civil engineering , draftsman හරි architecture කරන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට autocad ඉගෙනගත්ත කියල නම් ජොබ් හොයාගන්න අමාරුයි. අනික කරලා වැඩකුත් නැහැ. engineering background එකක් තියෙනවද ?

A. සිරියා;21207530 said:Bump
Bumpi bumpi
You must spread some Reputation around before giving it to Prime HD again.Bump
passe dennamBump

Thanks rep+++mateertin autocad .. george omara kiyala search karapan
e book eka pdf eka hoya ganin nathanma rober agencies eken gihin e potha ganin
godama thama
civil engineering , draftsman හරි architecture කරන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට autocad ඉගෙනගත්ත කියල නම් ජොබ් හොයාගන්න අමාරුයි. අනික කරලා වැඩකුත් නැහැ. engineering background එකක් තියෙනවද ?




බෙන් 10;21207717 said:QS
rep+++
thiyana aluthma eka igana ganin prashnayak na...eeke oona version ekakin save karaganna puluwan
QS karee kohenda machan?
එහෙම හරියන්නේ නෑ බන්.කොයි වර්ශන් එකෙත් බේසික් දේවල් ටික එකයි.ඒක ඉගෙන ගන්න ඕනිම කෙනෙකුට පුලුවන්.නමුත් ඇඩ්වාන්ස් දේවල් තියෙනවා.ඒවා හැමෝම දන්නේ නෑ.දන්න එවුන් තව කෙනෙකුට කියලා දෙන්නෙත් නෑ.
මුල ඉදන්ම තියෙන එකක් හොයා ගන්න බැලුවේ බන්. මම තව හොයලා බලන්නම්lynda wala thiyenawa. ona tharam youtube eketh thiyenawa, youtube eke Autocad tutorials kiyala gahala balapan.
Thanks රේප් +++bump
Thanks රේප් +++BBBB UUUU MMMM PPPP
Thanks රේප් +++
VTA එකේ බන්. දැන් Level 5 කරන ඉන්නේ. උබ කොහේද?thiyana aluthma eka igana ganin prashnayak na...eeke oona version ekakin save karaganna puluwan
QS karee kohenda machan?
මන් Training යන්න තැන් වගයකට කතා කරා බන්. උන් අහනවා Auto CAD දන්නවද කියලා. එකයි ටිකක් ඉගෙන ගෙන හරි යන්න බැලුවේ.කැඩ් ඉගෙනගන්න මහන්සි වෙන්න එපා බන්.බේසික් ටික තියෙනවනම් QS කරගන්න පුලුවන්නේ.
QS පැත්ත ගොඩදාගන්න බලපන්.ඒ සයිඩ් එක ඉගෙනගනින්.
Thanks රේප් +++bump
හොදා හොදා, කට්ටියම Set වෙලා කරමුGerman Tec ake tiyena cad course aka valid mcn. ehema natnam cadd center aketh tiyenawa. online igena gannawanam lynda ake tiyenawa mcn
math qs karane![]()
Thanks රේප් +++bump
හොයලා බලන්නම්ow eeka aththa...drawing adalama thamai eewa iganaganna puluwan mn hithanne
moratuwa campus eketh drafting course ekak thiyanawa weekends wala mn hithanne...