මචන්ලා අපේ ගෙවල් ලග තියනවා ජොගින් ට්රැක් එකක්. මේකේ පුශ් බයික් රෙන්ට් කරන්නත් තියනවා. ඒත් මට idea එකක් ආවා අලුතෙන්ම බයික් එකක් අරන් හවසට හවසට මේ ට්රැක් එකේ පැදලා බන්ඩි ගෙඩිය පොඩ්ඩක් අඩු කරගන්න. බයිසිකලේ පැදලා ප්රතිපලයක් තියෙයිද ඇග අඩු කරගන්න එකේ?
අලුත් මවුන්ටන් බයික් එකක් දැන් කීයක් වගේ වෙයිද? කොහෙන්ද ගන්න තියෙන්නෙ? නැත්තම් පාවිච්චි කරපු එකක්ද හොද?
මම දැනට රෑට කන එක මේන්ටේන් කරගෙන යනව. අදට දවස් 5 යි. එලවලු තම්බලා බිත්තර එක්ක බටර් එක්ක පාන්පෙති 4 ක් කන්නේ. සතියෙන් සතිය පාන් පෙත්ත ගානේ අඩු කරලා පාන් කන එක මාසෙකෙන් අයින් කරන්න ඉන්නේ.
කැලරි මේන්ටේන් කරන ඇප් එකක් තියනවනම් දාන්න හොද....