"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

waligamaya

Well-known member
  • ඇයි මචං කුරුස බිත්තියේ සීන් 1ත් එහෙමයිනේ.. මූට්ටුව ගඩොල් භාගෙන් යවන්න වෙන නිසා ශක්තිය මදි.. ඒකයි කුරුස බිත්ති දාන්න එපා කියලා කිව්වේ.. දැං කොන්ක්‍රීට් සහ කම්බි දාන නිසා අවුලක් නෑ..

    ඉස්සර මිනිස්සු යමක් කිව්වේ විද්‍යාත්මක හෙතුවක් මත.. එව්ව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අමාරු නිසාත්, නොතේරෙන මිනිස්සුන්ව එව්වයින් වළක්වන්න ඕන නිසාත් මෙහෙම වුණොත් ගෘහ මූලිකයා මැරෙනවා, මෙහෙම වුණොත් පවුල කැඩෙනවා වගේ දෙවල් කිව්වා වෙන්න පුළුවන්.. හැම දෙයක් ගැනම නුවණින් විමසා බලා පිළිගැනීම හෝ බැහැර කිරීම සිදු කරන එක තමා හොඳම දේ.. මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියන්නේ කනට ඇහෙන හැමදේම පිළීගන්නේ නැතුව, තර්ක කරලා නුවණින් විමසා බලලා හොඳ දේවල් එකතු කර ගන්නනේ..

    මිත්‍යා දෘෂ්ඨික රජෙක් පස්සේ දුවන මෝඩ ජනීජනයා මිත්‍යා මත හිස් මුදුනින් පිළිගැනීම පුදුමයක් නෙමෙයි.. නායකයාගේ හැටියට නොවෑ අනුගාමිකයොත්.. හැබැයි මෙලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම බුද්ධීමතා වන බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියන්නේත් උන් වහන්සේ කියූ පමණින්වත් පිළිගන්න එපා.. නුවණින් විමසා බලා සත්‍ය යැයි හැඟේනම් පමණක් විශ්වාස කරන්න කියලා.. :yes::yes::yes::yes:

    :yes::yes::yes:

    මට තම ගිනි කතුරයි පද බෙදිම ගැන ඉතිර අදහසක්නැ, මම තම ඒගැන හිතනව. උන්බට ඒ ගැන අදහසක් තියනවද?
     
    Dec 13, 2014
    29
    2
    0
    ඇයි මචං කුරුස බිත්තියේ සීන් 1ත් එහෙමයිනේ.. මූට්ටුව ගඩොල් භාගෙන් යවන්න වෙන නිසා ශක්තිය මදි.. ඒකයි කුරුස බිත්ති දාන්න එපා කියලා කිව්වේ.. දැං කොන්ක්‍රීට් සහ කම්බි දාන නිසා අවුලක් නෑ..

    ඉස්සර මිනිස්සු යමක් කිව්වේ විද්‍යාත්මක හෙතුවක් මත.. එව්ව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අමාරු නිසාත්, නොතේරෙන මිනිස්සුන්ව එව්වයින් වළක්වන්න ඕන නිසාත් මෙහෙම වුණොත් ගෘහ මූලිකයා මැරෙනවා, මෙහෙම වුණොත් පවුල කැඩෙනවා වගේ දෙවල් කිව්වා වෙන්න පුළුවන්.. හැම දෙයක් ගැනම නුවණින් විමසා බලා පිළිගැනීම හෝ බැහැර කිරීම සිදු කරන එක තමා හොඳම දේ.. මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියන්නේ කනට ඇහෙන හැමදේම පිළීගන්නේ නැතුව, තර්ක කරලා නුවණින් විමසා බලලා හොඳ දේවල් එකතු කර ගන්නනේ..

    මිත්‍යා දෘෂ්ඨික රජෙක් පස්සේ දුවන මෝඩ ජනීජනයා මිත්‍යා මත හිස් මුදුනින් පිළිගැනීම පුදුමයක් නෙමෙයි.. නායකයාගේ හැටියට නොවෑ අනුගාමිකයොත්.. හැබැයි මෙලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම බුද්ධීමතා වන බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියන්නේත් උන් වහන්සේ කියූ පමණින්වත් පිළිගන්න එපා.. නුවණින් විමසා බලා සත්‍ය යැයි හැඟේනම් පමණක් විශ්වාස කරන්න කියලා.. :yes::yes::yes::yes:

