"Best Life" හොර ගුහාව

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    machan ayi ban uba oka 2018 damme oka unee 2015 nam

    anika oya WEK kiyanne Toshiba Brand eka mamath gatta uba oya kiyana 2015 gatte tawama niyameta wada

    anika bestlife Phyremid eka nemei habaei ekee inna Team Leaderls la unta harigiyahama unta pahala un amataka karanawa

    ekkaei seen eka

    ape amma 70000LKR cheque ekath gatta via Commertial Bank

    ekama wnasa unge badu ganan

    onna dan tawa seen ekak yanawa Beuty Product ekak ekee nam ganan 15000LKR wagee yanne

    mata nittabuwe porak set una ugen nam maara wadayak tiyenne Head Office ek atiyanawa Kiyala kiwwe Kesbawe lu

    menna tawat bestlife karana ekek
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    machan ayi ban uba oka 2018 damme oka unee 2015 nam

    anika oya WEK kiyanne Toshiba Brand eka mamath gatta uba oya kiyana 2015 gatte tawama niyameta wada

    anika bestlife Phyremid eka nemei habaei ekee inna Team Leaderls la unta harigiyahama unta pahala un amataka karanawa

    ekkaei seen eka

    ape amma 70000LKR cheque ekath gatta via Commertial Bank

    ekama wnasa unge badu ganan

    onna dan tawa seen ekak yanawa Beuty Product ekak ekee nam ganan 15000LKR wagee yanne

    mata nittabuwe porak set una ugen nam maara wadayak tiyenne Head Office ek atiyanawa Kiyala kiwwe Kesbawe lu

    Thread eka dala thiynne 2015 tama :lol::lol:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර

    Thread 1ka dala tiyenne 2015 tamai. Thread 1ke date 1ka balala iwara wela, BEST LIFE 1kata kade giyanam narakada???:P:P:P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    machan ayi ban uba oka 2018 damme oka unee 2015 nam

    anika oya WEK kiyanne Toshiba Brand eka mamath gatta uba oya kiyana 2015 gatte tawama niyameta wada

    anika bestlife Phyremid eka nemei habaei ekee inna Team Leaderls la unta harigiyahama unta pahala un amataka karanawa

    ekkaei seen eka

    ape amma 70000LKR cheque ekath gatta via Commertial Bank

    ekama wnasa unge badu ganan

    onna dan tawa seen ekak yanawa Beuty Product ekak ekee nam ganan 15000LKR wagee yanne

    mata nittabuwe porak set una ugen nam maara wadayak tiyenne Head Office ek atiyanawa Kiyala kiwwe Kesbawe lu

    උබලා නේද රෑට රෑට හොරෙන් ගෙවල් අස්සෙයි හොටෙල් අස්සෙයි මිනිස්සුන්ට නෙට්වර්ක් මාකටින් උගන්නන්නේ?

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    බෙස්ට් ලයිෆ් කියන්නේ හොරු රැලක් ..මගෙත් ඔක්කොම යාලුවෝ ටික අහුවෙලා
    කෙලොගත්තා ..බ්‍රේන් වොෂ් කරලා බල්ලෝ හරි මරල සල්ලි හොයාගෙන බඩු ගන්න පොලබවන
    පිරමිඩ් බිස්නස් එකක් ඕක ..දැන් ඉතින් මේකේ බෙස්ට් ලයිෆ් එවුන්ට රිදෙයි
    :yes::yes::yes::yes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Global lifestyle නම් පට්ට හොර ගුහාවක් මගේ යාලුවෝ 2 නෙක් මාට්ටුවලා. මම දන්නේ මාවත් seen එකට set කරන්න හදනකොට.තාමත් කිඋවට පිළිගන්නේ නැහැ.කොහද උන් දෙන්නම පට්ට පණ්ඩිත dial 2කක්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේවා බෑන් කරන්නේ කොහොමද, ඕවගේ උඩම අතු වල ඉන්නේ රටේ ඉන්න හොඳම මොළ ගෙඩි ටිකක්..නීතියෙන් පනින්න පුලුවන් විදියෙ තැන් ටාගට් කරන් තමා ඕවා පටන් ගන්නේ..නීතියෙන් වැඩ ගන්න උන්ම තමා ඒ තැන් පෙන්නල වැඩේ හරි ගස්සන්නේ..අහු වෙන උන් අහු වෙලා හැඳි ගෑවිලා ගියාදේ බං. මම එකෙක්ට කට කැඩෙනකන් කියුවා ඌ පිළි ගත්තෙම නෑ.. මේක පිරමීඩ් නෙමෙයි මේකෙන් ලොකු සේවයක් වෙනවා..හෙන කතා දෙන්නේ..සම්මන්ත්‍රණ තියෙනකොට රට වටේම ඒවට ගියා. මෙන්න ළඟදි හම්බුණාම පොරට ශොට් එක වැදිලා..දුකත් හිතුණා මොනව කරන්නද..මම මොකුත් කියුවේ නෑ පොර කියන දේ අහන් ඉඳල ආවා..:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මිනිස්සුන්ට පච් කියන්නත් බෑ. සල්ලි ලේසි විදි වලින් හොයන්න පුලුවන් ද කියල දේ තේරුම් අරන් ඉන්න ඕන ඔක්කොටම කලින්.එහා ගෙදර එකා කරන හැම දේම අපිට බෑ නේ. අපි අපිට පුලුවන් දේකින් උපයන් අපිට ඇති සැටියෙන් ඉන්නහදනව නම් ඒ මිනිස්සු ඉස්සරහට එයි.
    :yes::yes::yes:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    mawath set kara ganna awa. mulin oka gana kiyanne naha hoda sundara katha tikak kiynawa. awasaneta thama dangaththe global life style kiyala. laksa 2k dala item ekak aran join wennalu. mama danna nisa beruna. meka wune last week. place kadawatha
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම දන්න ගැනියෙක් ඉනනව ඕක කරන
    දැන් උන්ගේ අලුත්ම ප්‍රඩක්ට් එක වතුර ෆිල්ටර් එකක්
    දෙලක්ෂ ගානක් වෙනවා
    පට්ට හම්බ කිරිල්ලක් ඕකුන් කරන්නේ
    අර ගැනිත් එකක් ඕඩර් කරලා ලිස්ට් එකේ ඉන්නවලු එනකන්
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මම දන්න ගැනියෙක් ඉනනව ඕක කරන
    දැන් උන්ගේ අලුත්ම ප්‍රඩක්ට් එක වතුර ෆිල්ටර් එකක්
    දෙලක්ෂ ගානක් වෙනවා
    පට්ට හම්බ කිරිල්ලක් ඕකුන් කරන්නේ
    අර ගැනිත් එකක් ඕඩර් කරලා ලිස්ට් එකේ ඉන්නවලු එනකන්

    TV වල add දානවා නේද ? තවත් මිනිස්සු ඕවට අහුවෙනවද ??