Articles of Association එක හදාගන්නේ කොහොමද බන්? PVT LTD Help

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,597
    13,211
    113
    🤍

    :baffled:

    දැන් හිතෙනවා කම්පැනියකට දීලා කරානම් කියලා :(

    ඕක විතරයි තෙරෙන් නැත්තෙ...
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    :baffled:

    දැන් හිතෙනවා කම්පැනියකට දීලා කරානම් කියලා :(

    ඕක විතරයි තෙරෙන් නැත්තෙ...
    කොම්පැනියෙ මොනවද කරන්නෙ කියලා එවහන් හදලා දෙන්නං පුලුවන්නං කීයක් හරි දියන් පොඩි වෙලාවක් අරං කරන්න ඕනෙ වැඩක් නිසා
     
    • Love
    Reactions: Psiko

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕක දෙන්නේ කම්පැණිය රෙජිස්ටර් කරද්දී නේද ?
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,597
    13,211
    113
    🤍
    කොම්පැනියෙ මොනවද කරන්නෙ කියලා එවහන් හදලා දෙන්නං පුලුවන්නං කීයක් හරි දියන් පොඩි වෙලාවක් අරං කරන්න ඕනෙ වැඩක් නිසා
    Webdesign thamai karanne :love2:🙏 ,maha loku dewal krnne na

    machan liyapu artticle of association ekak aran amend karapan. mul tika witharai change karanna oni. anith tika okkama samehttps://www.cdb.lk/storage/1020/Debenture-Issue-November-2019-Articles-of-Association.pdf

    https://www.aitkenspence.com/images...CIATION-OF-AITKEN-SPENCE-PLC-June-27-2008.pdf
    Adeee ehemada hri man balannmko articles of association eke sign krnna thiyanawada
    gahapan chat Gpt ubata hadala dei
    u hariyata dei da hadala , claude paid ekkuth have
    ඕක දෙන්නේ කම්පැණිය රෙජිස්ටර් කරද්දී නේද ?
    ou upload krnna one register krganna
     
    • Like
    Reactions: techhelpme

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Webdesign thamai karanne :love2:🙏 ,maha loku dewal krnne na

    Adeee ehemada hri man balannmko articles of association eke sign krnna thiyanawada

    u hariyata dei da hadala , claude paid ekkuth have

    ou upload krnna one register krganna
    webdeisgn walata pvt ltd ganna pissuda ban
     
    • Like
    Reactions: Tricle_Buwa

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,597
    13,211
    113
    🤍
    karadare ne.account maintain karannath epaye dan
    krnna deyk na , mama compny level eken toks issue krnne , ethkot weda krgnna ena unta personal bank acc eka denn bane ekat krnneh

    Model
    https://drc.gov.lk/en/wp-content/up...ssociation-With-Last-Signing-Page_Englsih.pdf

    ඕනැතරම් සාම්පල් internet එකේ තියනව

    company registrar කෙනෙක් ගෙන් කරගන්න
    ehma eka wtrk hdgnn kiyk wage da gewnn one idea ek tynwd ?
    ------ Post added on Mar 3, 2026 at 5:43 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    krnna deyk na , mama compny level eken toks issue krnne , ethkot weda krgnna ena unta personal bank acc eka denn bane ekat krnneh

    ehma eka wtrk hdgnn kiyk wage da gewnn one idea ek tynwd ?
    ------ Post added on Mar 3, 2026 at 5:43 PM
    ubata pvt ltd one ne current account open karanna.sole proprietorship ekak tibannan athi
     
    • Like
    Reactions: Tricle_Buwa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ehma eka wtrk hdgnn kiyk wage da gewnn one idea ek tynwd ?
    ------ Post added on Mar 3, 2026 at 5:43 PM
    සාමාන්‍යයෙන් කරණ අය මුලු registration process එකම තමයි කරන්නෙ 40k - 50k වගෙ ගනියි
    registration department charges තව 40k වගෙ යනවා

    කතාකරෝත් article of association විතරක් කරල දෙයි

    "සමාගම් ලියාපදිංචිය" කියල facebook වගෙ search කරල බලන්න, advertise කරන අය ඉන්නව
     
    • Love
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,219
    7,735
    113
    sole proprietorship palayan puluwan nam.. business name ekata bank account hadagan puluwan. Tax gewanna tiyenne ube naminmai. Annual 18 laks tax free. Tax wadinne 6 , 12, 18, 36% percentage walin income anuwa..
    sole proprietorship eketh annual Rs 3000k wage nagara sabawata ta koheda gewanna ona trade licence ekata..

    PVT LTD giyoth wiyadam wedi.. corporate tax 30% rs 1 profit hewwath 30% tax gewanna ona.
    Department of the Registrar of Companies - mekata annually rs 7500 wage ganak gewanna ona.. company eke director, shareholders details ekka..
    Bank account open karaddith process eka complex.

    ------ Post added on Mar 3, 2026 at 7:29 PM

    සාමාන්‍යයෙන් කරණ අය මුලු registration process එකම තමයි කරන්නෙ 40k - 50k වගෙ ගනියි
    registration department charges තව 40k වගෙ යනවා

    කතාකරෝත් article of association විතරක් කරල දෙයි

    "සමාගම් ලියාපදිංචිය" කියල facebook වගෙ search කරල බලන්න, advertise කරන අය ඉන්නව

    ------ Post added on Mar 4, 2026 at 9:17 PM
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: Psiko and Emios