    හරියට හරි ඔික තාමා මාත් කියන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් එකේ දෙකක් නැහැ එක තමා ඉදිකිරමි සදාහා වු විද්‍යාව. නමුත් ප්‍රශ්ණේ තියේන්නේ අද බිහිවෙලා තියේන බඩගොස්තර වාදි කේන්දර කාරයන්ගේ වාස්තු මත තාමා. මෙකද ඔවුන් කිසිසේත්ම නිවසක වාහලක් කොහෙමද එන්නේ දන්න් එක ප්‍රයොගිකව හදන්නේ කොහාමද දන්නැ ගඩෙල් බ්ත්තියක් කියද එක දන්නැ ඉංගිශ් බැම්ම(මෙ වචනේට ම් අර කාටද ලවි කරන එක්කෙනෙක් ඉන්නවනේ එයට තද වෙයි. එත් එයා දන්නැ එයාගේ යෙයි බ්ත්ති බැදලා තිියෙන්නේ ඉංගිශ් බැමිමෙන් කියලා:D එ බැමිමට කියන්නේ එ නම ඔය වැදුමි පිදුමි කරන කේන්දර කාරයෝත්) කියන්නේ මෙකක්ද පෙලිමිශ් බැම්ම කියන්නේ මෙකද්ද කියල. හැබැයි කාවුරැ හරි ඇදපු සැලැස්මක් දැක්කාම කතා කරන්නේ මිනිහා අර අපේ සදාචරයක් නැතුව කැහැ ගහන රිෂිවරයා එයා වගේ හැබැයි මෙකට වහලක් ගහල දෙන්න කියලා මිනිහට කිව්වෙත් එවලේම මිනිහට දවස් දෙකක් විතර යනවනේ. මෙකද මිනිහට දැහැන් ගත වෙන්න ඔනේ වහලේ අදින්න වස්තු පුරැෂයගේන් එහෙම අහන්න එපැයි. (මිනිහා දුවලා ගිහින් පැලැන් අදින මල්ලි කෙනෙක් ලගට ගිහින් වැදලා වැදලා වාහලක් ඇදගෙන එනවා)ඊට පස්සේ මිනිහා දෙනවා. වැඩ කාරයා වගේ. සමාවෙන්න මම මෙ කියන්නේ සැළසුම් අදින් සමහරක් කට්ටිය ඉන්නවා මෙ මිත්‍ය දුශ්ට්ක අදහස් ට්කත් නොමිලේම දෙන අය.මොකද එක අද කාලේ හෙදටම විකුණන්න පුලුවන් වෙළද භණ්ඩයක් නේ. එ අය නෙවේ මම මේ කියන්නේ එ අය බොර්ඩ් ගහන්නේ නොමිලේ වාස්තු කියලා. කේන්දර වාස්තු කට්ටිය බොර්ඩි ගහන්නේ වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියලා. මම කියනවට හොයලා බලන්න. බොරැනම් නිකම් හොයලා බලන්න. එ කට්ටියට මෙකෙන් එහා සංකල්පයක් තියා ඉරක්වත් ගහන්න බැහැ. මෙකද අතිතයේ අවශ්‍යතාවන් මත හා පැවතුන තක්ෂණය තුල ගෙඩනැගුණු ඉපැරණි වාස්තු තුල පාද බෙදිම දිශා අනුව කාමර පිහිටවිම යන දෙවල් සදහා එම කාලයේ අාගමික හා පාරිසරික දෙවල් මත ගොඩනැගුණු සංකල්ප. මිනිසුන්ගේ සිතුමි පැතුමි අවශ්‍යතාවන් දේශගුණික යන දෙවල් මත සංකල්ප වෙනස් වෙනවා. අද කාලයේ නාගරි කරණයත් සමග ඉපැරණි සංකල්ප නොගැලපිමේ ඉතා විශාල ප්‍රශ්ණයකට මුහුණ දි තිබෙනවා. එ ප්‍රශ්ණ වලට පිලියම් සෙවිමට සදහා රටේ මුදලින් නිශ්පාදනය කරන ලද වාස්තු නිරමාණ ශිල්පින් සංකල්ප කුණු බක්කියට දමමින්, ඉපරණි වාස්තු සංකල්පයයි කියා ගනිමින් ඉපැරණි පොතක් කියවා එහි ඇති වාස්තු නිරමාණ ශිල්පය හරය ඉවතා හෝ තේරැම් ගැනිමට නොහැකිව එහි ඇති මිත්‍ය මත මිනිසුන් ටික පැරණි සංකල්ප සමග අමු අමුවේ විකුණමින් ජිවත් විමය. තවද ඉපරණි පොත් පත් ඇසුරින් ගත් දැනුමට තමන්ගේ තව දරණු මිත්‍ය මත ටිකකුයි (මෙයට පෙඩි අගමික භවක් දෙමින් )පොතුත් ලියනවා. එම පෙතේ අඩුම තරමින් තාමා උපුට ගත් පෙත් හෝ අද්‍යනය කල දෙයක නමක්වත් නෙමැත. සියල්ල තම පරමි පරික දැනුම හෝ අපේ කාටද ලවි කරන් මල්ලි කියන්න වගේ රිෂිවරැ රැට හිනේන් කියුවා සේ ලියනා දෙවල්ය. අද කාලේ මාද්‍ය වගේ හොද දේ පෙඩිඩක් පෙන්නමින් තාමාගේ වෙලදාම සදහා අවශ්‍ය මත විශාල වශයෙන් ප්‍රචාරය කර ගනි.

    උදහරණයක් ලෙස මෙම මිත්‍ය මත රටපුරා පැතිරවිම තුලින් අද කාලයේ ඉතා කුඩා බිම කඩක නිවසක් කිසිසේත් ඉපරණි සංකල්ප මත තැනිමට නොහැක. නුතන කේන්දර වාස්තුවෙකුගේන් එයටද හැකි බව කියා සියල්ල කිරමට හැකිය කියා ඉපැරණි මත යෙදිය හැකි තැන් සෙයා එය යොදා ගෙන හො ඔබේ කේන්දරය අනුව දිග අගල් කිහිපයකින් අඩු වැඩි කර දි ඔබේ මුදල් ලබා ගනි. ඔබම එය වෙන්ත් කේන්දර වාස්තුවෙක් ලගට රැගෙන ගියෙදත් ඔහු තව එහි දෙශ පෙන්වා මුදල් ලබා ගනි. රටෙ සැම දෙනාම කියන දෙය නමි දස දෙනෙකු ලගට ගියොත් දහයක් කියනවා යන්නයි.
    ඉතා දරැණුම තත්වයනමි මම ඉහත සදහන් කල වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියා බොඩි ගසන කට්ටිය කියන්නේ ඔබ නිරමාණ ශිල්පියෙකුට කියා ඇදගත් සැලසුම ඉතා දොෂ සහිතයි ඔබගේ පවුල් ජිවිතයට දැ එය බලපාන බව කියමින් ඔහු ඇදිමට බාර ගැනිමය. එහිදි ඔබගේ පවුලේ කි දෙනෙක් පවුල් පසුබ්ම සිටිනවාද ඔබෙි අවශ්‍යතාවයන් කුමක්ද එවා වැඩක් නැත. ඔහු ඔබෙන් තට්ටු කියක් අවශ්‍යද කාමර කියද පමණක් අසා ඔබට අපුරැ වාස්තු සැලසුමක් දෙන ඇත. ඔබද එය පවුල් කැඩෙනවාට වැඩියේන් අමරැවෙන් හො කේන්දර වාස්තු නිවසක ජිවත් විම හොදයයි කියා භාර ගනු ඇත. ඔබට ඹවුන්ගේ කිමට පිටු පැමටද බැරිය මෙකද ඔහුන් කියන අකාරයට ඔහුන් ගනුදෙන් කරන්නේ විශ්ව ශක්තින් සමගය. එය ඔවුන් මාහා විශාල බය සිතේන් අකාරයට කියයි. ඇතත් තාමා එ විශ්ව ශක්තින් ඉර, හද, තරැ, මහ පොළව, ජලය වාතය මිනිසා, සතුන් අදි මේම ස්භාවදර්මය සමගය. එහි ඇති අරැමයක් නොමැත.
    ඔබ කිවහොත් වාස්තු නිර්මාණ ශිල්පියෙකුට ඔබ මිත්‍ය දෘෂ්ටික අදහස් ඇත්තේක් එවාට ගැලපෙන අකාරයට කර දිමට ඔහු එහි පිළිගැනිමක් ඔහු නොපසු බට වනු ඇත . එහය යෙදිමෙිදි ඇතිවන අඩු ලුහුඩු කමි බබට මානාව පැහැදිලි කර දෙනු ඇත(ඔබව බය කරනවා වෙනුවට) කීමද බොහො විට වාස්තු නිරමාණ ශිල්පන් ඔබගේ අවශ්‍යතාවයන් මත ඉහල නිරමාණ කරනන් නිසාය. ඔහුන්ට ඔබට අගමික, අධ්‍යපනික, අරථිකමය, අකල්ප ජිවන රාටව තේරැම් ගනිමින් අඩු වැඩි වශයේන් නිරමාණාත්මක හා විද්‍යත්මකව කිරිමෙ හැකියාව ඇත.

    ඔබ මෙයින් පරිසමි විය යුත්තේ එකම සපත්තුව සියල්ලන්ටම හරි නොවන නිසා සහා මේතුලින් ඔබට ඇති සැබැ ප්‍රශ්ණය පිලිතුර වෙනුවට වෙනත් මත මගින් ඔබ දුරවල කිරිමයි.

    අප රට තුල මෙම මිත්‍ය දෘෂ්ටික අදහස් ව්‍යප්ත කිරිම ඉතා පහසුය. කිමද අප රට අරථික වශයෙන් ප්‍රශ්ණ ඇති නිසාය. මේය පෙර කාලයකට වැඩිය මෙම කාලයේදි දරැණුව ඉහල යමින් පවති. කිමද මිත්‍ය දෘෂ්ටකන් පාලනය කිරිමට පහසු බැවිණි. වැදපන් කිවිවොත් විදිනවා, ගහපන් කිව්වොත් ගහනවා, නටපන් කිවිවොත් නටනවා !!!!
    හරි නේද?
     
    Last edited:
    Dec 13, 2014
    29
    2
    0
    මේ අර නැකැත් රාලත් එක්ක ගේම ඉල්ලල යන එනමං නැතුව හෙලුවෙන් ගැන්ග් බෑන්ග් වෙලා ගිය හේතුවදියා නේද ? බල්ල ආයෙත් ඇවිල්ල විකාර දොඩවන්න. බුද්දාගම සිංහල සංස්ක්රුතිය විනාශ කරන්න එන් ජී ඕ කාරයො වපුරන හේතුවාදෙ අල්ලං රටට කෙලින කාලකන්නි.

    ඔව්. ග්රුහ මූලිකය මැරෙනව කියල වාස්තු විද්‍යාවෙන් කිව්වෑකි තමා. ගෙදර මූලිකවම ග්රුහ මූලිකයාට බලපානව. ඉස්සෙල්ල පොලොවෙ පය ගහල රට වටේ ඇවිදල බලපිය කීබෝඩ් එක ඉස්සරහට වෙලා රට හදන්න යන්නැතුව. මං දන්න ගෙවල් කිහිපයකම ගේ වෙනස් කිරීමෙන් මාස ගානක් හොද කරන්න බැරුව විදවපු රෝගීන් සනීප වෙලා තියෙනව. අංශබාගය පවා. උම්බ කියන්නෙ ඒව බොරු කියලද ? මැරෙන්න යන මනුස්සයට තව වැඩිකල් ආයුශ නෑ කියල ඒ මනුස්සය නහරක් පුපුරල මැරුන අවස්තාවක් ලගම ඥාතියෙක්ගෙන් අත්දැක්ක. උම්බ කියන්නෙ කේන්දර කාරය උගෙ මොලේ ස්කෑන් කලා කියලද ? නිකං දෙකයි පනහෙ බබා හුකුං තර්ක ඉදිරිපත් කරන්න විතරයි හේතුවාදී රැලට පුලුවන්. උන්ටවත් අවබෝදයක් නෑ උන් කියවන්නෙ මොනාද කියල. ඔහේ අර කාලෝ වගේ තට්ටයෙක් කියවන මොකක් හරි කෙබරයක් අල්ලං රට වටේ දොඩෝ දොඩෝ යන්න විතරයි උම්බල දන්නෙ.

