බාත් රූම් එකේ බට දාන්න මනුස්සයෙක්ට කතා කළා. බුවා ඇවිල්ලා බලලා ගියා. ගණන් කියන්නෙ නෑනෙ. වැඩියෙ සල්ලි යන්නෙ නෑ. සාධාරණ ගානක් වැඩේ කරලා කියන්නම් කියනවා.
මම කිව්වා කලින් ඇවිල්ලා ඕනෙ බඩුයි එයා කරන්නෙ මොනවද කියලා කියන්න කියලා. බුවා කියනවා ඔව්වා මහ ලොකු දේවල් නෙමෙයි උදේට ඇවිල්ලා බඩු ටික ගමු කියලා.
ගානක් කියන්නෙම නෑ. මට නම් ඔහොම වැඩියෙ සල්ලි ගන්නේ නෑ කියන එවුන් වැඩේ ඉවර වෙලා ඇරලා ගියේ. ඒක හින්දා මේ වැඩේ හරියන්නෙ නෑ වගේ.
කොහොමද සාමාන්‍යෙන් යන ගණන් එහෙම. කොමඩ් එක සින්ක් එකයි ශවර් හයි කරන්න උඩ තට්ටුවක?
ගිය මාසේ බාත්රුම් එකේ පහල කියන වැඩ ටික කරන්න බාස්ට 30ක් විතර ගියා. බාස් කොන්ත්‍රාත් කරන එකෙක්. මම දවස් පඩියට කතා කරගත්තා.U contract karana ekek ban.
Pipe installations nedda? කොමඩ් එක සින්ක් Fittings witharaida?බාත් රූම් එකේ බට දාන්න මනුස්සයෙක්ට කතා කළා. බුවා ඇවිල්ලා බලලා ගියා. ගණන් කියන්නෙ නෑනෙ. වැඩියෙ සල්ලි යන්නෙ නෑ. සාධාරණ ගානක් වැඩේ කරලා කියන්නම් කියනවා.
මම කිව්වා කලින් ඇවිල්ලා ඕනෙ බඩුයි එයා කරන්නෙ මොනවද කියලා කියන්න කියලා. බුවා කියනවා ඔව්වා මහ ලොකු දේවල් නෙමෙයි උදේට ඇවිල්ලා බඩු ටික ගමු කියලා.
ගානක් කියන්නෙම නෑ. මට නම් ඔහොම වැඩියෙ සල්ලි ගන්නේ නෑ කියන එවුන් වැඩේ ඉවර වෙලා ඇරලා ගියේ. ඒක හින්දා මේ වැඩේ හරියන්නෙ නෑ වගේ.
කොහොමද සාමාන්‍යෙන් යන ගණන් එහෙම. කොමඩ් එක සින්ක් එකයි ශවර් හයි කරන්න උඩ තට්ටුවක?
------ Post added on Jan 20, 2023 at 11:46 AMමොනාද බන් පයිප්ප බාස් කරන වැඩ?
බිත්ති කපලා බට එලනවා. - yes
තව ටොයිලට් එකේ එහෙම වතුර බට පහලට ගන්නවා. - yes
වෝටර් ප්‍රූෆ් ගානවා. - No. Tile baas eka karanne
ෆිටින්ග්ස් කොමඩ් සින්ක් හයි කරනවා. - yes
බිමට කොන්ක්‍රීට් එක දාන්නෙත් මිනිහද? - No, Tile baas eka karanne
ඒක තමා පුතාට කටක් වෙනුවට කොමඩ් එකක් පිහිටලා තියෙන්නේ10k wage gaththa ape thaththa..dan wadata yanne nathi nisa ganan kohomada danna
true
ape thaththa plumbing wadak patan ganna kalin rates bill ekk denawa..ekata depaththama agree wunata passe thamayi wada patanganne..oya yaka mulin ganan kiyanne nathnm denna ma epa..
mokada plumbing wadak magadi ekek damala gahala giyoth, aluthin ena eka hadapu serama wage wenas krla mula idan krnna gannawa..cost double wenawa ethakota..
හරි හරි අපි හැමෝම දන්නවා උඹට අම්බානට රිදිලා තියෙන්නෙ කියලා.. දැන් අනුන්ගේ වැදගත් ත්‍රෙඩ් වල පහරන්නේ නැතුව උබ පැනලා දුවපු jvp ත්‍රෙඩ් එකකට වරෙන්ඒක තමා පුතාට කටක් වෙනුවට කොමඩ් එකක් පිහිටලා තියෙන්නේ![]()