Best Life network eke laksha 2 vage ganak innavalu dan
godak un active membersla newei. kagewath kimakata gihin, epa wela apu eunuth godak eti
Best Life network eke laksha 2 vage ganak innavalu dan
ada best life training ekata gihing aawa
piramid kohe da bn
32000 kata eyalage shop eken badu aragena enter welaa mam thawa dennekwa joint karanawa eyaala 32000kata badu gathama mata commission 2500 + 2500 = 5000 hambawenawa e denna 2ek + 2ek joint kataama 5000 + 5000 = 10000K commission hambewenawa ehama weekly 100,000 wenakan hamba karaganta puluwan
ehama beluwama apen invest ekakuth ne ne bn
api 32000 kata gatha baduth ekka commission vidiyata maasakata hondatama mahansi unuth laksayak vithara hamba karanta puluwan ne bn
මේක හරියට දැනගෙන කරන එකා අනිවාර්යෙන් ගොඩ යනව මචන්.
ඔය Chinese බ්රෑන්ඩ් නැතුවට උන් ගාව Samsung, LG වගේ හොද බ්රෑන්ඩ් තියනව.
ඕක කරන එකා අර වගේ Chinese බ්රෑන්ඩ් Promote කරන්නෙ ඒකෙන් වැඩි Commission එකක් තියන නිසා.
ඒ වගේ ඒවට අහින්සක මිනිස්සුන්ව රවට්ටන එක වැරදියි




අපෙත් යාලුවෙක් ඕක පටං ගන්න හදනව....මොකද කරන්න ඕන...ඌ යාලුවෙක්.
මුන් බ්රේන් වොෂ් කරන්න හරිම දක්ෂයි . Training programme තියල බ්රේන් වොෂ් කරවන්නේ
training programme
තව පොඩ්ඩක් විස්තර කරපන්කො
මුන් බ්රේන් වොෂ් කරන්න හරිම දක්ෂයි . Training programme තියල බ්රේන් වොෂ් කරවන්නේ
training programme
තව පොඩ්ඩක් විස්තර කරපන්කො
පලවෙනි දවසේ පැයක් දේශනයක් කරනවා, ඒකට ඕනා කෙනෙක් aඅහුවෙනවා.
අපිව පැයෙන් කෝටිපතියෙක් කරවනවා.
ඊට පස්සේ ජොයින් උනාම එක එක stages වලදී එක එක traning tතියෙනවා,ඒවටත් රු 500 ගන්නවා
ඒකෙදී අනිත් අයව අල්ලගන්න විදිහ විවිද බාවනා ක්රම වගේ දේවල් කියල දෙනවා.
marketing tricks..ganna eka hoda ekak ganna balanna.mamath marketing walin ayin una minissunta boru karanna bari hinda![]()
machan uba marketing gana tiyena akalpaya sampurna weradi deyak. boru kiyanne marketing nodanna un. example 1k widihata Apple balapan. Aduma tharame un apple product gannawath kiyanawa man ahala na . eth kohomada sales ?