    ඔබට පිළිතුර දෙන අවසාන වාතාව කිමද, ඔබ වගේ අය කොහෙත් සිට්ය යුතුයි මොකද කිව හොත්, ඔබ ජාතියම අය උදේ හවා මධ්‍ය හරහා කැගහනවා. ප්‍රශ්ණේ මොකක් වුනත් අදිරාජයවාදය. ඇමරිකන් ගැතියෝ, NGO කාරයෝ අදිවශයෙන් කැහැගහනවා. ඔබ වගේ අයට පුලුවන් එ ජාතිය ඔවුන්ව වාගේ අයව පත් කරන්න. එත කොට අපිට අනගත දරැවන්ට පෙන්නන් පුලුවන් මේවගේ නොවියන් කියලා. මෙතුමා කොකට කාතා කල්ත් ඔයටිකමයි හරයක් නැහැ. සංවාදයක් නැහැ. සද්දයක් විතරයි. කාලය නාස්ති කිරිමක්. නමුත් අදහස් දැක්විම ගැන සතුටු වෙනවා.

    "යන්නේ කොහොද ඇහුවෙත්, කැවද කියලා ඇහුවත්, කොහොමද කියලා ඇහුවත්" කියන්නේ "මල්ලේ පොල්"
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උම්බේ මහ ලොකු විද්‍යාව තියල ඉදගනිං. හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කලහැකිද බූරුවො ? විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිදේවල් කොච්චර තියෙනවද මේ ලෝකෙ. (උම්බේ මෝඩ කම ඇරෙන්න). බුදු හාමුදුරුවො කියපු දේවලුත් සේරම විද්‍යාවෙන් පැහැදිලි කල්ලද තියෙන්නෙ ? එතකොට උම්බ කියන්නෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු කියලද ? ගොං කතා කියන්නැතුව යන දිහාක පලයං. ගිනිකතිර පෑගුනාම වෙන දේවල් තියා ගෙදරක තියෙන්න ඕනෙ ජනෙල් ගාන ගැනවත් කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. එහෙමයි කියල ඒව බොරු වෙන්නෙ නෑ. බාවනා කල්ල හිත දියුනු කල රිශිවරු කිව්වෙ බොරු කියලද උම්බ කියන්නෙ ? ඔව්ව බොරු නම් කොහොමද පරම්පරා සිය ගානක් ඕව විනාස නොවී පැවතගෙන ආවෙ ? බොරුවක් එහෙම පැවතගෙන එන්න පුලුවන්ද ? මිනිස්සුන්ට නිකංම බොරුවක් බව වැටහිලා අතාරිනවනෙ.

    උම්බලට උම්බට කෙසේ වෙතත් මේ ත්රෙඩ් එක දාපු ජාතියෙ හේතුවාදීන්ට ඕනෙ ශ්රී ලංකාවෙ පරම්පරා ගානක් රැකගත්තු සාම්ප්රදායික දැනුම විනාස කරන්න. බටහිරයන්ට ඕනෙ වෙලා තියෙන්නෙ ඒක. උන් හේතුවාදය කියල එකක් මවල කරන්නෙ ඒ පාරම්පරික දැනුම විනාශ කරන එක. උන් දන්නව උන්ට කවදා හරි මේ පෙරදිග පැරනි දැනුම තර්ජනයක් වෙනව කියල. උම්බලත් ගොන්නු වගේ උන්ගෙ ප්ලෑන් වලට රැවටිලා උන්ට ඕනෙ කරන දේම කරනව.

    මහ දෙයක් ඕනෙ නෑ. ඇමරිකාවයි ලංකාවයි සන්සන්දනය කරල බලපං. ඇමරිකාවෙ ගෙවල් හදන්නෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට. බලපං උන්ට වෙලා තියෙන දේ. ලමයි තාත්තට කතා කරන්නෙ නම කියල. අවුරුදු දාසය පැන්නට පස්සෙ ගෙදර නෑ. පවුලෙ ප්රශ්න විසදෙන්නෙ එක්කො පුතා අම්මටයි තාත්තටයි වෙඩි තියල. නැත්තං අම්මයි තාත්තයි පුතාට වෙඩි තියල. අද ඇමරිකාව ලෝකෙ ලොකුම නය කාරය වෙලා තියෙන්නෙ ඇයි ? කිසිම වැඩකට සුබ වෙලාවක්, සුබ දිශාවක් බලනව වගේ චාරිත්ර ඉටු කලේ නෑ. උම්බල ඔය මහ ලොකුවට අදහන හේතුවාදය කියන බහුබූතෙට වැඩිකල් ආයුශ නෑ. මිනිස්සුන්ට කවදා හරි ඇත්ත තේරුම් යනව. ආන්න ඒ දවස වෙනකං අපේ පාරම්පරික දැනුම රැකගත්තාම ඇති. ඒ වෙනකනුයි අවදානම තියෙන්නෙ.ඒ අතරමැද කාලෙයි මේ වටිනා දැනුම විනාශ වෙන්න ඉඩ තියෙන්නෙ. එතනිං එහාට කොහොමත් රැකෙනව.
    1322508229_wrestling_team_fail.gif

    මහ එකා වගෙමයි පොඩි උනුත් .:rofl::rofl:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වාස්තු විද්‍යාව බොරු නං මෙහෙම අවුරුදු ගානක් තිස්සෙ පැවතගෙන එන්න විදිහක් නෑ බූරුවො. ඉස්සෙල්ල වාස්තු විද්‍යානුකූලව හදපු ගේකයි, නිකං හදපු ගේකයි මිනිස්සු ජීවත් වෙන විදිහ සසදල බලපං. පැහැදිලිවම වාස්තු විද්‍යානුකූලව හදපු ගෙවල් වල මිනිස්සුන්ට ප්රශ්න අඩුයි. ඒව උම්බලට පේන්නැත්තෙ බටහිර ඩොලර් වලිං යැපෙන නිරාගමිකයොයි, හේතුවාදීද මොක්කුද බල්ලොයි උම්බලගෙ මොල හෝදනව. උන්ට ඕනෙ ශ්රී ලංකාවෙ බුද්දාගම විනාශ කල්ල දාන්න. ඒකට කරන්න තියෙන හොදම දේ ඒ හා මූලිකවම බැදිච්ච අනෙක් විශ්වාසයන් නැති කිරීම. උම්බලත් රූකඩ වගේ, කිසිම අවබෝදයක් නැතුව උන්ගෙ කොන්ත්රාත් කරට අරං ඉටු කරනව.

