මීට පස්සෙවත් බීලා වාහන වල යන්නේ නැතුව ඉදපන්. බලපන් කොළඹ ඉදන් මාතරට උබර් එකක් දැම්මක් 25000 ක් යනවද? අපරාදෙනෙ බං
ඕක ගෙවලා දාපං දැන්.
ඊට පස්සේ බීලා එලවන එක නවත්තහං
බීලා එලවන එක නෙවෙයි ඩෙල්මෝ..

බොන එක නවත්තන්න කියමු..

බොන්න එපා බුදු තාත්තේ

මීට පස්සෙවත් බීලා වාහන වල යන්නේ නැතුව ඉදපන්. බලපන් කොළඹ ඉදන් මාතරට උබර් එකක් දැම්මක් 25000 ක් යනවද? අපරාදෙනෙ බං
ඕක ගෙවලා දාපං දැන්.
ඊට පස්සේ බීලා එලවන එක නවත්තහං



shape ekak da ganna bari unada?
lawyer kenek allanna. Rs.2,000/= wage uparima gani. Rs.500/= ta wayasaka lwayers la innawa Aluthkade nam
Shirt ekak adala ,yata karala , shirt eka uda bothhtam ehema dala piliwalakata yanna.phone geniyanna epa
බීලා එලවන එක නෙවෙයි ඩෙල්මෝ..
බොන එක නවත්තන්න කියමු..
බොන්න එපා බුදු තාත්තේ![]()
typical sri lankan manasikathwa obala anthima venakan vhallu thami
usawiyakata gihin balapan.uba adu tharame sakshi kooduwakatawath nagala tiyanawada?
oluwa wana wana uththara dunnath ? hina unath nadu karaya baninawa