රත්තරං;18366492 said:බඩාට කෙසේවෙතත් යන එන ගමන් තෝ නම් අබරගනී![]()
අපෝ මම ඔය වගේ කුප්ප වැඩ වලට නැහැ සහෝ.


රත්තරං;18366492 said:බඩාට කෙසේවෙතත් යන එන ගමන් තෝ නම් අබරගනී![]()




![]()
ane yako umba uge lapa thama dunne nedda (sim eka mama yaluwata deepu ekak)
true caller eke thiyenne false information ban ... unge app eken kawruhari contact save karana data thamai pennanne![]()
නෑ බං තවම ඒකේ ඕනා කරන බඩු ටික ආවේ නෑ......

ඔව් ඉතින් යාලු ෆිට් එකට තමා ඩිස්කවුන්ට් දාලා දීලා දෙකක් විතරක් ඇනපන් කිව්වේ...... නැතිනම් ඊට වඩා අනින්න කියනවා.......![]()


හෆොයි...... දැන් අර පංකසාලයා දූවගෙන එයි ලිං කපන්න.......
![]()

habai badata hari lokui true caller..hithe lankawe mulu janagahanayema wisthara badata eka thathparen ganna puluwan kiyala..
![]()
ඔව් හැබැයි ඒකේ සෝමා ඈන්ටිගේ නම්බර් එක තිබ්බේ නෑ නේන්නම්..... දැන් නම් ඈති මම ඈඩ් කර නිසා..... 
ලැප රත් වෙනවා දැන් ටිකක් බං. අවුරුදු 2ක් නේ දූවිලි ඇති. එන්න ඕනේ ඔය පැත්තේ සර්විස් පාරක් දාගන්න.![]()
වැඩ නොකරන තත්වෙටම එනකම්ද උඹ බලාගෙන ඉන්නේ.....?? 
හහ් හාආආආ... සිදුනා නේද? මට ලැප දෙන්න ආව වෙලාවෙත් බයික් එක පෙරලුනා කිව්වට පොල්ලක් තිබ්බ එකක් මාට්ටු වෙලා ගුටි කාලා පත්තු බැඳගෙන ආවා කියලා මම දන්නවා සහෝ.![]()
මඩ ගැහුවොත් වෙන දේ කලින්ම කිව්වා..... ඕන් නොකීවා කියන්න එපා......

අඩෝ බඩා.. ආශ්මි එක්ක සීනිගම ගිහින් ගහනවා පොල් 27 කට පැලෙන්න කියලා.![]()
පැලිල්ල කෙසේ වෙතත්.... උඹ චප්ප නම් වෙයි...... 

රත්තරං;18366473 said:මචන් නොමිලේ හාඩ් එක පිරෙන්න HD sri lankan වැල දාලා දෙන්න බැරිද?![]()
පුලුවන් පුලුවන්.... අපේ ඉංගිරියේ එක ලග හාඩ් ගණන් පුරෝලා බඩු තියෙනවා...... 
වැඩ නොකරන තත්වෙටම එනකම්ද උඹ බලාගෙන ඉන්නේ.....??
![]()
true caller මෙහෙ ඒජන්ට් බඩා කියලා දන්නේ නැතිද......?![]()


okage bade tharamata mole thibbanam
![]()

and ape bada..යමු යමු..ඔක්කොටම ඉස්සෙල්ල බොට තමයි අඹරන්නේ..අඩෝ බඩා.. ආශ්මි එක්ක සීනිගම ගිහින් ගහනවා පොල් 27 කට පැලෙන්න කියලා.![]()

අනේ මෙ..රත්තරං;18366481 said:
ඔය ඉතින්,,,ඒ අස්සෙත් අවස්තාවෙන් ප්රයෝජන ගන්න හදනවනේ
![]()

සෝමේ අක්කගෙන් ඉල්ලුවනම් දේවි බං.![]()

ලැප් එකට හෙණ 7ම ගහපිය දෙයියනෙ..නෑ බං තවම ඒකේ ඕනා කරන බඩු ටික ආවේ නෑ......
![]()
True Caller මට නම් ගොඩක් වෙලාවට උදව් වෙලා තියෙනවා.... කෝල් කරන එකාව හොල්මන් කරවන්න.....![]()
ඔව් ඔව්..එදා මට කෝල් කලාම හොල්මන් වුනේ කවුද දන්නෑ නේහ්..
ඔව් හැබැයි ඒකේ සෝමා ඈන්ටිගේ නම්බර් එක තිබ්බේ නෑ නේන්නම්..... දැන් නම් ඈති මම ඈඩ් කර නිසා.....
![]()


දීපිය මගේ චොක්ලට් ටික..මට එක එක නම් දාලා මෙතන..එළකිරියට අඩිය තියන්න ලැජ්ජයි..