    Boruwa pawathinna puluwan

    Eg : Muslim Religion
     
    waligamaya

    Well-known member
  • මේ කැගහන උන් කිසිම විචර බුද්දියක් කැත් ගොන් මීහරක්. වස්තු විද්‍යව හද්ලතියෙන්නේ. හදන වස්තුනිර්මාන හොද වතස්ශ්‍රය අඇතිව. ශක්තිමත්ව, බූමිය නස්තිනොවන විදියට. නිවැසයන්ට සුදුසු ඉඩප්‍රමනය අනුව ගොඩනැගීලි ඉදිකරන්න. නමුත් පැරනි බූමි ඉඩකඩ හා සමජ ක්‍රම හා තාක්ශනය අනුව හදපු පැරනි වස්තු විද්‍යාව අද කලයට ගැලබෙන්නෙනැ. ඉතින් වස්තු විද්‍යක්ඥයෙක් විශ්ව විද්‍යාලයෙදි ඉහත කරුනු අද කාල්යට ගැල පෙන්න ගොඩනැගිලි තන්නනේ කොහොමද කියන එක තමඉ ඉගෙන ගන්නේ. අපේ මීහරක් කරන්නේ මෙ විශය පිලිබද් අවුදු 6 ක් විදිමත්ව හදාරපු පුද්ගලයෙක් කරපු නිර්මානය වීනසකරන එක අන්තිමට වෙන්නේ අතේ තියෙන සල්ලි ටික විනාස කරගන්න එක තමයි. මෙවගේම තමයි. විදිමත් ඉන්කිනෙරු වරයලු ගො තක්දනික ශිල්පියෙක් දෙන උපදෙස් පිලි නොපැද බස්ල කියන කියන් විදියට වැඩකරන්න ගියමත්. අර මිනිස්සු මුද්ක් නස්ති නොවෙන විදියට අවශ්ශ ශක්ති ප්‍රමනයට කරකෙන නිර්මාන අනවශ්ශ විය දම් කරලා සල්ලි නැති කරගන්නව. ඉන්ජිනෙරුව කිවනම් යොද්න්න ඔන කොන්ක්‍රිට් එකේ ප්‍රමානය. මෙගොල්ලො බස්ගේ කිමට තට්ටු 4 කර ඔන කොලම් ප්‍රමනය තට්ටු දෙකේ ගෙදරට දානව.
     
    waligamaya

    Well-known member
  • පැරනි වස්තුවලට අනුව ගෙයක් හදන්නනම් අක්කරයකවත් ඉඩමක් තියෙන්න ඔන. ඉඩම දික් අතටයි හරස් අතටයි 16 x 16 ට බෙදලා එ ඉරි කැපෙන්නැති විදියට ගේ හදන්න ඔන.
     
    Nov 24, 2014
    789
    64
    0

    ඔබට පිළිතුර දෙන අවසාන වාතාව කිමද, ඔබ වගේ අය කොහෙත් සිට්ය යුතුයි මොකද කිව හොත්, ඔබ ජාතියම අය උදේ හවා මධ්‍ය හරහා කැගහනවා. ප්‍රශ්ණේ මොකක් වුනත් අදිරාජයවාදය. ඇමරිකන් ගැතියෝ, NGO කාරයෝ අදිවශයෙන් කැහැගහනවා. ඔබ වගේ අයට පුලුවන් එ ජාතිය ඔවුන්ව වාගේ අයව පත් කරන්න. එත කොට අපිට අනගත දරැවන්ට පෙන්නන් පුලුවන් මේවගේ නොවියන් කියලා. මෙතුමා කොකට කාතා කල්ත් ඔයටිකමයි හරයක් නැහැ. සංවාදයක් නැහැ. සද්දයක් විතරයි. කාලය නාස්ති කිරිමක්. නමුත් අදහස් දැක්විම ගැන සතුටු වෙනවා.

    "යන්නේ කොහොද ඇහුවෙත්, කැවද කියලා ඇහුවත්, කොහොමද කියලා ඇහුවත්" කියන්නේ "මල්ලේ පොල්"

    ඔන්න හේතුවාදියො තර්ක කරන හැටි. හේතුවාදියො දන්නෙ ලෙස්සන්න විතරයි. පර සුද්දන්ගෙ බහුබූත වලිං ඔලුව පුරෝගෙන ගිරව් වගේ දොඩෝන හරක්. දැන්වත් පිලිගනිං තොපිල දන්න රෙද්දක් නෑ. කලිනුත් ඇවිල්ල නිකං ආතල් දීල නැකැත් රාලගෙන් ගේම ඉල්ලල බල්ල වගේ වල්ගෙ පාත් කරගෙන කීක් කීක් ගගා දිව්ව. ආයෙත් කෑව මදිවෙලා ඇවිල්ල. හෙන්න පෝතුවාදියො.
     
