Bathroom එකක Plumbing වැඩවලට කීයක් ගන්නවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බාත් රූම් එකේ බට දාන්න මනුස්සයෙක්ට කතා කළා. බුවා ඇවිල්ලා බලලා ගියා. ගණන් කියන්නෙ නෑනෙ. වැඩියෙ සල්ලි යන්නෙ නෑ. සාධාරණ ගානක් වැඩේ කරලා කියන්නම් කියනවා.

    මම කිව්වා කලින් ඇවිල්ලා ඕනෙ බඩුයි එයා කරන්නෙ මොනවද කියලා කියන්න කියලා. බුවා කියනවා ඔව්වා මහ ලොකු දේවල් නෙමෙයි උදේට ඇවිල්ලා බඩු ටික ගමු කියලා.

    ගානක් කියන්නෙම නෑ. මට නම් ඔහොම වැඩියෙ සල්ලි ගන්නේ නෑ කියන එවුන් වැඩේ ඉවර වෙලා ඇරලා ගියේ. ඒක හින්දා මේ වැඩේ හරියන්නෙ නෑ වගේ.

    කොහොමද සාමාන්‍යෙන් යන ගණන් එහෙම. කොමඩ් එක සින්ක් එකයි ශවර් හයි කරන්න උඩ තට්ටුවක?
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මන් දන්න තරමින් බාත් රූම් සයිස් එක අනුව labour cost එක වෙනස්. සාමාන්‍යයෙන් හොඳ plumbing වැඩ්ඩේක් බට දාලා, waterproofing කරලා, floor එකටයි wall එකටයි tile අල්ලලා fittings හයි කරලා finish කරන්න normal size එකේ bathroom එකකට 75,000 ඉඳන් 2laks වගේ වෙනකන් ගනියි කියලයි මන් හිතන්නේ මේ දවස් වල. :yes:
     
    • Like
    Reactions: nalakanayana

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Ganak katha karagaththe nathnam case thaai.

    Market price mechcharai mahaththayata hinda me gaanata karala dennam kiyala patta ganak kiyanawa wade iwara wela
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Subscribed... koheda oya? eka eka pathi wala ganan wenas.
    ape gedara hadanawa... thaama oya wadeta atha gahuwey na..

    tile kadanna thiyenawa nam venama gaanak

    installation only 10-.15k wage yai.
    kadanna 5k vithara,
    tile allanna warga adiyata. tile kapanna wena pramana anuwa wenas wenawa.. varga adiya 75ta yanne.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොමඩ් එක සින්ක් එකයි ශවර් හයි කරන්න උඩ තට්ටුවක?
    10k wage gaththa ape thaththa..dan wadata yanne nathi nisa ganan kohomada danna
    aduwata bathrooom plumbing karanna baha..karai..passe wathura pressure naha...leak...anan manan karadara wei...
    Normally 25,000/= k illanawa...ehemai kiyala oya yakatanam denna yanna epa...wena plumber kenek balanna...
    true :yes:

    ape thaththa plumbing wadak patan ganna kalin rates bill ekk denawa..ekata depaththama agree wunata passe thamayi wada patanganne..oya yaka mulin ganan kiyanne nathnm denna ma epa..

    mokada plumbing wadak magadi ekek damala gahala giyoth, aluthin ena eka hadapu serama wage wenas krla mula idan krnna gannawa..cost double wenawa ethakota..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    🅱️ ⛎ Ⓜ️ 🅿️

    කොමඩ් එක nan mama thaniyen maru kara dan masa 2kata kalin.

    මේක අලුතෙන් හදන එකක් බන්. බට දාන්න එහෙම තියෙනවා.

    Ehema ganan kiyanne kohomada bn ube vade visthara dapan. Mama paippa bass kenek nemei 😂😂
    7 X 9 wage size eka.

    Tile karanna kiwwe na.

    Shower ekai, Comode ekai, Sink ekai danna thiyenne.

    Bath tub ekata bata danawa witarai hai karanne na.

    1st floor eka.

    Mu kisi wistharak kiyanne nane u karanne monada nokaranne monada kiyala?

    nikam balenma enna hadana wage line ekak thiyenne. tikak adurana ekek hinda mawath confuse wela inne.
    ------ Post added on Jan 20, 2023 at 9:56 AM

    දවස් පඩියට කතා කරගන්න
    U contract karana ekek ban.
    ------ Post added on Jan 20, 2023 at 9:57 AM

    මන් දන්න තරමින් බාත් රූම් සයිස් එක අනුව labour cost එක වෙනස්. සාමාන්‍යයෙන් හොඳ plumbing වැඩ්ඩේක් බට දාලා, waterproofing කරලා, floor එකටයි wall එකටයි tile අල්ලලා fittings හයි කරලා finish කරන්න normal size එකේ bathroom එකකට 75,000 ඉඳන් 2laks වගේ වෙනකන් ගනියි කියලයි මන් හිතන්නේ මේ දවස් වල. :yes:
    Thanks ban.
    ------ Post added on Jan 20, 2023 at 9:59 AM

    Subscribed... koheda oya? eka eka pathi wala ganan wenas.
    ape gedara hadanawa... thaama oya wadeta atha gahuwey na..

    tile kadanna thiyenawa nam venama gaanak

    installation only 10-.15k wage yai.
    kadanna 5k vithara,
    tile allanna warga adiyata. tile kapanna wena pramana anuwa wenas wenawa.. varga adiya 75ta yanne.
    Negombo ban.

    මොනාද බන් පයිප්ප බාස් කරන වැඩ?

    බිත්ති කපලා බට එලනවා.

    තව ටොයිලට් එකේ එහෙම වතුර බට පහලට ගන්නවා.

    වෝටර් ප්‍රූෆ් ගානවා.

    ෆිටින්ග්ස් කොමඩ් සින්ක් හයි කරනවා.

    බිමට කොන්ක්‍රීට් එක දාන්නෙත් මිනිහද?
    ------ Post added on Jan 20, 2023 at 10:02 AM

    10k wage gaththa ape thaththa..dan wadata yanne nathi nisa ganan kohomada danna

    true :yes:

    ape thaththa plumbing wadak patan ganna kalin rates bill ekk denawa..ekata depaththama agree wunata passe thamayi wada patanganne..oya yaka mulin ganan kiyanne nathnm denna ma epa..

    mokada plumbing wadak magadi ekek damala gahala giyoth, aluthin ena eka hadapu serama wage wenas krla mula idan krnna gannawa..cost double wenawa ethakota..
    ow ban ehema piliwelata thiyenna one.

    me yaka ahana ahana hama ekatama kiyanne owwa maha loku dewal neme kiyala.
    ------ Post added on Jan 20, 2023 at 10:03 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    col side nam AC hi karan natuwa tikak loku bathroom ekak nam 65-1lak atare ganak gannawa :rofl: