AUSI ගැන දන්නා අය එන්න

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    AUSI ගැන දන්නා අය එන්න

    මචන්ලා ,මේ ගැන දන්න අයගෙන් මට උදව්වක් ඕන.දන්නේ නැති ය bump එකකින් වත් උදව්වක් කරන්න.
    මේ ගැන කලින් දවසකත් මම thread එකක් දාල උදව් ඉල්ලුව.උදව් කරපු හැමෝටම Tanks.
    මම Ausi යන්න හැදුවේ Sdudent Visa .PR apply කරලා යන එක කල් යන හින්දයි,IELTS 7.5 ගන්න අමාරු හින්දයි මට ටිකක් හදිස්සි හින්දයි, Student යන්න හැදුවේ.
    එත් IT field එකේ අය special offer එකකට PR apply කරලම යවන තැනක් සෙට් උනා .(10 months වගේ යනවා )එත් IELTS 7.0 ක් or PTE 69 points තමයි එයාල ඉල්ලන්නේ(Skill Assessment එකත් එතන sure එයාල කියන විදියට ).එතනින් apply කරන්න කියලයි හැදුවේ.එත් වැඩේ තියෙන්නේ එයාල ජොබ් එක ගැන වගකියන්නේ නෑ.එයාල කියනවා process එකේ අන්තිම stage එකේදී එයාල IT related ජොබ් site දෙනවලු.තමන් apply කරලා intervew සෙට් කරගන්න ඕනලු.එහෙත් contacts වගයක් එයාලට තියෙන නිසා ඒක එච්චර අමාරු නැලු.එයාලත් support එක දෙනවලු.(මම Oracle Database Engieer කෙනෙක් විදියට දැන් වැඩකරනවා )
    දන්න අය කියනවද එහෙම ගියොත් රිස්ක් එකක් ද කියල.ජොබ් එකක් සෙට් කරලම යවන තැනුත් තියෙනවා කියල මම අහල තියෙනවා.එහෙම එකක් බලන එකද හොද.නැත්නම් ජොබ් 1ක් සෙට් කරගන්න එක අවුලන් නැද්ද?
    ලොකු උදව්වක් මචන්.කියපල්ලා දන්නා අය විස්තර ටිකක්.
    bump එකකින් වත් උදව්වක් කරන්න.
    තැන්ක්ස් මචන්ලා .
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උඹ යන්නේ තනියෙන්ද ? කන්ෂල්ටන් පුංචි හෙවාද ?
    කිසි අවුලක් නැහැ බන් , පි ආර් එක අරන් නේ යන්නේ
     
    • Like
    Reactions: thilihare

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    උඹ යන්නේ තනියෙන්ද ? කන්ෂල්ටන් පුංචි හෙවාද ?
    කිසි අවුලක් නැහැ බන් , පි ආර් එක අරන් නේ යන්නේ

    තනියම මචන්(තාම single;) ).
    නෑ බන්.Greys Migration කියල col 02(හයිඩ් පාර්ක් ) තියෙන එකකින් බැලුවේ..
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    work experience and ielts thyenwa nam PR ganda puluwanne neda,, ? PR gaththata passe umbe field eke bari wunath wena job ekak hari karanda puluwanne mehe awith
     
    • Like
    Reactions: thilihare

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    work experience and ielts thyenwa nam PR ganda puluwanne neda,, ? PR gaththata passe umbe field eke bari wunath wena job ekak hari karanda puluwanne mehe awith

    machan, uba inne Ausi da?Ehema hadissiyewath enna kalin Job ekak set karaganna beri unoth job 1k nethiwa ena eka risk 1k da bn?
    database(developmnt/Administration) wage field ekaka job market 1 kohomada ban? salary ehema?
    wisthara tikak kiyapanko. Thanks machan.:yes:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    250ziUT.jpg
     
