බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    ලංකාවේ House Plan අදින්න බහුලව භාවිතා වන Auto CAD Vision එක මොකක්ද බන්.
    Auto CAD මුල ඉදන් ඉගෙන ගන්න පුළුවන් Site එකක් පුලුවන්නම් කියපල්ලකෝ :confused:

    රේප් 3 ගානේ දෙනු ලැබේ ;)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    civil engineering , draftsman හරි architecture කරන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට autocad ඉගෙනගත්ත කියල නම් ජොබ් හොයාගන්න අමාරුයි. අනික කරලා වැඩකුත් නැහැ. engineering background එකක් තියෙනවද ?
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    civil engineering , draftsman හරි architecture කරන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට autocad ඉගෙනගත්ත කියල නම් ජොබ් හොයාගන්න අමාරුයි. අනික කරලා වැඩකුත් නැහැ. engineering background එකක් තියෙනවද ?

    QS:D
    rep+++
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    AAEAAQAAAAAAAATqAAAAJDMyZDEzMTMxLTBmMDMtNDhkNy05OTE5LTQ3ZDNmMmVhYzc4Yg.png

    439415-635926044836140356_338x600_thumb.jpg

    Last edited:
    • Like
    Reactions: බෙන් 10

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    civil engineering , draftsman හරි architecture කරන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට autocad ඉගෙනගත්ත කියල නම් ජොබ් හොයාගන්න අමාරුයි. අනික කරලා වැඩකුත් නැහැ. engineering background එකක් තියෙනවද ?

    :yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම පාවිච්චි කරන්නේ 2013 වර්ශන් එක.ඊට වඩා එකක් දුවවන්න ප්‍රෆෝමන්ස් මදි.

    කැඩ් කියන්නේ සොෆ්ට්වෙයා එකක්.ඒක ඉගෙනගන්න එක අමාරු දෙයක් නෙමෙයි.ඉස්සෙල්ලාම් ඩ්‍රාෆ්ටින් පැත්ත ඉගෙනගන්න.එතකොට කැඩ් කියන්නේ සිම්පල් දෙයක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෙන් 10;21207717 said:
    QS:D
    rep+++

    කැඩ් ඉගෙනගන්න මහන්සි වෙන්න එපා බන්.බේසික් ටික තියෙනවනම් QS කරගන්න පුලුවන්නේ.

    QS පැත්ත ගොඩදාගන්න බලපන්.ඒ සයිඩ් එක ඉගෙනගනින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thiyana aluthma eka igana ganin prashnayak na...eeke oona version ekakin save karaganna puluwan :P

    QS karee kohenda machan?

    එහෙම හරියන්නේ නෑ බන්.කොයි වර්ශන් එකෙත් බේසික් දේවල් ටික එකයි.ඒක ඉගෙන ගන්න ඕනිම කෙනෙකුට පුලුවන්.නමුත් ඇඩ්වාන්ස් දේවල් තියෙනවා.ඒවා හැමෝම දන්නේ නෑ.දන්න එවුන් තව කෙනෙකුට කියලා දෙන්නෙත් නෑ.
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    German Tec ake tiyena cad course aka valid mcn. ehema natnam cadd center aketh tiyenawa. online igena gannawanam lynda ake tiyenawa mcn

    math qs karane :D
     
    • Like
    Reactions: බෙන් 10

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    එහෙම හරියන්නේ නෑ බන්.කොයි වර්ශන් එකෙත් බේසික් දේවල් ටික එකයි.ඒක ඉගෙන ගන්න ඕනිම කෙනෙකුට පුලුවන්.නමුත් ඇඩ්වාන්ස් දේවල් තියෙනවා.ඒවා හැමෝම දන්නේ නෑ.දන්න එවුන් තව කෙනෙකුට කියලා දෙන්නෙත් නෑ.

    ow eeka aththa...drawing adalama thamai eewa iganaganna puluwan mn hithanne

    moratuwa campus eketh drafting course ekak thiyanawa weekends wala mn hithanne...
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    lynda wala thiyenawa. ona tharam youtube eketh thiyenawa, youtube eke Autocad tutorials kiyala gahala balapan.
    මුල ඉදන්ම තියෙන එකක් හොයා ගන්න බැලුවේ බන්. මම තව හොයලා බලන්නම්
    Thanks රේප් +++
    Thanks රේප් +++
    BBBB UUUU MMMM PPPP
    Thanks රේප් +++
    Thanks රේප් +++
    thiyana aluthma eka igana ganin prashnayak na...eeke oona version ekakin save karaganna puluwan :P

    QS karee kohenda machan?
    VTA එකේ බන්. දැන් Level 5 කරන ඉන්නේ. උබ කොහේද?
    Thanks රේප් +++
    කැඩ් ඉගෙනගන්න මහන්සි වෙන්න එපා බන්.බේසික් ටික තියෙනවනම් QS කරගන්න පුලුවන්නේ.

    QS පැත්ත ගොඩදාගන්න බලපන්.ඒ සයිඩ් එක ඉගෙනගනින්.
    මන් Training යන්න තැන් වගයකට කතා කරා බන්. උන් අහනවා Auto CAD දන්නවද කියලා. එකයි ටිකක් ඉගෙන ගෙන හරි යන්න බැලුවේ.
    Thanks රේප් +++
    Thanks රේප් +++
    German Tec ake tiyena cad course aka valid mcn. ehema natnam cadd center aketh tiyenawa. online igena gannawanam lynda ake tiyenawa mcn

    math qs karane :D
    හොදා හොදා, කට්ටියම Set වෙලා කරමු:D
    Thanks රේප් +++
    Thanks රේප් +++
    ow eeka aththa...drawing adalama thamai eewa iganaganna puluwan mn hithanne

    moratuwa campus eketh drafting course ekak thiyanawa weekends wala mn hithanne...
    හොයලා බලන්නම්
    Thanks රේප් +++
     
    • Like
    Reactions: Rockey_ssr

    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    Auto CAD 2007
    Auto CAD 2010
    Auto CAD 2014
    Auto CAD 2015
    Auto CAD 2017

    oya one ekak use karanta puluwan... computer eke hardware anwa daganta puluwan...
    wenas kam tiyenne user interface eke witarai commands okkoma basically samanai.
    Tawa Civil CAD, Archi CAD , Structural Detailing, Concrete Structure, Revit Architecture Samana software

    Version eka aluth weddi 3D side eka tama improved wela tiyenne,,

    One tharam tutorial tiyenawa
     
    • Like
    Reactions: බෙන් 10

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    uba QS karanavanam cad valata vada hodayi "revt" karapan eakath autodesklage soft ekak modeling soft ekak, QS valata godak support karanava, model eka kalaama ona quantity ekak ganna piluvak, ona tharam schedules ganna puluvan, calculation karanna puluvan civil vitharak neveyi mep & structural unath, denata godak vena ratavala yanne eka lankaveth cad company revit valata upgrade karanava den,

    LogoRevit1.jpg