ATM එකේ සල්ලි හිර උනොත් මොකක්ද වෙන්නේ.

Danta

Banned
Mar 22, 2017
576
33
0
ATM එකේ සල්ලි හිර උනොත් මොකක්ද වෙන්නේ.

මචන්, සීශෙල්ස් බැන්ක් එකක කාඩ් එකකින් මම ලන්කාවෙදි අද සල්ලි ගන්න හැදුව 50000ක්. සල්ලි ආවේ නැ මැශින් එකෙන්. ඒත් අකවුන්ට් එකෙන් සල්ලි අඩුවෙලා. මීගමුවෙ සම්පත් බැන්ක් එකෙන් උනේ. දැන් මේකට මොකක්ද කරන්න ඔනා. සම්පත් එක වහලා දැන්. සීශෙල්ස් බැන්ක් එකට කොල් කලා. ඒකත් ක්ලොස්. :(
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තියරි එකට අනුව නං ඕක දවස් දෙක තුනකින් එකවුන්ට් එකට වැටෙනව. මගෙ ඔහොම වුනා දවසක්, හැබැයි මම නං ඕක වෙච්ච දවසෙම ලඟම තියෙන බැන්කුවට ගිහින් ලියුමක් ලියල දුන්න මෙහෙම වුනා මෙහෙම වුනා මගේ සල්ලි ටික ආපහු දාල දෙන්න කියල බ්‍රාන්ච් මැනේජර් ට. කොහොම හරි සල්ලි වැටිල තිබ්බ පස්සෙ, ට්‍රාන්ස්සැක්ශන් එකේ බිල් එක තියෙනව නන් ඒකෙ කොපියකුත් ලියුමට අමුනන්න.
     
    මම සම්පත් එකේ උන්ට කතා කලා. උන්ගේ කාඩ් සෙන්ටර් එකෙන් කියනවා. සීශෙල්ස් බැන්කුවට කියන්න කියලා. මම ආයේ සීශෙල්ස් බැන්කුවේ උන්ට කිව්වම, රිසිප්ට් එක තියාගන්න කිවා, දවස් දෙකකින් ඊමේල් එකක් එවන්නම් කියලා. බොහොදුරට දවසෙන් සල්ලි රිෆන්ඩ් වෙයි කියලා. මගේ අකවුන්ට් එකේ දැන් ඒ ගාන හොල්ඩ් වෙලා කියලා පෙන්නනවා.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මාර අප්සෙට් මචන්, ලන්කාවට ඇවිත් හා හා පුරා කියලා කරපු එකම ගනුදෙනුව. වාහනේට සල්ලි දෙන්නවත් දැන් ආයේ සල්ලි ගන්න බයයි.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Auto එකවුන්ට් එකට ආපහු වැටෙනව.
    උබලා කාඩ් එක අයිති බැන්කුවෙන්මනේ අරගන්නේ.. මේකේ කොහොමද දන්නෙ නැ වෙන්නේ.. කාඩ් එක අයිති නැනේ මෙහේ බැන්කු වලට.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Podi Silva - පොඩි සිල්වා;22599029 said:
    උබ ගෑනිත් අරන් මෙහෙ ආව ද බන් :lol::rofl:
    ඔව් මචන්. දෙයියනේ කියලා ලන්කාවට ආවා විතරයි දැන් කෙල්ලට නයයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මාර අප්සෙට් මචන්, ලන්කාවට ඇවිත් හා හා පුරා කියලා කරපු එකම ගනුදෙනුව. වාහනේට සල්ලි දෙන්නවත් දැන් ආයේ සල්ලි ගන්න බයයි.

    commercial bank ATM ekakin try karanna.
    machan Seychelles walata on arrival visa da ?
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Podi Silva - පොඩි සිල්වා;22599042 said:
    හා විස්තරේ දාපන්කෝ අපිට
    ගෙදර මූඩ් එක එහෙම
    ගෙදර මූඩ් එක බලන්න කලින් යාගන්න ක්‍රමයක් නැ බන්. මෙහේ කාඩ්ස් ගන්න ටැක්සි හොයන්න ගියාම එපා වෙනවා. අතේ තිබ්බ සල්ලි ටිකෙන් තීවීල් එකක් අරගෙන රේල්පාර ලග ටැක්සි සෙන්ටර් එකෙන් වැන් එකක් ගත්තා. උන් කාඩ් එක ඇක්සෙප්ට් කලා පේමන්ට් එකට.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    commercial bank ATM ekakin try karanna.
    machan Seychelles walata on arrival visa da ?
    මම ජොබ් කරන්නේ එහේ මචන්. ඔන් අරයිවල් දෙනවා, මම වර්කින් වීසා එකකින් හිටියේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක අවුලක් නැ. ඔනා තරම් වෙනවා. මට බාලි වලදි ඔහොම වෙලා HSBC එක වැඩේ සෙටල් කලා මම ලන්කාවට එන්නත් කලින්. ඔතන ගේම තියෙන්නේ උබ ගත්තු බැන්කුව අතේ. උබ සීශෙල්ස් බැන්ක් එකට කිව්වම උන් ඉන්ක්වරියක් යවනවා මාස්ටර්/වීසා උන්ට, උන් ලන්කාවේ සම්පත් බැන්ක් එකේ ATM ට්‍රාන්සැක්ශන් බලනවා. ඒකේ ට්‍රාන්සැක්ශන් එක කැන්සල් වෙලා තිබ්බා නම් කිසි ගින්නක් නැ උබට සල්ලි ආපහු එනවා. සමහර වෙලාවට ඇශින් එකෙන් උබ සල්ලි ගන්න පරක්කු උනොත් සල්ලි ආපහු යනව, එහෙම උනානම් ටිකක් වැඩේ අමාරුයි. උබේ රිසිට් එකේ මොනවද තියෙන්නේ..
     
    ට්‍රාන්සැක්ශන් කැන්සල් කියලා ආවේ.මේක ෆැක්ස් කරන්න ඔනද?
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ට්‍රාන්සැක්ශන් කැන්සල් කියලා ආවේ.මේක ෆැක්ස් කරන්න ඔනද?
    එහෙම ඔනා නැ. උබට බැන්ක් එකෙන් කියයි ඔනනම්.. බොහොවිට ඔක ඔටොමැටික් ඉලෙක්ට්‍රොනිකලි වෙරිෆයි වෙනවා..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    එහෙම ඔනා නැ. උබට බැන්ක් එකෙන් කියයි ඔනනම්.. බොහොවිට ඔක ඔටොමැටික් ඉලෙක්ට්‍රොනිකලි වෙරිෆයි වෙනවා..
    :D:D