    Dec 13, 2014
    29
    2
    0
    මේ කැගහන උන් කිසිම විචර බුද්දියක් කැත් ගොන් මීහරක්. වස්තු විද්‍යව හද්ලතියෙන්නේ. හදන වස්තුනිර්මාන හොද වතස්ශ්‍රය අඇතිව. ශක්තිමත්ව, බූමිය නස්තිනොවන විදියට. නිවැසයන්ට සුදුසු ඉඩප්‍රමනය අනුව ගොඩනැගීලි ඉදිකරන්න. නමුත් පැරනි බූමි ඉඩකඩ හා සමජ ක්‍රම හා තාක්ශනය අනුව හදපු පැරනි වස්තු විද්‍යාව අද කලයට ගැලබෙන්නෙනැ. ඉතින් වස්තු විද්‍යක්ඥයෙක් විශ්ව විද්‍යාලයෙදි ඉහත කරුනු අද කාල්යට ගැල පෙන්න ගොඩනැගිලි තන්නනේ කොහොමද කියන එක තමඉ ඉගෙන ගන්නේ. අපේ මීහරක් කරන්නේ මෙ විශය පිලිබද් අවුදු 6 ක් විදිමත්ව හදාරපු පුද්ගලයෙක් කරපු නිර්මානය වීනසකරන එක අන්තිමට වෙන්නේ අතේ තියෙන සල්ලි ටික විනාස කරගන්න එක තමයි. මෙවගේම තමයි. විදිමත් ඉන්කිනෙරු වරයලු ගො තක්දනික ශිල්පියෙක් දෙන උපදෙස් පිලි නොපැද බස්ල කියන කියන් විදියට වැඩකරන්න ගියමත්. අර මිනිස්සු මුද්ක් නස්ති නොවෙන විදියට අවශ්ශ ශක්ති ප්‍රමනයට කරකෙන නිර්මාන අනවශ්ශ විය දම් කරලා සල්ලි නැති කරගන්නව. ඉන්ජිනෙරුව කිවනම් යොද්න්න ඔන කොන්ක්‍රිට් එකේ ප්‍රමානය. මෙගොල්ලො බස්ගේ කිමට තට්ටු 4 කර ඔන කොලම් ප්‍රමනය තට්ටු දෙකේ ගෙදරට දානව.

    හරියට හරි .. අපේ රටෙ තියන ලොකු ප්‍රශ්ණයක් තාමා ඔක. මධ්‍යයයෙන් කරන්නේද් හරි දේ පෙන්නනවට වඩා මත්‍යව පතුරන එක. අපේ රටෙ ගේදරක බෙහො දේ සදහා මුලිකයා වෙන්නේ කාන්තාව. උදැසන නිවසින් ස්වාමියා හා ළමයින් පිට වුනු වහාම රැපවාහිනියේ එල්ලි සිටින කාන්තාවන් මෙ දරැණු මිත්‍ය දෘෂ්ටිකයන්ට අසු විම ඉතා බරපතල ලෙස වෙමින් පවති. ඉන් පසුව නිවස පුර මිත්‍ය දෘෂ්ටික අදහස් පිරෙන්නට පටන් ගනි.

