Baby Mantra Dao NFT එකට අනාගතේ මොනවා වෙයිද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Cryptopunks,BAYC wage ekake hadagatha nam paramaparaa ganak goda bung :lol: :P

    ආය

    Danne na mcn seen eka

    යුටියුබ් එකෙ තියනවා මචන් සීන් එක ගැන විඩියො එක.
    එකෙන් බැලුවා නම් තේරුම් ගන්න ලේසී.

    එක්ස්ප්ලේන් කරන්න ත්‍රෙඩ් එකත් මදි වෙනවා 🙂
    ------ Post added on Oct 23, 2021 at 12:49 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආය

    යුටියුබ් එකෙ තියනවා මචන් සීන් එක ගැන විඩියො එක.
    එකෙන් බැලුවා නම් තේරුම් ගන්න ලේසී.

    එක්ස්ප්ලේන් කරන්න ත්‍රෙඩ් එකත් මදි වෙනවා 🙂
    ------ Post added on Oct 23, 2021 at 12:49 PM

    Thanks mcn mama balnanam bnn
     
    • Like
    Reactions: adowhybn

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    NFT project dekaka creative paththen wada karana nisaa dannwa . pixel art one kiyla ekk nm naa . video ,animation wage ona ekk . oka token ekk wage deyak thiyenne .

    මම 25ක් දැම්මා බන්. ඇනිමෙශන් මියුසික් එක්ක. තාම නම් ගියෙ නෑ ෆලොවර්ස්ලා නම් හැදෙනවා

    arts loku ganak danna onalu neda ban samanyayen wedak wenna?

    e kiwwe dan oya popular ewa godak ewage 1000 wage tiyenawane.
    habai mama 92 k witarak tiyena ekkuth dakka.
     
    • Like
    Reactions: lasankandy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    kohomada ban echchara hadanne?
    software ekakin generate karanawada?
    set dekk krnwa. ekk nm random widiyata repeat krnna puluwn attributes set hdala code ekkin random characters generate krnne . eka lesi character ekk.. meke 10 000 hdana eka lesi. heads-100 , expression-100k hadala random generate krath 10 000 k wens ewa enwa. eeta wada attributes godk thiyanwa oke.. anith nft set eka nm tikk advance/ detailed. danata eka random widiyata repeat krnne naa. eka eka hdanwa. okkoma eka structure ekaka hadna nisaa godak hadaagena yaddi lesi wei. thaama launch krla naa..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    Umbath ehenan i8 anterpener level eketa watuna 🤣

    ඒ මොකෝ බන් එහෙම කියන්නෙ? 😆

    මට ලක් එක නෑ 2017 වගේ ක්‍රිප්ටො අරන් අවුරුදු 2ක් විතර හෝල්ඩ් කරලත් බලන් ඉඳල බැරිතැන ඒක විකුණල වෙන දෙයක් කරා. පාඩු උනා. අපරාදෙ කියල හිතුනා ඒක විකුණපු එක.

    එපාවෙලා ඉඳලා මම මේ ආයෙ පටන් ගන්න ඉන්නෙ පොඩි ගානක් දාලා. ඒ නිසා මම ඔන්ලයින් ඔන්ටපනුවෙක් නෙවෙයි. 😆

    set dekk krnwa. ekk nm random widiyata repeat krnna puluwn attributes set hdala code ekkin random characters generate krnne . eka lesi character ekk.. meke 10 000 hdana eka lesi. heads-100 , expression-100k hadala random generate krath 10 000 k wens ewa enwa. eeta wada attributes godk thiyanwa oke.. anith nft set eka nm tikk advance/ detailed. danata eka random widiyata repeat krnne naa. eka eka hdanwa. okkoma eka structure ekaka hadna nisaa godak hadaagena yaddi lesi wei. thaama launch krla naa..

    Kohomada karanne, monawada use karanne kiyala kiyapanko. Monawada oka hariyatama igena ganna puluwan resources ?
    ------ Post added on Oct 23, 2021 at 5:26 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    NFT බන් ගුගල් කරන්න විස්තරේ එයි

    මම හදලා දැම්මේ බන් 50ක් දැම්මා තාම එකක්වත් ගියේ නෑ බන්
    Digital art da machan pictures ehema hadala dammama ewa sell wenakota apita coin hambena seen ekakda
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මම 25ක් දැම්මා බන්. ඇනිමෙශන් මියුසික් එක්ක. තාම නම් ගියෙ නෑ ෆලොවර්ස්ලා නම් හැදෙනවා
    machan mokeda sell karanne opensea da ?
    gas fee eka kiyada mulinma danakota ?