    • Like
    Reactions: thilihare

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    machan, uba inne Ausi da?Ehema hadissiyewath enna kalin Job ekak set karaganna beri unoth job 1k nethiwa ena eka risk 1k da bn?
    database(developmnt/Administration) wage field ekaka job market 1 kohomada ban? salary ehema?
    wisthara tikak kiyapanko. Thanks machan.:yes:

    oyata job ekaka hamba wenakan kitchen hand or cleaning wage podi job ekak hoya ganda bari wena ekak ne,, mehe eka room ekkata rent 1 $450 ta eha,, so at least $1000 ta wadiyen wath enakota lankawen genda,, IT field eje job gana danne ne ban,, but i guess $25/h ta wadiyen gewanawa,, mehe inna unta thamai godak chance thyenne,, but try karoth hoya ganda puluwan wei,,
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    oyata job ekaka hamba wenakan kitchen hand or cleaning wage podi job ekak hoya ganda bari wena ekak ne,, mehe eka room ekkata rent 1 $450 ta eha,, so at least $1000 ta wadiyen wath enakota lankawen genda,, IT field eje job gana danne ne ban,, but i guess $25/h ta wadiyen gewanawa,, mehe inna unta thamai godak chance thyenne,, but try karoth hoya ganda puluwan wei,,

    Thanks for the details machan.
    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    PR අරන් යන නිසා අවුලක් නැති වෙයි බන්, උබට කොච්චර experience තියනවද
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    machan puluwan nan Oracle certification ekak goda daagena yanna. Ehema naththan firs job eka hoya ganna thamai aamaru. eeta passe awluk nee.
    Certification thibboth chance eka wedi kiyala ahala thiyenawa.
     
    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43

    එත් IT field එකේ අය special offer එකකට PR apply කරලම යවන තැනක් සෙට් උනා .(10 months වගේ යනවා )එත් IELTS 7.0 ක් or PTE 69 points තමයි එයාල ඉල්ලන්නේ(Skill Assessment එකත් එතන sure එයාල කියන විදියට ).එතනින් apply කරන්න කියලයි හැදුවේ.
    තැන්ක්ස් මචන්ලා .

    මචන් උබට IELTS 7.0 ක් or PTE 69 points තියෙනවනම් Agent/Consultanstsලා ඔන නෑ නෙ ?

    Degree+Minimum 3 Years work experience+IELTS තියෙනවනම් apply කරන්න පුලුවන්.

    හොදට හොයල බලපන් Agent/Consultanstsලට සල්ලි පූජ කරල නාස්ති කරන්න කලින්.

    http://www.immi.gov.au

    http://www.immi.gov.au/Work/Pages/SkillSelect/SkillSelect.aspx

    Software Engineers, Devlopers ....etc oya Skill list ake thiyenawa , ekai oya IT karana ewunta special offer denawa kiyanne.

    Thaniyama apply karanna beri ne ban. Try ekak dapan.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන් උබට IELTS 7.0 ක් or PTE 69 points තියෙනවනම් Agent/Consultanstsලා ඔන නෑ නෙ ?

    Degree+Minimum 3 Years work experience+IELTS තියෙනවනම් apply කරන්න පුලුවන්.

    හොදට හොයල බලපන් Agent/Consultanstsලට සල්ලි පූජ කරල නාස්ති කරන්න කලින්.

    http://www.immi.gov.au

    http://www.immi.gov.au/Work/Pages/SkillSelect/SkillSelect.aspx

    Software Engineers, Devlopers ....etc oya Skill list ake thiyenawa , ekai oya IT karana ewunta special offer denawa kiyanne.

    Thaniyama apply karanna beri ne ban. Try ekak dapan.

    මට 3 years නම් තම නෑ බන් .Degree + 2Yrs and 6 months දැනට තියෙන්නේ .උබ කියන කතාවත් ඇත්ත මචන්.එත් එහෙම කලොත් එච්චර පුෂ්-උප 1ක් නැති නිසා කල් යයිද බන්.Consultant ල 2/3 වගේ තියාගන්නවා ඇති නේද බාන්ස්.(උන් කිව්වේ 9 ලැක්ස් වගේ කියල )
    Thank U ෆොර් ද Advise මචන් .රියලි අප්රිසියේට් ඉට් .එකත් හොයල බලන්න ඕන තව.:yes::yes: