"Best Life" හොර ගුහාව

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    උන්ගෙ කොම්පැනි 7 ක් තියනවාලු එවගෙ බඩුලු විකුනන්නෙ.ඔරිෆ්ලෙම් උන් වගෙ.තව තියනවා දබදිව යවන එකක් .එකෙක් සෙට් කලාම 5000ක් දෙනවලු.උන් සුපර් මර්කට් හිටන් දාන්න ඉන්නෙ මිනිහ ගොඩක් දෙ කිව්ව කැන්ටිමක තෙල ගැහුවෙ.පව් මිනිහ ජොබෙන් අයින් වෙලා ඔවා කලෙ.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,050
    730
    113
    උන්ගෙ කොම්පැනි 7 ක් තියනවාලු එවගෙ බඩුලු විකුනන්නෙ.ඔරිෆ්ලෙම් උන් වගෙ.තව තියනවා දබදිව යවන එකක් .එකෙක් සෙට් කලාම 5000ක් දෙනවලු.උන් සුපර් මර්කට් හිටන් දාන්න ඉන්නෙ මිනිහ ගොඩක් දෙ කිව්ව කැන්ටිමක තෙල ගැහුවෙ.පව් මිනිහ ජොබෙන් අයින් වෙලා ඔවා කලෙ.

    mama adanna ekak innawa uth meka karanne ahuwenna epa math ahuwenna gihin beruna :no:
     

    kingdewi

    Well-known member
  • මේවා බෑන් කරන්නේ කොහොමද, ඕවගේ උඩම අතු වල ඉන්නේ රටේ ඉන්න හොඳම මොළ ගෙඩි ටිකක්..නීතියෙන් පනින්න පුලුවන් විදියෙ තැන් ටාගට් කරන් තමා ඕවා පටන් ගන්නේ..නීතියෙන් වැඩ ගන්න උන්ම තමා ඒ තැන් පෙන්නල වැඩේ හරි ගස්සන්නේ..අහු වෙන උන් අහු වෙලා හැඳි ගෑවිලා ගියාදේ බං. මම එකෙක්ට කට කැඩෙනකන් කියුවා ඌ පිළි ගත්තෙම නෑ.. මේක පිරමීඩ් නෙමෙයි මේකෙන් ලොකු සේවයක් වෙනවා..හෙන කතා දෙන්නේ..සම්මන්ත්‍රණ තියෙනකොට රට වටේම ඒවට ගියා. මෙන්න ළඟදි හම්බුණාම පොරට ශොට් එක වැදිලා..දුකත් හිතුණා මොනව කරන්නද..මම මොකුත් කියුවේ නෑ පොර කියන දේ අහන් ඉඳල ආවා..:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මිනිස්සුන්ට පච් කියන්නත් බෑ. සල්ලි ලේසි විදි වලින් හොයන්න පුලුවන් ද කියල දේ තේරුම් අරන් ඉන්න ඕන ඔක්කොටම කලින්.එහා ගෙදර එකා කරන හැම දේම අපිට බෑ නේ. අපි අපිට පුලුවන් දේකින් උපයන් අපිට ඇති සැටියෙන් ඉන්නහදනව නම් ඒ මිනිස්සු ඉස්සරහට එයි.

    පට්ට කොල්ලා , මෙන්න මේ වාක්‍ය විතරක් ගත්තනම් හැදෙන්න ඇති මිනිහකුට ~
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,950
    5,605
    113
    මටත් දවසක් එකෙක් ඇවිල්ලා හෙන තෙලක් ගැහුවා. ඌ කියන දේ අහන් ඉද්දි මට නිකම්ම තේරුනා මේකත් ඒ දවස්වල ආපු ගෝල්ඩ් ක්වෙස්ට්, ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් වගේ ජාවාරමක් තමයි කියලා.
    හොඳම සීන් එක තමයි මූ කියනවා මේ ක හැමෝටම කියන්නේ නෑලු. ට්‍රේනින් එකට එන උන්ට කියනවලු අනිත් උන්ට කියන්න එපා ගිහිං ඕන්නං ට්‍රේනින් එකට එක්කන් එන්න කියලා. එතකොට බ්‍රේන් වොෂ් කරන්න පුලුවන්නේ අගේට...
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පුලුවන් නම් දාපන්කො බ0 විස්තර ඇතුව මුන්ගේ මගඩිය ගැනහ් ? ගොඩක් එවුන් බෙරගන්නහ් පුලුවන් වෙයි

    අපි ජීවිතේට අහලවත් නැති electric items වලින් තමයි මුන් මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නේ . 1ka තමයි ලේසිම ක්‍රමය .
    බාල බඩු ගෙනල්ලා , වැඩි ගානකට විකුනනවා .
    ගන්න කෙනාට කියනවා , "තව 2 නෙක් හරි ඊට වැඩිගනක් හරි set කරලා දෙන්න , අපි commission ඔයාට දෙනවා "
    ඔය විදිහට තමයි වැඩේ කරගෙන යන්නේ .