    තව දේයක් තමා වාස්තු ශිල්පියා අදින සැලසුමි අනුමත කිරිමට නේහැකි යන්න තව මතයක් සභාවල පතුරමින් මිනිසුන්ගේ මුදල් සොයන එක නමි ප්‍රසිද්ධ රහසකි. අපේ රටෙි ඉන්ජිනේරැවන් ගෘහ නිරමාණ ශිල්පින් අභ්‍යන්තර අලංකරන ශිල්පින් යන අය කවුරැන්ද යන්න කියා දේනවානමි රටෙි
    අනාගතයට සුභ වනු ඇත.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරියට හරි ඔික තාමා මාත් කියන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් එකේ දෙකක් නැහැ එක තමා ඉදිකිරමි සදාහා වු විද්‍යාව. නමුත් ප්‍රශ්ණේ තියේන්නේ අද බිහිවෙලා තියේන බඩගොස්තර වාදි කේන්දර කාරයන්ගේ වාස්තු මත තාමා. මෙකද ඔවුන් කිසිසේත්ම නිවසක වාහලක් කොහෙමද එන්නේ දන්න් එක ප්‍රයොගිකව හදන්නේ කොහාමද දන්නැ ගඩෙල් බ්ත්තියක් කියද එක දන්නැ ඉංගිශ් බැම්ම(මෙ වචනේට ම් අර කාටද ලවි කරන එක්කෙනෙක් ඉන්නවනේ එයට තද වෙයි. එත් එයා දන්නැ එයාගේ යෙයි බ්ත්ති බැදලා තිියෙන්නේ ඉංගිශ් බැමිමෙන් කියලා:D එ බැමිමට කියන්නේ එ නම ඔය වැදුමි පිදුමි කරන කේන්දර කාරයෝත්) කියන්නේ මෙකක්ද පෙලිමිශ් බැම්ම කියන්නේ මෙකද්ද කියල. හැබැයි කාවුරැ හරි ඇදපු සැලැස්මක් දැක්කාම කතා කරන්නේ මිනිහා අර අපේ සදාචරයක් නැතුව කැහැ ගහන රිෂිවරයා එයා වගේ හැබැයි මෙකට වහලක් ගහල දෙන්න කියලා මිනිහට කිව්වෙත් එවලේම මිනිහට දවස් දෙකක් විතර යනවනේ. මෙකද මිනිහට දැහැන් ගත වෙන්න ඔනේ වහලේ අදින්න වස්තු පුරැෂයගේන් එහෙම අහන්න එපැයි. (මිනිහා දුවලා ගිහින් පැලැන් අදින මල්ලි කෙනෙක් ලගට ගිහින් වැදලා වැදලා වාහලක් ඇදගෙන එනවා)ඊට පස්සේ මිනිහා දෙනවා. වැඩ කාරයා වගේ. සමාවෙන්න මම මෙ කියන්නේ සැළසුම් අදින් සමහරක් කට්ටිය ඉන්නවා මෙ මිත්‍ය දුශ්ට්ක අදහස් ට්කත් නොමිලේම දෙන අය.මොකද එක අද කාලේ හෙදටම විකුණන්න පුලුවන් වෙළද භණ්ඩයක් නේ. එ අය නෙවේ මම මේ කියන්නේ එ අය බොර්ඩ් ගහන්නේ නොමිලේ වාස්තු කියලා. කේන්දර වාස්තු කට්ටිය බොර්ඩි ගහන්නේ වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියලා. මම කියනවට හොයලා බලන්න. බොරැනම් නිකම් හොයලා බලන්න. එ කට්ටියට මෙකෙන් එහා සංකල්පයක් තියා ඉරක්වත් ගහන්න බැහැ. මෙකද අතිතයේ අවශ්‍යතාවන් මත හා පැවතුන තක්ෂණය තුල ගෙඩනැගුණු ඉපැරණි වාස්තු තුල පාද බෙදිම දිශා අනුව කාමර පිහිටවිම යන දෙවල් සදහා එම කාලයේ අාගමික හා පාරිසරික දෙවල් මත ගොඩනැගුණු සංකල්ප. මිනිසුන්ගේ සිතුමි පැතුමි අවශ්‍යතාවන් දේශගුණික යන දෙවල් මත සංකල්ප වෙනස් වෙනවා. අද කාලයේ නාගරි කරණයත් සමග ඉපැරණි සංකල්ප නොගැලපිමේ ඉතා විශාල ප්‍රශ්ණයකට මුහුණ දි තිබෙනවා. එ ප්‍රශ්ණ වලට පිලියම් සෙවිමට සදහා රටේ මුදලින් නිශ්පාදනය කරන ලද වාස්තු නිරමාණ ශිල්පින් සංකල්ප කුණු බක්කියට දමමින්, ඉපරණි වාස්තු සංකල්පයයි කියා ගනිමින් ඉපැරණි පොතක් කියවා එහි ඇති වාස්තු නිරමාණ ශිල්පය හරය ඉවතා හෝ තේරැම් ගැනිමට නොහැකිව එහි ඇති මිත්‍ය මත මිනිසුන් ටික පැරණි සංකල්ප සමග අමු අමුවේ විකුණමින් ජිවත් විමය. තවද ඉපරණි පොත් පත් ඇසුරින් ගත් දැනුමට තමන්ගේ තව දරණු මිත්‍ය මත ටිකකුයි (මෙයට පෙඩි අගමික භවක් දෙමින් )පොතුත් ලියනවා. එම පෙතේ අඩුම තරමින් තාමා උපුට ගත් පෙත් හෝ අද්‍යනය කල දෙයක නමක්වත් නෙමැත. සියල්ල තම පරමි පරික දැනුම හෝ අපේ කාටද ලවි කරන් මල්ලි කියන්න වගේ රිෂිවරැ රැට හිනේන් කියුවා සේ ලියනා දෙවල්ය. අද කාලේ මාද්‍ය වගේ හොද දේ පෙඩිඩක් පෙන්නමින් තාමාගේ වෙලදාම සදහා අවශ්‍ය මත විශාල වශයෙන් ප්‍රචාරය කර ගනි.

    උදහරණයක් ලෙස මෙම මිත්‍ය මත රටපුරා පැතිරවිම තුලින් අද කාලයේ ඉතා කුඩා බිම කඩක නිවසක් කිසිසේත් ඉපරණි සංකල්ප මත තැනිමට නොහැක. නුතන කේන්දර වාස්තුවෙකුගේන් එයටද හැකි බව කියා සියල්ල කිරමට හැකිය කියා ඉපැරණි මත යෙදිය හැකි තැන් සෙයා එය යොදා ගෙන හො ඔබේ කේන්දරය අනුව දිග අගල් කිහිපයකින් අඩු වැඩි කර දි ඔබේ මුදල් ලබා ගනි. ඔබම එය වෙන්ත් කේන්දර වාස්තුවෙක් ලගට රැගෙන ගියෙදත් ඔහු තව එහි දෙශ පෙන්වා මුදල් ලබා ගනි. රටෙ සැම දෙනාම කියන දෙය නමි දස දෙනෙකු ලගට ගියොත් දහයක් කියනවා යන්නයි.
    ඉතා දරැණුම තත්වයනමි මම ඉහත සදහන් කල වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියා බොඩි ගසන කට්ටිය කියන්නේ ඔබ නිරමාණ ශිල්පියෙකුට කියා ඇදගත් සැලසුම ඉතා දොෂ සහිතයි ඔබගේ පවුල් ජිවිතයට දැ එය බලපාන බව කියමින් ඔහු ඇදිමට බාර ගැනිමය. එහිදි ඔබගේ පවුලේ කි දෙනෙක් පවුල් පසුබ්ම සිටිනවාද ඔබෙි අවශ්‍යතාවයන් කුමක්ද එවා වැඩක් නැත. ඔහු ඔබෙන් තට්ටු කියක් අවශ්‍යද කාමර කියද පමණක් අසා ඔබට අපුරැ වාස්තු සැලසුමක් දෙන ඇත. ඔබද එය පවුල් කැඩෙනවාට වැඩියේන් අමරැවෙන් හො කේන්දර වාස්තු නිවසක ජිවත් විම හොදයයි කියා භාර ගනු ඇත. ඔබට ඹවුන්ගේ කිමට පිටු පැමටද බැරිය මෙකද ඔහුන් කියන අකාරයට ඔහුන් ගනුදෙන් කරන්නේ විශ්ව ශක්තින් සමගය. එය ඔවුන් මාහා විශාල බය සිතේන් අකාරයට කියයි. ඇතත් තාමා එ විශ්ව ශක්තින් ඉර, හද, තරැ, මහ පොළව, ජලය වාතය මිනිසා, සතුන් අදි මේම ස්භාවදර්මය සමගය. එහි ඇති අරැමයක් නොමැත.
    ඔබ කිවහොත් වාස්තු නිර්මාණ ශිල්පියෙකුට ඔබ මිත්‍ය දෘෂ්ටික අදහස් ඇත්තේක් එවාට ගැලපෙන අකාරයට කර දිමට ඔහු එහි පිළිගැනිමක් ඔහු නොපසු බට වනු ඇත . එහය යෙදිමෙිදි ඇතිවන අඩු ලුහුඩු කමි බබට මානාව පැහැදිලි කර දෙනු ඇත(ඔබව බය කරනවා වෙනුවට) කීමද බොහො විට වාස්තු නිරමාණ ශිල්පන් ඔබගේ අවශ්‍යතාවයන් මත ඉහල නිරමාණ කරනන් නිසාය. ඔහුන්ට ඔබට අගමික, අධ්‍යපනික, අරථිකමය, අකල්ප ජිවන රාටව තේරැම් ගනිමින් අඩු වැඩි වශයේන් නිරමාණාත්මක හා විද්‍යත්මකව කිරිමෙ හැකියාව ඇත.

