කාට හරි වැදගත් වෙයි කියල ලියන්න හිතුවේ.
1. තනියම aussi visa apply කරාට අවුලක් නැහැ හොඳට දෙයක් කියවල තේරුම් ගන්න පුලුවන්නම්. Agent 3-4 lakhs ගන්නවා.
2. 190 වගේ වීස PR විදිහට යන්නේ. State sponsorship එකක් හම්බුනොත් අවුරුදු දෙකක් ඒ state එකේ ඉන්න ඕන කියන එක legal obligation එකක් නෙවේ. හැබෙයි වීස එකේ බලන්න වීස conditions NIL කියල ගහලද කියල. එතකොට shape.
3. එන්න කලින් ජොබ් සෙට් කරනවා කියල agentsla කියන්නේ කෙප්ප. ජොබ් sites අන්තිමට දෙනවා කියන්නේ carrot ගොඩක් එහෙම්පිටින්ම.
sites ඉතින් seek.com.au වගේ ඒවා තමයි.
4. මතක තියාගන්න විස එක ගන්නවා කියන්නේ වැඩෙන් 40% වගේ. මෙහෙ ඇවිල්ල ජොබ් එකක් සෙට් කරගෙන මෙහෙ accent එක ඉගෙනගෙන මෙහෙ culture එක සහ system එකට හැඩ ගැහෙන එක තමයි ඉතුරු 60%.
5. මෙහෙ එනවනම් මුලින්ම තනියම internet එකේ research එකක් කරන්න. ගොඩක් අය මෙහෙ තියෙන කට්ට කන side එක කියන්නේ නැහැ. සුරඟන කතා කියන අයව විස්වාස කරන්න එපා.
6. එනවනම් මුලින්ම අවුරුදු 5 කට වැඩිය මේ රටේ හිටපු එස්ටබ්ලිෂ් වෙච්ච කෙනෙක්ගෙන් උදව් සහ උපදෙස් ගන්න. මොකද එහෙම අය රට ගෙන දන්නවා සහ මෙහෙ system එක ගෙන දන්නවා. මුලින්ම නවතින්න place එකක් හොයාගන්න ටිකක් amarui. මොකද කවුරුවත් රස්සාවක් නෙති කෙනෙක්ට ගෙයක් දෙන්න කෙමති නැහැ. shared වගේ සෙට් කරගන්න වෙයි. ඊ වගේ වේලාවකදී තමයි අර මේ රටේ ඉන්න කෙනා වෙදගත් වෙන්නේ. මොකද එයට උඹව surenam guarantor කෙනෙක් විදිහට sign කරන්න පුළුවන්. සමහර housing agentla එහෙමවත් අලුත් යට ගෙවල්/අපර්ට්මෙන්ට්ස් දෙන්නේ නැහැ.
7. සල්ලි ලක්ස 10ක් වත් අරන් එන්න බලන්න.
8. එන්න කලින් වැඩ කරපු තැන් වල refereesla විදිහට resume එකේ දාන්න පුළුවන් ය සෙට් කරන එන්න. ජොබ් වලදී අනිවා උන්ට call කරනව.
Resume එක aussi විදිහට හදාගන්න. සල්ලි අරන් එහෙම කරන sites උනත් තියෙනව.
9. Average per week $600 වගේ වියදම යනව බුල කෙලින්නේ නැතුව හිටියොත්. ආපු ගමන් රස්සාවල් බන්දේසියක දාල බුලත් එක්ක දෙන්නේ නැහැ. මන් ජොබ්ස් 250 විතර apply කරා එකක් සෙට් වෙන්න. එකක හම්බෙනකන් parttime කරන්න බලන් එන්න. මොකද මාස දෙකෙන් විතර ලක්ෂ 10 ඉවර වෙයි. ගෙවල් වලට deposite, advance එහෙම දෙන්න වෙනව.
10. මතක තියාගන්න, මෙහෙ හොඳටම establish වුන කෙනෙක්ට ඇරෙන්න උඹලව නවත්තගෙන සලකන්න අනිත් අයට amarui. මොකද මෙහෙ හෙම රෙද්දටම සල්ලි යනව. ඒක නිසා යාලුවෝ නෑදෑයෝ ගැන ලොකු hopes තියාගන්න එපා. මොකද ගොඩක් අය ලංකාවේ ඇවිල්ල පෙන්නන්නේ වෙනම ලෝකයක්.
11. රැල්ලට මෙහෙ එන්න එපා. ලංකාවේ ඉන්න එකේ සහ මෙහෙ එන එකේ pros and cons තියෙනව. මෙහෙ එන එක වැඩිය වාසිනම් එන්න.
මේ දවස් වලනම් IT ජොබ් market එක එච්චර හොඳ නැහැ. මුන් බොරුවට advertise කරනවා එක legally කරන්න ඕන මෙහෙ මන් දන්නා විදිහට vacancy එකක් අවහම. but මුන් advertise කරලා internally ඒවා fill කරනව.
12. job offer එකක් අරන් එන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. එතකොට company එකෙන් visa එකට sponsor කරනව.
වෙලාව අරන් කෙටුවේ කවුරු හරි ගොඩ දාන්න උදව්වක් වෙයි කියල හිතපු නිසා. මෙහෙ පඩියෙන් average 35-40% tax වෙනව හොඳ රස්සවකනම්. එක නිසා job sites වල බලනකොට එකත් හිතේ තියාගෙන බලන්න. අනික dental work ලංකාවෙන් කරගෙන එන්න. මෙහෙ ඒව ගණන්.
ප්‍රශ්න තියෙනවනම් අහන්න දන්න දෙයක්නම් ඉඩ තියෙන වෙලාවක reply කරන්නම් අනිවා. Good Luck!
1. true


