Bike Help ඇග අඩු කරගන්න

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා අපේ ගෙවල් ලග තියනවා ජොගින් ට්‍රැක් එකක්. මේකේ පුශ් බයික් රෙන්ට් කරන්නත් තියනවා. ඒත් මට idea එකක් ආවා අලුතෙන්ම බයික් එකක් අරන් හවසට හවසට මේ ට්‍රැක් එකේ පැදලා බන්ඩි ගෙඩිය පොඩ්ඩක් අඩු කරගන්න. බයිසිකලේ පැදලා ප්‍රතිපලයක් තියෙයිද ඇග අඩු කරගන්න එකේ?

    අලුත් මවුන්ටන් බයික් එකක් දැන් කීයක් වගේ වෙයිද? කොහෙන්ද ගන්න තියෙන්නෙ? නැත්තම් පාවිච්චි කරපු එකක්ද හොද?

    මම දැනට රෑට කන එක මේන්ටේන් කරගෙන යනව. අදට දවස් 5 යි. එලවලු තම්බලා බිත්තර එක්ක බටර් එක්ක පාන්පෙති 4 ක් කන්නේ. සතියෙන් සතිය පාන් පෙත්ත ගානේ අඩු කරලා පාන් කන එක මාසෙකෙන් අයින් කරන්න ඉන්නේ.

    කැලරි මේන්ටේන් කරන ඇප් එකක් තියනවනම් දාන්න හොද....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කොරොනා දාපු මුල්ම කාලේ මමත් ගැම්මටම කලා මාස 2 හමාරක් විතර සුපිරියටම කලා ඊට පස්සේ ගෙදර නිකන් ඉන්නකොට අම්මා එක එක කෑම හදන්න ගත්තා.හිත පාලනය කරගන්න බැරි වුනා
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    badata nam loku sethak na bicycle pedda kiyala mcho. namuth overall health1ta hodai. bada adu wenna wenama exercise kranna wei..UP
    Lokuwata badatama ona na ban angata tibbath athiii.
    Ela
    කොරොනා දාපු මුල්ම කාලේ මමත් ගැම්මටම කලා මාස 2 හමාරක් විතර සුපිරියටම කලා ඊට පස්සේ ගෙදර නිකන් ඉන්නකොට අම්මා එක එක කෑම හදන්න ගත්තා.හිත පාලනය කරගන්න බැරි වුනා
    na me
    Paranam kohomahari palanaya karanawa sathiyata dawas 5 k wath diet
     
    • Like
    Reactions: sannsa

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මචන්ලා අපේ ගෙවල් ලග තියනවා ජොගින් ට්‍රැක් එකක්. මේකේ පුශ් බයික් රෙන්ට් කරන්නත් තියනවා. ඒත් මට idea එකක් ආවා අලුතෙන්ම බයික් එකක් අරන් හවසට හවසට මේ ට්‍රැක් එකේ පැදලා බන්ඩි ගෙඩිය පොඩ්ඩක් අඩු කරගන්න. බයිසිකලේ පැදලා ප්‍රතිපලයක් තියෙයිද ඇග අඩු කරගන්න එකේ?

    අලුත් මවුන්ටන් බයික් එකක් දැන් කීයක් වගේ වෙයිද? කොහෙන්ද ගන්න තියෙන්නෙ? නැත්තම් පාවිච්චි කරපු එකක්ද හොද?

    මම දැනට රෑට කන එක මේන්ටේන් කරගෙන යනව. අදට දවස් 5 යි. එලවලු තම්බලා බිත්තර එක්ක බටර් එක්ක පාන්පෙති 4 ක් කන්නේ. සතියෙන් සතිය පාන් පෙත්ත ගානේ අඩු කරලා පාන් කන එක මාසෙකෙන් අයින් කරන්න ඉන්නේ.

    කැලරි මේන්ටේන් කරන ඇප් එකක් තියනවනම් දාන්න හොද....
    koheda ban track eka. colombo awata nam apitatath set unaki,
     
    • Like
    Reactions: D_Mad and sannsa

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    koheda ban track eka. colombo awata nam apitatath set unaki,
    Lagadi damme ban
    Waren mehe. Nawala
    Kali dakkama motivate wenvda?
    Ekath ekak
    පිස්සු හැදුන වගේ දිව්වනම් බන්ඩි ගෙඩිය බහී නේද
    Ow e wagema cycling man dakka netneke fat burning wenawa kiyala kisima risk ekak nathi exercise ekak kiyala tibba
    but those are two different things ne ban
    you'd see results faster if you do resistance training (weights) as well as cardio :yes: :yes: :yes:
    Mata smoothwa wade wenna ona ban mama gym 4 ta gihin tiyanawa kawasawath hariyata continue kale na 2 nd gym ekenam niyamwta anga shape keragatta six pack onna menna thibbe. 2015 wage. Eka nawathuna ban
    hm
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    තනියම බයික් පදිනවට වඩා හොදයි තව කව්රුහරි කෙල්ලෙක් බයික් එකේ දාගෙන පැදපන් (බයික් එක). සුරපප්පා මැජික් අරිශ්ටේ ගැහුවා වගේ පදින්න පුළුවන්. කෙල්ලෙක් නැත්නම් පිටි මුට්ටයක්වත් බැදගෙන පදින්න. හැබැයි එතකොට කිසි ලල් එකක් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    තනියම බයික් පදිනවට වඩා හොදයි තව කව්රුහරි කෙල්ලෙක් බයික් එකේ දාගෙන පැදපන් (බයික් එක). සුරපප්පා මැජික් අරිශ්ටේ ගැහුවා වගේ පදින්න පුළුවන්. කෙල්ලෙක් නැත්නම් පිටි මුට්ටයක්වත් බැදගෙන පදින්න. හැබැයි එතකොට කිසි ලල් එකක් නෑ.
    hahaah lol. Ela ban