Ayeth Punthi Kaaleta...

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    :yes::yes: ඕක තමයි :D ඇයි ඒ කාලෙ චන්නත් හැදුවෙ පොඩි ළමයි‍න්ගෙ රහස් පරීක්ෂක නාට්‍යය වගයක්.

    පුන්චි වීරයෝ නේද?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ලන්ගෙන් අහන්න බයයි නේන්නම් බන් බැන්නොත් එහෙම :lol:
    ඕක කොල්ලන්ට තියෙන පොදු ප්‍රශනයක්
    හැබැයි දැක්ක ගමන් ජබොක් ගාල අහන කොල්ලොත් ඉන්නවා
    ජෝක් එකට වගේ


    සිරාවට බන්...අපි කෙල්ලෙක්ගෙන් අහන්න හිත හිත ඉන්නකොට ..සමහර ඒවුන් හානිමූන් එකත් යනවා..:dull::dull::dull::dull:අපිටමයි වෙන්නෙ:growl::growl::growl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ලන්ගෙන් අහන්න බයයි නේන්නම් බන් බැන්නොත් එහෙම :lol:
    ඕක කොල්ලන්ට තියෙන පොදු ප්‍රශනයක්
    හැබැයි දැක්ක ගමන් ජබොක් ගාල අහන කොල්ලොත් ඉන්නවා
    ජෝක් එකට වගේ


    කෙල්ලො නිසා අපිට
    OhNo2.gif
    වෙන එක තමයි වෙන්නෙ...
    OhNo4.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඔ ඉක්මනටම ලොතු වෙච්ච එකමයි හොඳ.....:oo:

    මිනිස්සුන් ට කරපු හදියක් නෑ...ඉඳලා හිටලා රබර් පටියකින් තිබ්බා ඇරෙන්න...කැපපෝලෙකුත් තිබ්බා..ඒක රාජ සන්තක උනා...

    :lol::lol: ඔව් ඔව් ඒ කාලෙත් ඕකටනම් හෙන ලෙඩ තිබුණ තමයි. පෑන් එහෙම ගන්නව වැඩිපුර තියෙන. කොහොම ද පිට්ටනිය මැද්දෙ අවුවෙ දනගහගෙන ඉන්නකොට තියෙන ආතල් එක. ගැහැණු ළමයි එහෙම ලස්සනට හිනාවෙලා යනකොට මාර ආතල් එකක් තියෙන්නෙ :lol::lol:

    නෑ නෑ..ඔය වෙද්දි මම 9 වසරේ..5 වසර ශිෂ්‍යත්වෙන් පස්සේ පිරිමි පාසලකට ගියේ..ඒ නිසා ගුටි කෑවත් දන ගැහුවත් ආතල්...පිනා ගේන් ගුටි කාලා දනගහගෙන ඉන්න ගමන් පින එහෙට මෙහෙට වෙනකන් ඉඳලා බිම වැටිලා තිබුන මැංගුස් ගහේ කොළ කකුලට තියා ගත්තා..ගල් ඇනුනම රිදෙනව නේ...

    :yes::yes: ඕක තමයි :D ඇයි ඒ කාලෙ චන්නත් හැදුවෙ පොඩි ළමයි‍න්ගෙ රහස් පරීක්ෂක නාට්‍යය වගයක්.

    පුංචි වීරයෝ එකෙත් ගතියක් තිබුනා..
    අර කැන්ඩොස් ඇඩ් සෙට් එකත් එක්කනේ ගියේ...

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ..ඔය වෙද්දි මම 9 වසරේ..5 වසර ශිෂ්‍යත්වෙන් පස්සේ පිරිමි පාසලකට ගියේ..ඒ නිසා ගුටි කෑවත් දන ගැහුවත් ආතල්...පිනා ගේන් ගුටි කාලා දනගහගෙන ඉන්න ගමන් පින එහෙට මෙහෙට වෙනකන් ඉඳලා බිම වැටිලා තිබුන මැංගුස් ගහේ කොළ කකුලට තියා ගත්තා..ගල් ඇනුනම රිදෙනව නේ...



    පුංචි වීරයෝ එකෙත් ගතියක් තිබුනා..
    අර කැන්ඩොස් ඇඩ් සෙට් එකත් එක්කනේ ගියේ...


    එහෙම ද? මං 9 වසරෙනම් දණගහගෙන ඉඳල නෑ ‍මොකෝ ඉස්කෝලෙ ගියෙ නැහැනෙ :lol::lol:. මාත් ශිෂ්‍යත්වයෙන් පස්සෙ ගිය එකත් මිශ්‍ර පාසලක්. පොඩි ඉස්කෝලෙ එයා පැත්තෙ තිබුණ ලොකු එකට ගියා.

    ඔව් ඔව් ඒ සෙට් එක තමයි. ඔව් එක් ගති
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,211
    113
    කැරකීලා දෙකට නැම්ලා බඩ මිරිකලා බුරිය විකලා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    කැරකීලා දෙකට නැම්ලා බඩ මිරිකලා බුරිය විකලා

    අහ මචන් උබ පොඩි කලේ ඉදන්ම ඔවද කිවුවේ...???:shocked::shocked:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    :oo: ඔක තමයි බන් මට එකපාරටම මතක් වුනේ..:baffled:

    හොදයි හොදයි... මතක් උනාට කමක් නැහැ ඕක කරලා බලන්න එහෙම යන්න එපා...
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    :rofl::rofl: සරුංගල්නම් තාමත් කට්ටිය යවනව ඇතිවෙන්න. කිතුල් ගස්වල ඉතින් අතු සේරම කපන්නෙ ගොඩක් වෙලාවට ඕකට තමයි. නැත්තම් ඉතින් අලින්ට දෙන්න. :rofl: මාර ගති ඒව හදනව ඉතින් සමහර අය. :D සරුංගල් කාඩාගෙන ගියහම ඒක පස්සෙන් සෙට් එක පන්නන හැටි එහෙම.

    දෑන් ළමයි සරුංගල් හදන්න සිරවටම දන්නෙ නෑහෑ, මචං, කඩෙන් ගිහින් ගන්නේ අර හදලා තියෙන එවා
    ..