2. true


3. absolutely true


4. and 11. mehemai oka depend wenawa pudgalyagen pudgalayata.hodata qualified + PR + 4-5 years experience + recognized degree + good grades + personality + more importantly skill eka thiyenawa nam job ekak hoyaganna godak amaru na..habai ow IT walata nam tikak amarui.goda vacancy danne boruwata.anika salary unath 50K wage.accent eka saha system eka nan ithin godak aya allagannawa kaalayak yanakota.eka prashnayak neme.

5. ow thamn thaniyen research ekak karana eka thama wadagath ma
eka sahenama wadagath 
6. ow awurudu 5kta wadiya hitiya kenek gen upades ganna eka hodai
but ochchara amaru na thani kenekta shared accommodation ekak ganna eka.godak welawata gumtree eken place ekak hoyaganna puluwan oya agreements anan manan nathuwa.normally kauruhari rent ekata aran thiyena thanak nawathinna gaththa nam hari room ekak thaniyen ena nisa 
7. ow thibboth hodai but nathtath loku prashnayak na
around 6 lakhs thibbath athi
mokada PR ekka tika kalekin podi part time job ekak hoyaganna beri na day to day expenses cover karaganna. ekata ithin uthsahaya thama. 
8. true


9. this is not really true.600*4=2400 per month?
shared accommodation room ekak godak than wala 150$ per week ganna puluwan all included. ea kiyanne 600$ walin mase rent ekama gewanna puluwan godak welata.meka search kaloth lesiyen hoyaganna puluwan. ithuru wiyadam walata 400-500 per month dammath 1000-1100$ walin maasayak inna puluwan muladai shape wenakan awulak nathuwa. 10. absolutely true!


12. this not easy though.
mehen pita inna kenekta lesiyen job offer ekak denne na
virtually impossible 
anyway man me figures kiuwe apartments aran dawasa gane eliyen kaala club gihin BMW aran nan neme.normal life ekak gana

ow for sure dental works nam karan enna.ganan ma deyak ewa nan.
Good Luck!


