අපො උබට ඔක ලෙසියෙන් ගන්න වෙන්නේ න බන්. මාර කට්ටක් කන්න වෙන්නේ. ඩිස්පියුට් ෆොම් එකක් ෆිල් කරන්න වෙනවා උබේ බැන්ක් එකෙන්. නිකන් සම්පත් එකේ උන් උන්ගේ ATM ලෙජර් බලන්නේ නැ.. ඔහේ සල්ලි පුරවනවා මිසක් උන් ලෙජර් එක ටැලි කරන්නේ ඩිස්ටිපුට් එකක් ආවොත් විතරයි. හෙටම උබේ බැන්ක් එකෙන් ඩිස්පියුට් ෆොම් එකක් ඉල්ලගෙන ෆිල් කරලා දීපන්. එතකොට උන් ඔෆිශියලි සම්පත් එකේ ATM ලෙජර් එක බලවනවා. ඔකට අඩුම දවස් දහයක් යනවා, ඔටො කරෙක්ට් උනේ නැතිනම්. ඔටො කරෙක්ට් උනා නම් 48 පැය යන්නේ.. නැත්තම් මාස තුනක්වත් යනවා.

mehema scene ekak nam. mama aye Seychelles yanna onada?
ඔය පොන්සියා බොරු කියන්නේ. උබ බය වෙන්න එපා. මනි එනවා දවස් දෙකක් යන්න කලින්. ඔය ගුගල් පොන්සියා මානසික ලෙඩෙක්.


ubata meka wela thiyanawada?
උබ එහෙ බැ0කුවට දැනුම් දීලා නෙමෙයිද ආවෙ,,,ල0කාවේ මේ දවසෙ ඉදන් මෙදා වෙනකන් ....කාඩ් එකෙන් සල්ලි ගන්නවා කියලා.....
කාඩ් සෙන්ට එකටයි,බ්රාන්ච් එකටයි කම්පෙලෙන් කරන්න...දවස් දෙකකට පස්සෙ එකවුන්ට් එකට දානවා,,,සමහර වෙලාවට බැ0කුවෙන් බලනවා කස්ටම කම්පෙලෙන්කරනවාද කියලා...මොකද හොරාට ගන්නගියද කියලා...
මහ ජරා මිනිස්සු බන්. මම බැන්ක් එකේ බ්රාන්ච් එකට උදේ කතා කලා උන් ATM එක චෙක් කරලා දවල් කොල් එකක් දුන්න මගේ රුපියල් 50000 තියනවලු. ඒත් දෙන්න බැලු මට. ඒක අපහු දවස් 45කට පස්සේ සීශෙල්ස් බැන්කුවට යවනවලු. මොකක්ද බන් ඒ වැඩේ?sampath dan epama karapu bankuwak, hnb, combank hodai eeta wada.
paya 48k balala oyage bank ekakta kianne. Sampath eke manager tath kianne mehen ogollan wedi welawak yanne netuwa ara proof eka yawanne kiala. Sampath eke weredda
මහ ජරා මිනිස්සු බන්. මම බැන්ක් එකේ බ්රාන්ච් එකට උදේ කතා කලා උන් ATM එක චෙක් කරලා දවල් කොල් එකක් දුන්න මගේ රුපියල් 50000 තියනවලු. ඒත් දෙන්න බැලු මට. ඒක අපහු දවස් 45කට පස්සේ සීශෙල්ස් බැන්කුවට යවනවලු. මොකක්ද බන් ඒ වැඩේ?