වල් බල්ලෙක් හදපන්.තාප්ප නෑ කියන්නේ බල්ලෝ රැලේ යනවා. යන්න පුරුදුවුනා කියන්නේ නවත්තල හමාරයි.
පොඩි උන් ඉන්න නිසා සැර බල්ලෝ හදන්න එපා මොකද සිංහලු බල්ලෝ හදන්න දන්නේ නෑ.![]()

වල් බල්ලෙක් හදපන්.තාප්ප නෑ කියන්නේ බල්ලෝ රැලේ යනවා. යන්න පුරුදුවුනා කියන්නේ නවත්තල හමාරයි.
පොඩි උන් ඉන්න නිසා සැර බල්ලෝ හදන්න එපා මොකද සිංහලු බල්ලෝ හදන්න දන්නේ නෑ.![]()

ලොකු වතු තියං ඉන්න, වටේ පිටේ මිනිස්සු ගැවසෙන්නේ නැති ගෙදරකනන් හොඳ බල්ලෙක් තාප්පයක් නැතිව හදන්න පුළුවන්. පර්චස් 10 -15 වතු වල නාගරික පරිසරයේ තාප්ප වලින් කොටු වෙලා නැති තැන්වල බල්ලෝ හැදුවම ප්රශ්න. අනික් බල්ලෝ එක්ක රෝන්දේ යනවා. ලෙඩ හදාගන්නවා, මැක්කෝ හදාගන්නවා, පාරේ මිනිස්සු හපනවා. හෙන කතන්දර.

උඹට හොඳ බල්ලෙක් හදන්නම ඕනනං,ගෙදරට පරිස්සමත් ඕනනං රෑට බල්ලව ගේ ඇතුලේ තියාගනින්. මොකද රෑට චේන් කරලා තිබුනොත් හොරෙක් අනික් පැත්තෙන් ඇවිත් හොරකංකරන් යයි.
Podi kale idan huru unoth hari neda ban ..nethnam mara seen eka venne...
Labrador ekek try karala balanna..
"One of the best dogs for children of all ages, Labrador Retrievers are kindly, good-natured, and take most things in stride. Most Labs are friendly with everyone, though compared to Golden Retrievers, many Labs are just a bit more conservative with their affections."
Sera vediy ban podi ekkenek inna nisa.
podi ekkenek innawanam wal ballek gaththath parissam karanna ona bn

Ridgeback හොඳයි නේ
අපෙ ගෙදර ඉන්නෙත් Ridgeback කෙනෙක්.
හුරතල්, සැරයි.

balliyoo dennek hadapan..
watema inna ballo ge langa innawa
squad ekak damma wage thama
dorawal arala giyath ekek enne na malata
habyi balliyanta kalen kaleta injection eka deepan
wal balliyoo maru
nawla .. vitamin deelahaduwwama ela

Menna mage eka crossed breed ekak dalmatian and retriever. Meya male kenek, would like to cross with dalmatian or retriever, very adorable for familybut highly agressive for visiters

පැටව් නැද්ද බන් ගන්න..
උබ කොහෙන්ද ගෙනාවේ කීයක් උනාද...?![]()
පැටව් නෑ බං.
ගෙනාවේ 25 කට.
දැන්නම් අඩුයි ටිකක් ගාන.
ගොඩක් තැන්වල ඉන්නේ හොඳම එවුන් නෙවෙයි mix වුන එවුන්. හොයලා බලලා ගන්න.