"Best Life" හොර ගුහාව

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ochchara oyala hora guhawak kia kia social media walata wirayo wage kiawanne aurudu ganaka indanne ochchara narakak oken wenawanan me rate nithiyak ndda ewata kriya marga ganna?nkn eehen mehen poddak danagena boruwata serama dannawa wage kiawanna epa hora guhawaknan nithiyen katayuthu karanna moda athal gan natuwa balumgalath okama kara sati deken wahanawa kiwwa aurudu 2k gia dan e gana kathawakwath na nodanna dewal gana kata nokara indiama modayath pandithayek wage penawa kata ariyoth iwarai


    අපි දන්නා දේවල් තමයි කතා කරන්නේ . නැතුව නොදන්නා දේවල් කතා කරන්නේ නෑ . හරක් ඉන්නකල් BEST LIFE වගේ පිරමිඩ කාරයෝ පෝසත් වෙනවා .
    උබත් උන්ගේ ලනු වලට අහුවෙච්ච කෙනෙක් වාගේ
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ochchara oyala hora guhawak kia kia social media walata wirayo wage kiawanne aurudu ganaka indanne ochchara narakak oken wenawanan me rate nithiyak ndda ewata kriya marga ganna?nkn eehen mehen poddak danagena boruwata serama dannawa wage kiawanna epa hora guhawaknan nithiyen katayuthu karanna moda athal gan natuwa balumgalath okama kara sati deken wahanawa kiwwa aurudu 2k gia dan e gana kathawakwath na nodanna dewal gana kata nokara indiama modayath pandithayek wage penawa kata ariyoth iwarai

    ape paththe un okkoma allala dunna machan thava kastiyak me lagadi allala:)
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    12316453_10206761540174919_77962833353763456_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    මිනිස්සු රවට්ටල හම්බෙන හිගන කමිශන් එකට කහින්න එපා යකෝ..
    ඕක බොරුවක් ඕකට අනාගතයක් නෑ කියල හරියට හිතුවොත් ඕන ගොනෙක්ට තේරෙනවා..
    දෙයක් ඉගෙන ගෙන රටට වැඩක් කරල කියක් හරි හම්බ කරපන්..නිකන් ඉදල හම්බ කරන පිම්පියෙක් නොවී..
    :no::no::no::no::no::no::no::no:

    bump
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගෙ අඳුරන එකෙක් අහුවුනා බං, ඌ නගර සභාවෙ කම්කරු රස්සාව කරන්නෙ.. පව් ඌ.. මුන් කොච්චර අන්දලාද කියනවනං... මං කියන කිසි දෙයක් ඇහුවෙ නෑ.. රුපියල් 60000ක් 10% පොලියට ගෙනත් මොකද්ද අයිටම් එකක් ගත්තා.. පස්සෙ ආපහු ණය වෙලා වයිෆ්ටත් අරං දුන්නා මෙම්බර්ශිප් එක.. උගෙ පඩියත් විසිදාහක්වත් නෑ මයෙ හිතේ.. වයිෆ් රස්සාවක් කරන්නෙත් නෑ.. බබෙකුත් ඉන්නවා.. දැන් පොලියත් ගෙවාගෙන කොහොම ඉන්නවද දන්නෑ.. පව් දැනුම් තේරුම් නැති මිනිස්සු ඉක්මණට අහුවෙනවා මුන්ගෙ සුරංගනා කතාවලට..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහ බැංකුවෙන් පේපර් ඇඩ් විතරක් දදාම ඉන්නේ නැතිව මොකක් හරි කරා නම් ඉවරනේ.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුන් තඩි මගඩි කාරයෝ.කොහොම හරි බඩු ඇඟේ ගහල ශේප් වෙන්න හදන්නෙ.. අපෙ මාම කෙනෙක්ට ෆිල්ටර් එකක් අරන් අනුරාධපුරෙ ගත්තා ගත්තාමයි සති තුනක් තාම ෆික්ස් කරන්න ඇවිත් නැහැ.කෝල් කරාම අරූට මූට දානවලු.අහුවෙන්නනම් එපා එකෙක්වත්... හොර හැත්ත...:oo::yes:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මුන් තඩි මගඩි කාරයෝ.කොහොම හරි බඩු ඇඟේ ගහල ශේප් වෙන්න හදන්නෙ.. අපෙ මාම කෙනෙක්ට ෆිල්ටර් එකක් අරන් අනුරාධපුරෙ ගත්තා ගත්තාමයි සති තුනක් තාම ෆික්ස් කරන්න ඇවිත් නැහැ.කෝල් කරාම අරූට මූට දානවලු.අහුවෙන්නනම් එපා එකෙක්වත්... හොර හැත්ත...:oo::yes:

    Aiyoooo salli
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද මේවන විට ශ්‍රී ලංකාව තුළ එවැනි ආයතන කිහිපයක් ක්‍රියාත්මකව ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

    ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර ලෙස ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නීති අංශවල අවදානය යොමුව ඇති බව පැවසේ.

    වසර 2012 දී මේ නීති විරෝධී ව්‍යාපාර සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයන් ලබාදුන්ද එවකට පැවැති රජයේ සම්බන්ධතා නිසා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවූ බවටද මේවන විට රාවයක් පවතී.

    නීති අංශ මේ සම්බන්ධයෙන් ඉව ඇල්ලීමට පටන්ගෙන ඇත්තේ පසුගිය 25 වැනිදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

    සැකකරුවන් ඊට පසුදින ගල්ගමුව මහෙස්ත්‍රාත් එම්. රුවන් ධම්මික දිසානායක මහතාට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 02 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

    මෙසේ බන්ධනාගාරගතව ඇත්තේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලූ‍අප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් තිදෙනාය.

    මේ තිදෙනා ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්ව ඇත.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මගෙත් යාලුවෙක් අහු වෙලා තිබ්බා global lifestyle එකට එත් පොරට මොලේ තිබ්බ නිසා ගොඩ ගිහින් තිබ්බා අමාරුවේ වැටෙන්නේ නැතුව. මොකක් හරි විදියකින් මුට රට යන්න චාන්ස් එකක් සෙට් වෙලා තිබ්බා එතනින් ෆ්‍රාන්ස් ගියා ගියාමයි පොර මිසින්

    මාස 6කත විටර පස්සේ ෆේස්බුක් එකේ දැක්ක ඌ එහෙදි සුද්දීයෙක්ව සෙට් කරන එහෙම නැවතිලා. දැන් අවුරුද්දකටත් කිට්ටුයි මුළු ෆැමිලි එකම එහෙ ගියා ඌ දැන් එහෙ හෙන හොද ජොබ් එකකුත් කරනවා

    මුගේ එකම හොද වැඩේ මූ හරහා මේකට සම්බන්ධ වෙච්ච උන්ට මාසෙකට ගානක් එවනවා මූ හින්දා උන් අමාරුවේ වැටුනා කියලා. දන්නා තරමින් දැනට අඩු තරමේ 15 දෙනෙක්ට එහෙම සල්ලි එවලා තියෙ