ATM එකේ සල්ලි හිර උනොත් මොකක්ද වෙන්නේ.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අපො උබට ඔක ලෙසියෙන් ගන්න වෙන්නේ න බන්. මාර කට්ටක් කන්න වෙන්නේ. ඩිස්පියුට් ෆොම් එකක් ෆිල් කරන්න වෙනවා උබේ බැන්ක් එකෙන්. නිකන් සම්පත් එකේ උන් උන්ගේ ATM ලෙජර් බලන්නේ නැ.. ඔහේ සල්ලි පුරවනවා මිසක් උන් ලෙජර් එක ටැලි කරන්නේ ඩිස්ටිපුට් එකක් ආවොත් විතරයි. හෙටම උබේ බැන්ක් එකෙන් ඩිස්පියුට් ෆොම් එකක් ඉල්ලගෙන ෆිල් කරලා දීපන්. එතකොට උන් ඔෆිශියලි සම්පත් එකේ ATM ලෙජර් එක බලවනවා. ඔකට අඩුම දවස් දහයක් යනවා, ඔටො කරෙක්ට් උනේ නැතිනම්. ඔටො කරෙක්ට් උනා නම් 48 පැය යන්නේ.. නැත්තම් මාස තුනක්වත් යනවා.
 
SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
මගෙත් පිටරටකින් ඉශූ කරපු කාඩ් එකක සල්ලි හැටන් නැෂනල් එකෙන් ගනිද්දි ඔහොම උනා
පැය 2න් සල්ලි ආයෙත් ඇවිත් තිබ්බා
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
අපො උබට ඔක ලෙසියෙන් ගන්න වෙන්නේ න බන්. මාර කට්ටක් කන්න වෙන්නේ. ඩිස්පියුට් ෆොම් එකක් ෆිල් කරන්න වෙනවා උබේ බැන්ක් එකෙන්. නිකන් සම්පත් එකේ උන් උන්ගේ ATM ලෙජර් බලන්නේ නැ.. ඔහේ සල්ලි පුරවනවා මිසක් උන් ලෙජර් එක ටැලි කරන්නේ ඩිස්ටිපුට් එකක් ආවොත් විතරයි. හෙටම උබේ බැන්ක් එකෙන් ඩිස්පියුට් ෆොම් එකක් ඉල්ලගෙන ෆිල් කරලා දීපන්. එතකොට උන් ඔෆිශියලි සම්පත් එකේ ATM ලෙජර් එක බලවනවා. ඔකට අඩුම දවස් දහයක් යනවා, ඔටො කරෙක්ට් උනේ නැතිනම්. ඔටො කරෙක්ට් උනා නම් 48 පැය යන්නේ.. නැත්තම් මාස තුනක්වත් යනවා.
:(
mehema scene ekak nam. mama aye Seychelles yanna onada?
 
Dec 11, 2017
33
7
0
:(
mehema scene ekak nam. mama aye Seychelles yanna onada?

ඔය පොන්සියා බොරු කියන්නේ. උබ බය වෙන්න එපා. මනි එනවා දවස් දෙකක් යන්න කලින්. ඔය ගුගල් පොන්සියා මානසික ලෙඩෙක්.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
ඔය පොන්සියා බොරු කියන්නේ. උබ බය වෙන්න එපා. මනි එනවා දවස් දෙකක් යන්න කලින්. ඔය ගුගල් පොන්සියා මානසික ලෙඩෙක්.
:baffled::baffled:

ubata meka wela thiyanawada?
 
kyeosera

Member
Mar 17, 2017
179
23
0
උබ එහෙ බැ0කුවට දැනුම් දීලා නෙමෙයිද ආවෙ,,,ල0කාවේ මේ දවසෙ ඉදන් මෙදා වෙනකන් ....කාඩ් එකෙන් සල්ලි ගන්නවා කියලා.....
කාඩ් සෙන්ට එකටයි,බ්‍රාන්ච් එකටයි කම්පෙලෙන් කරන්න...දවස් දෙකකට පස්සෙ එකවුන්ට් එකට දානවා,,,සමහර වෙලාවට බැ0කුවෙන් බලනවා කස්ටම කම්පෙලෙන්කරනවාද කියලා...මොකද හොරාට ගන්නගියද කියලා...
 
eheta kiwwa machan. api anith ratawaladith gaththa, case ekak une na. methana una case eka salli awe na.
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sampath dan epama karapu bankuwak, hnb, combank hodai eeta wada.
    paya 48k balala oyage bank ekakta kianne. Sampath eke manager tath kianne mehen ogollan wedi welawak yanne netuwa ara proof eka yawanne kiala. Sampath eke weredda
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    sampath dan epama karapu bankuwak, hnb, combank hodai eeta wada.
    paya 48k balala oyage bank ekakta kianne. Sampath eke manager tath kianne mehen ogollan wedi welawak yanne netuwa ara proof eka yawanne kiala. Sampath eke weredda
    මහ ජරා මිනිස්සු බන්. මම බැන්ක් එකේ බ්‍රාන්ච් එකට උදේ කතා කලා උන් ATM එක චෙක් කරලා දවල් කොල් එකක් දුන්න මගේ රුපියල් 50000 තියනවලු. ඒත් දෙන්න බැලු මට. ඒක අපහු දවස් 45කට පස්සේ සීශෙල්ස් බැන්කුවට යවනවලු. මොකක්ද බන් ඒ වැඩේ?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මහ ජරා මිනිස්සු බන්. මම බැන්ක් එකේ බ්‍රාන්ච් එකට උදේ කතා කලා උන් ATM එක චෙක් කරලා දවල් කොල් එකක් දුන්න මගේ රුපියල් 50000 තියනවලු. ඒත් දෙන්න බැලු මට. ඒක අපහු දවස් 45කට පස්සේ සීශෙල්ස් බැන්කුවට යවනවලු. මොකක්ද බන් ඒ වැඩේ?

    sampath un ohoma thamai, hnb combank eeta wada hodai, anith banku nam danne nehe, itin oya manager wa gihin hamba wela kianne wisthare, e mokatada dawas 45k inna kianne? egollange atm ekene weredda