Bathroom එකක Plumbing වැඩවලට කීයක් ගන්නවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    baasala keepa denek gennalla ahanna... aniwa ubata idea ekak ei...

    gaana upfront aniwa kiyanawa..passe wade karan yaddi saadaarana deykata gaana poddak adjust wenava...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බාත් රූම් එකේ බට දාන්න මනුස්සයෙක්ට කතා කළා. බුවා ඇවිල්ලා බලලා ගියා. ගණන් කියන්නෙ නෑනෙ. වැඩියෙ සල්ලි යන්නෙ නෑ. සාධාරණ ගානක් වැඩේ කරලා කියන්නම් කියනවා.

    මම කිව්වා කලින් ඇවිල්ලා ඕනෙ බඩුයි එයා කරන්නෙ මොනවද කියලා කියන්න කියලා. බුවා කියනවා ඔව්වා මහ ලොකු දේවල් නෙමෙයි උදේට ඇවිල්ලා බඩු ටික ගමු කියලා.

    ගානක් කියන්නෙම නෑ. මට නම් ඔහොම වැඩියෙ සල්ලි ගන්නේ නෑ කියන එවුන් වැඩේ ඉවර වෙලා ඇරලා ගියේ. ඒක හින්දා මේ වැඩේ හරියන්නෙ නෑ වගේ.

    කොහොමද සාමාන්‍යෙන් යන ගණන් එහෙම. කොමඩ් එක සින්ක් එකයි ශවර් හයි කරන්න උඩ තට්ටුවක?

    මට 30 ක් ගියා , ප්ලම්බිං වැඩ ටිකට
    බිත්තිය කපල පොඩි බට ලයින් එකක් දැම්ම ශවර් එකට , හොට් වෝටර් එක හයි කරා,
    කොමඩ් එක හයි කරල , ලැට් වලට බටේ සෙට් කරල, සිංක් එක හයි කරා,
    දොර හයි කරා
    පොඩි වයරිං වැඩක් කරා හීටර් එකට
    බාත් රූම් බඩු එල්ලන කෑලි බෑලි ටික සෙට් කරා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    U contract karana ekek ban.
    ගිය මාසේ බාත්රුම් එකේ පහල කියන වැඩ ටික කරන්න බාස්ට 30ක් විතර ගියා. බාස් කොන්ත්‍රාත් කරන එකෙක්. මම දවස් පඩියට කතා කරගත්තා.

    1. ලී දොරයි උළුවස්සයි ගලවලා ඇලුමිනියම් එකක් හයි කරා.
    2. බට ලයින් බිත්තිය / ටයිල් කඩලා ගලවලා වෙනස් කරා.
    3. කොමඩ් එක ගලවලා අයින් කරලා අලුත් එකක් හයි කරා.
    4. වොෂ් බේසින් එක ගලවලා අලුත් එකක් හයි කරා.
    5. සීලිම පේන්ට් කරා.
    6. බිත්තියේ ටයිල් කීපයක් ගලවලා ඩිසයින් ටයිල් එකක් දැම්මා
    7. ටැප්, ෂවර් ඔක්කොම අලුතෙන් දැම්මා.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    බාත් රූම් එකේ බට දාන්න මනුස්සයෙක්ට කතා කළා. බුවා ඇවිල්ලා බලලා ගියා. ගණන් කියන්නෙ නෑනෙ. වැඩියෙ සල්ලි යන්නෙ නෑ. සාධාරණ ගානක් වැඩේ කරලා කියන්නම් කියනවා.

    මම කිව්වා කලින් ඇවිල්ලා ඕනෙ බඩුයි එයා කරන්නෙ මොනවද කියලා කියන්න කියලා. බුවා කියනවා ඔව්වා මහ ලොකු දේවල් නෙමෙයි උදේට ඇවිල්ලා බඩු ටික ගමු කියලා.

    ගානක් කියන්නෙම නෑ. මට නම් ඔහොම වැඩියෙ සල්ලි ගන්නේ නෑ කියන එවුන් වැඩේ ඉවර වෙලා ඇරලා ගියේ. ඒක හින්දා මේ වැඩේ හරියන්නෙ නෑ වගේ.

    කොහොමද සාමාන්‍යෙන් යන ගණන් එහෙම. කොමඩ් එක සින්ක් එකයි ශවර් හයි කරන්න උඩ තට්ටුවක?
    Pipe installations nedda? කොමඩ් එක සින්ක් Fittings witharaida?

    Total bathroom ekak plumbing karanna aduma 25k-30k wath gannawa with pipe installation

    මොනාද බන් පයිප්ප බාස් කරන වැඩ?

    බිත්ති කපලා බට එලනවා. - yes

    තව ටොයිලට් එකේ එහෙම වතුර බට පහලට ගන්නවා. - yes

    වෝටර් ප්‍රූෆ් ගානවා. - No. Tile baas eka karanne

    ෆිටින්ග්ස් කොමඩ් සින්ක් හයි කරනවා. - yes

    බිමට කොන්ක්‍රීට් එක දාන්නෙත් මිනිහද? - No, Tile baas eka karanne
    ------ Post added on Jan 20, 2023 at 11:46 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    10k wage gaththa ape thaththa..dan wadata yanne nathi nisa ganan kohomada danna

    true :yes:

    ape thaththa plumbing wadak patan ganna kalin rates bill ekk denawa..ekata depaththama agree wunata passe thamayi wada patanganne..oya yaka mulin ganan kiyanne nathnm denna ma epa..

    mokada plumbing wadak magadi ekek damala gahala giyoth, aluthin ena eka hadapu serama wage wenas krla mula idan krnna gannawa..cost double wenawa ethakota..
    ඒක තමා පුතාට කටක් වෙනුවට කොමඩ් එකක් පිහිටලා තියෙන්නේ 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක තමා පුතාට කටක් වෙනුවට කොමඩ් එකක් පිහිටලා තියෙන්නේ 🤣🤣
    හරි හරි අපි හැමෝම දන්නවා උඹට අම්බානට රිදිලා තියෙන්නෙ කියලා.. දැන් අනුන්ගේ වැදගත් ත්‍රෙඩ් වල පහරන්නේ නැතුව උබ පැනලා දුවපු jvp ත්‍රෙඩ් එකකට වරෙන් :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    දෙන්න එපා ඕම උන්‍ට, ඌට කිසි දැනුමක් නෑ ඕක ගැන . හාන්න පුලුවන් අවශ්‍යතාව වැඩී