    උන්ගේ බාල බඩුවලට වඩා තවත් අඩුවට market 1කේ branded items තියනවා
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මටත් දවසක් එකෙක් ඇවිල්ලා හෙන තෙලක් ගැහුවා. ඌ කියන දේ අහන් ඉද්දි මට නිකම්ම තේරුනා මේකත් ඒ දවස්වල ආපු ගෝල්ඩ් ක්වෙස්ට්, ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් වගේ ජාවාරමක් තමයි කියලා.
    හොඳම සීන් එක තමයි මූ කියනවා මේ ක හැමෝටම කියන්නේ නෑලු. ට්‍රේනින් එකට එන උන්ට කියනවලු අනිත් උන්ට කියන්න එපා ගිහිං ඕන්නං ට්‍රේනින් එකට එක්කන් එන්න කියලා. එතකොට බ්‍රේන් වොෂ් කරන්න පුලුවන්නේ අගේට...

    මුන් දැන් ට්‍රේනින් 1කට Rs 600k ගන්නවා . මුල් දවස්වල ඕක free කරගෙන ගියේ .
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    Hafda ehemada math ktha karnawa ban 40k deela join wenna kiyala ekek.. oo mitsbisu outlander ekak gaththa beat life witbri karnne.,

    matath katha kara ban mark-wo kiyala ekakin ban. unuth best life wagemada danne na.
    me paththe senior inne danna ekek. awurudu 25wath na. uth outlander ekaka yanne banz...
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය හොරුන්ට අහු වෙන්නේ නැතුව දම්රෝ එකට ගිහින් tv එකක් ගනින්. උන්ගේ prices & after sale service එකට ගන්න වෙන එකක් නැහැ ලංකාවේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ ළඟදි මගේ යාළුවෙක් කතා කරා
    යාළුවා : මචන් best life එක දන්නවද
    මම : හම්
    යාළුවා : උඹට join වෙන්න අදහසක් තියෙනවද
    මම : නැහැ බන්,ඇයි
    යාළුවා : join වෙනවනම් මට කියහන්,මම සෙට් කරන්නන්
    මම : උඹ join වෙලාද ඉන්නේ
    යාළුවා : ඔව් බන්,අපේ වැඩ කරන එකෙක් සෙට් කලේ,මමයි මල්ලි දෙන්නම සෙට් වුනා
    මම : කරන දෙයක් හොයලා බලලා කරහන්,අද කාලේ බල්ලො මරලා හරි සල්ලි හොයන එවුන් ඉන්නේ,ඒ නිසා පරිසමින්,අපි දුක් විඳලා හම්බකරන එකෙන් එක එකාව පොසත් කරල වැඩක් නෑනේ බන්

    වැඩිය කතා කලේ නැහැ,මොකද පොර හොඳට තෙල කාලා හිටියේ
    පොර කිවුවේ සල්ලි නැතිවුනත් බඩුව හරි ළඟ තියෙන්වනේ කියලා
    ඉතින් මන් තවත් කියන්න ගියේ නැහැ
    යාලුවා මට වඩා හොඳ පඩියක් ගන්න,රජයේ රස්සාවක් කරන කෙනෙක්
    පොරගෙ යාළුවා මසෙකට 1ක් විතර හොයනවලු,ලඟදි ජොබ් එකෙ අයින් වෙලා ෆුල් ටයිම් කරන්නලු ඉන්නේ
    පවු ඉතින් ,පෙන්ශන් තියෙන රජයේ රස්සාවක් දාලා මේවා පස්සේ ගියාම පවුල් පිටින් අනාත වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Podi Dagaya

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මටත් ඔය training එකට මගේ බොක්කක් invite කලා. training එකේ විනාඩි 15ක් යද්දි මට සිද්දිය තේරුනේ. යාළුවා හින්ද නැගිටලා ආවේ නැ. පව් බන් එකා අහු වෙලා ඉවරයි. උන් කෝටිපතියෝ උන හැටි කියා කියා හීන විකුනනවා. මට ඒකෙ top level එකාගෙන් අහන්න හිතුනා මෙච්චර අහිංසකයෝ ගොඩක් අමාරුවේ දාල සල්ලි අරන් උඹ කොහොමද රැට නිදා ගන්නේ කියල.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    මිට අවුරුදු පහ හයකට විතර කලින් ආපු සින් එකක මගේ හොඳම යාලුවෙක් ඇවිල්ල මේ විදිහටම කිව්වා. මට මුල් ටිකෙන්ම සැකයක් ආවා තව විනාඩි දෙකක් යනකොට තේරුණා මේ ගොනා අහුවෙලා තමයි කියල.
    කොච්චර කිව්වත් පිළිගන්නෙම නෑ බන්. හොඳටම බ්‍රේන් වොෂ් කරලා. පොඩ්ඩක් දුන්නනම් සයනයිඩ් කරලකුත් බැඳගෙන යාවි.
    හොඳ වැඩේ ගොනා මාස දෙක තුනක් ගිහින් කෙල කරගත්ත. මගුලේ නෙට්වර්ක් මර්කටින්ග්. කිසිම අත්මවිශ්වසයක් නැති මිහරක්ව අල්ලගෙන තමයි වැඩේ කරන්නේ.