා මාත් කිවුවෙ වරදි බඩගොස්තර වාදි කෙන්දර වාස්තු‍යි. මහා විශල වශයෙන් දික්කසාද, මැරණය, ගෘහමුලිකයා මරෙනවා කියමින් කන්තාවන් බයකර සල්ලි හොයනා කෙන්දර වාස්තු‍කරයන් ගැන අපි කියන්නෙ.

    අර්චිටෙච්ච නොකියා වාස්තු විද්‍යාව කියමු. නැත්තම් තරහා යනවනේ අපෙ දෙශ ප්‍රේමියට.

    වාස්තු විද්‍යාව කියන්නේ ඉතා පරණ විද්‍යාවක් තමා එක තමා මේ නුතනයෙත පවතින වාස්තු විද්‍යාව (අපෙ අණ්ඩුවෙන් සල්ලි වියදම් කරලහැම අවුරුද්දම 50 එලියට දාන්නෙ ). දෙශප්‍රේම්ත්වයනම් එත් අවබොදයෙන් කාවුරුවත් කියනවට කියන්නෙ නැතුව. මම අයේ එන්නම් එතකන් "විද්‍යාව" සහා "නිර්මාණ" කියනේ මොකක්ද කියලා පොඩ්ක් ඉගෙන ගන්න.
    හොයා ගන්න අමාරු උනොත් අපෙරටෙ හදපු පරිගනකයන් පරගති සුද්දෙ හොයා ගත්ත ඉන්ටර්නෙට් එකේ අපේ අය හදපු සර්ච් එන්ජිමකින් කාතත් හොරා හොයන්න.
    බුද්දාගම විනාශ එක ගැනත් කාතා කරමු. බුදු දහම ගැන දන්න අය දැන් තෙරුම් අරන් ඇති ඔබතුමාගෙ බුදු දහම ගැන තියන දැනුම ගැන.

    මේ අර නැකැත් රාලත් එක්ක ගේම ඉල්ලල යන එනමං නැතුව හෙලුවෙන් ගැන්ග් බෑන්ග් වෙලා ගිය හේතුවදියා නේද ? බල්ල ආයෙත් ඇවිල්ල විකාර දොඩවන්න. බුද්දාගම සිංහල සංස්ක්රුතිය විනාශ කරන්න එන් ජී ඕ කාරයො වපුරන හේතුවාදෙ අල්ලං රටට කෙලින කාලකන්නි.

    ඔව්. ග්රුහ මූලිකය මැරෙනව කියල වාස්තු විද්‍යාවෙන් කිව්වෑකි තමා. ගෙදර මූලිකවම ග්රුහ මූලිකයාට බලපානව. ඉස්සෙල්ල පොලොවෙ පය ගහල රට වටේ ඇවිදල බලපිය කීබෝඩ් එක ඉස්සරහට වෙලා රට හදන්න යන්නැතුව. මං දන්න ගෙවල් කිහිපයකම ගේ වෙනස් කිරීමෙන් මාස ගානක් හොද කරන්න බැරුව විදවපු රෝගීන් සනීප වෙලා තියෙනව. අංශබාගය පවා. උම්බ කියන්නෙ ඒව බොරු කියලද ? මැරෙන්න යන මනුස්සයට තව වැඩිකල් ආයුශ නෑ කියල ඒ මනුස්සය නහරක් පුපුරල මැරුන අවස්තාවක් ලගම ඥාතියෙක්ගෙන් අත්දැක්ක. උම්බ කියන්නෙ කේන්දර කාරය උගෙ මොලේ ස්කෑන් කලා කියලද ? නිකං දෙකයි පනහෙ බබා හුකුං තර්ක ඉදිරිපත් කරන්න විතරයි හේතුවාදී රැලට පුලුවන්. උන්ටවත් අවබෝදයක් නෑ උන් කියවන්නෙ මොනාද කියල. ඔහේ අර කාලෝ වගේ තට්ටයෙක් කියවන මොකක් හරි කෙබරයක් අල්ලං රට වටේ දොඩෝ දොඩෝ යන්න විතරයි උම්බල දන්නෙ.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පරන වස්තුනීති බොරුම නෙවෙයි, නමුත් අද තක්ෂනික දියුනුවත් එක්ක සමහර නිතී වලන්ගුනැ. මම එක් උදා හරනයක් දෙන්නම්. ඔය කියනවනේ උලුහවු උදින් පරාල යන්න හොදනැකියලා. මොකද ඉස්සර කොන්ක්‍රිට් තිබුනේ නැතිනිස ගෙවල් වල ලින්ටන් එක තිබුනේනැ. එක නිසා උලුහවු උඩින් පරාලගියන බිත්ති කැඩෙනවා මොකද බිත්ති අතතියට ඔරොත්තු දෙන්නේනැ. නමුත් අද කොන්ක්‍රිට් හා වනේ තියන්නිසා මෙක කර්න්න්න පුලුවන්.

    ඇයි මචං කුරුස බිත්තියේ සීන් 1ත් එහෙමයිනේ.. මූට්ටුව ගඩොල් භාගෙන් යවන්න වෙන නිසා ශක්තිය මදි.. ඒකයි කුරුස බිත්ති දාන්න එපා කියලා කිව්වේ.. දැං කොන්ක්‍රීට් සහ කම්බි දාන නිසා අවුලක් නෑ..

    ඉස්සර මිනිස්සු යමක් කිව්වේ විද්‍යාත්මක හෙතුවක් මත.. එව්ව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අමාරු නිසාත්, නොතේරෙන මිනිස්සුන්ව එව්වයින් වළක්වන්න ඕන නිසාත් මෙහෙම වුණොත් ගෘහ මූලිකයා මැරෙනවා, මෙහෙම වුණොත් පවුල කැඩෙනවා වගේ දෙවල් කිව්වා වෙන්න පුළුවන්.. හැම දෙයක් ගැනම නුවණින් විමසා බලා පිළිගැනීම හෝ බැහැර කිරීම සිදු කරන එක තමා හොඳම දේ.. මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියන්නේ කනට ඇහෙන හැමදේම පිළීගන්නේ නැතුව, තර්ක කරලා නුවණින් විමසා බලලා හොඳ දේවල් එකතු කර ගන්නනේ..

    මිත්‍යා දෘෂ්ඨික රජෙක් පස්සේ දුවන මෝඩ ජනීජනයා මිත්‍යා මත හිස් මුදුනින් පිළිගැනීම පුදුමයක් නෙමෙයි.. නායකයාගේ හැටියට නොවෑ අනුගාමිකයොත්.. හැබැයි මෙලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම බුද්ධීමතා වන බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියන්නේත් උන් වහන්සේ කියූ පමණින්වත් පිළිගන්න එපා.. නුවණින් විමසා බලා සත්‍ය යැයි හැඟේනම් පමණක් විශ්වාස කරන්න කියලා.. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: waligamaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබල තිතපන් ඇයි කියලා දොරවල් එක කිලින් තියන්න එපා කියන්නේ. මොකද දොරවල් එක කෙලින් තිබ්බහන ගෙට ඇතුල්වෙන වතය ගේ ඇතුලෙ හරියට් සන්සරනය නොවි එලියට යනව. නැතුව දොරවල් එක කෙලින් තිබ්බහම ගෙදර සල්ලි නාස්ති වෙනව නෙවෙයි.
    :D
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අද කාලේ ගෙයක් හදන එකට වඩා අමාරුයි වාස්තු දෝෂ නැතිව සැලැස්ම හදන එක........ :D :D :D