    ඔබ මෙයින් පරිසමි විය යුත්තේ එකම සපත්තුව සියල්ලන්ටම හරි නොවන නිසා සහා මේතුලින් ඔබට ඇති සැබැ ප්‍රශ්ණය පිලිතුර වෙනුවට වෙනත් මත මගින් ඔබ දුරවල කිරිමයි.

    අප රට තුල මෙම මිත්‍ය දෘෂ්ටික අදහස් ව්‍යප්ත කිරිම ඉතා පහසුය. කිමද අප රට අරථික වශයෙන් ප්‍රශ්ණ ඇති නිසාය. මේය පෙර කාලයකට වැඩිය මෙම කාලයේදි දරැණුව ඉහල යමින් පවති. කිමද මිත්‍ය දෘෂ්ටකන් පාලනය කිරිමට පහසු බැවිණි. වැදපන් කිවිවොත් විදිනවා, ගහපන් කිව්වොත් ගහනවා, නටපන් කිවිවොත් නටනවා !!!!
    හරි නේද?

    mamath waralath wasthu vidyagnyek (Chartered Architect). meke kiyala tiyenawa wage purana wasthu vidywe tibena vidyathmaka dewal nemei ada jothishya karana aya karanne, giya sathiye mama karapu gedaraka aththiwarame diga vitarak wenas karanna kiyala tibba agala 3.5k . namuth mama dunne biththiye diga. samanyen api plinth eka nethnam kaiyoruwa kiyana eka tiyanawane angal dekak pamana tiyanawa aththiwaramen. eka nisa mama plan eka wenas kale nehe. ilagata kiyala tibba varandah ekata aththiwaramak nethuwa hadanna kiyala :)

    samanyek 5k gawta giyoth 5k kiyanne. hariyata karana aya athi, hebei mokada oka manina mimma, mama nam eka nisa mage client lata kiyanne mama owa danne ne, mama karapu eka eyala kemathi kenekta pennala mage nirmanayata hani nowenna wenas karala aran enna kiyala.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ජොතිශ architect බොරු හෝ ඇත්ත යන කොටස් දෙකට වෙන් කරගෙන තර්ක කිරීමට යාම පලක් නැත. ජොතිශය සහ වෙනත් අනාවැකි කියන විද්‍යාවන් (?) කිසිදු තේරුමක් නැති අනවශ්‍ය දේවල් බව ඕනෙම සබුධ්ධික අයෙකුට තේරුම් ගත හැක. නමුත් ගැටලු වන්නේ,
    1. මෙලෙස තේරුම් ගත් අය පවා අවසානයේ ක්‍රියා කරන්නේ ජොතිශය අනුව වීම,
    2. ජොතිශය ඇතුළු සියලු මිත්‍යා දැනුම අද සමාජයේ වැඩි වශයෙන් ප්‍රචලිත වීමට සැබෑ හේතු මොනවාදැයි නොදැන සිටීම?
    3. ජොතිශය ඇතුළු සියලු මිත්‍යා දැනුම සමාජයේ ඉතා දියුණු විද්‍යාවන් ලෙස පිළිගන්නා බහුතර ජනතාවගේ ආශාවන්, දැනුම් මට්ටම් , සමාජ මට්ටම් ආදී දේ ගැන නොදැනීම
     
    mama kamathiy oba maya vistarathmakava kiyanavanam.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරන වස්තුනීති බොරුම නෙවෙයි, නමුත් අද තක්ෂනික දියුනුවත් එක්ක සමහර නිතී වලන්ගුනැ. මම එක් උදා හරනයක් දෙන්නම්. ඔය කියනවනේ උලුහවු උදින් පරාල යන්න හොදනැකියලා. මොකද ඉස්සර කොන්ක්‍රිට් තිබුනේ නැතිනිස ගෙවල් වල ලින්ටන් එක තිබුනේනැ. එක නිසා උලුහවු උඩින් පරාලගියන බිත්ති කැඩෙනවා මොකද බිත්ති අතතියට ඔරොත්තු දෙන්නේනැ. නමුත් අද කොන්ක්‍රිට් හා වනේ තියන්නිසා මෙක කර්න්න්න පුලුවන්.

    මුන්ට කොච්චර කිවුවත් ඔක තේරෙන්නෙ නෑ.