A boss 4 da math 4මේ අවුරුද්දේ නම් නෙවේ බන්. දැන් ඊලගට කරන්න තියෙන්නේ Sem4. දැන්ම තියා ER ටික diagram ටික එහෙම ලෑස්ති කරගන්න බැලුවේ.
Class යන්නෙත් නැ බන්. තනියම තමයි අදින්නේ. නිකම් එක subject එකකට වගේ නමට class එකකට සෙට් වෙන්න කියල හිතන් ඉන්නවා project supervisor කෙනෙකුත් එපැයි කවදහරි![]()
Ela elaඅප්පා එහෙමත් සීන් එකක්ද...බලමුකෝ එහෙනං...තැන්ක්ස් මචන්...
aurora institute eka balapan malli.....
http://auroracs.lk/schedules-semester-2-saturday
teaching karana sir john keels - virtusa - IFS hitapu SSE kenek .(10 years exp.)
me thiyenne semester 2 schedule eka.... per subject 5000 k gannawa.....

අඩු ගානට වගේ ඕන නම් Earth පලයන්. ඒකෙ ඉගැන්වීම නම් එච්චර Esoft තරම් quality නැ. මං එක සැරයක් නිකමට වගේ ගියා. මාස 3ක් විතර. ඊට පස්සේ අයින් වෙලා තනියම කරන්න පටන්ගත්තා
හැබැයි ඉතින් එච්චර කම්මැලි කමක් නැ. උන් tea/plaintea එහෙම දුන්නා ඒ කාලේ. full english වලින් කරන්නේ නැ. (ඒ බුවාලට එච්චර කඩ්ඩ බෑ ඒ දවස්වල නම්) . ජෝගි දානවා.ඉන්න සර්ලා එහෙමත් ගොඩක් supportive. උන් ගොඩක් ලමයින්ගේ පස්සෙන් පන්නලා උනන්දු කරවනවා. මම අයින් වෙන්න නම් ගොඩක්ම හේතු වුනේ මුන්ගේ වැඩ වල කිසි පිලිවෙලක් නැ. schedule වලට වැඩ කෙරෙන්නේ නැ. අර අපි බලන් එන්නේ උදේට මේ subject එක දවල්ට මේ subject එක . මොකක්හරි වැඩක් සෙට් වෙච්ච දවසල ගානට schedule කරන් එන්න. මුන් එනකොට එක එක දවසට එක එක schedule. සමහර subject වලට අද එන එකා නෙවෙයි ලබන සතියෙ උගන්නන්නෙ වෙන එකෙක්. (ඒ දවස්වල, දැන් නම් කොහොමද දන්නැ )

ඒ බුවාලට එච්චර කඩ්ඩ බෑ ඒ දවස්වල නම්

හෙනයා;20220672 said:Esoft තරම් quality නෑ.. ??![]()
උබ ඉතින් E soft එක ගැන මගෙන් අහගන්න තමයි යන්නේ..
මේ පාර උන්ගේ ළමයින්ට කිසි support එකක් නෑ.. අඩුම තරමේ ළමයින්ගේ admission වැඩ කටයුතු වත් උන් කරන්නේ නෑ.. ඒවා ළමයින්ම කරගන්න ඕනේ..
Esoft යන එකෙක් මගෙන් අහගෙන තමයි ඔය වැඩ ටික කරගත්තේ.. මම වැඩිය දන්නෙත් නෑ admission වැඩකටයුතු ගැන නම්.. class එකෙන් අහගෙන තමයි උටත් කියල දුන්නේ..
උන්ට කඩ්ඩ බැරි නිසා නෙමෙයි. ළමයින්ට කඩ්ඩ බැරි නිසා සිංහලෙන් උගන්නන්නේ..
දැන් ඉතින් Esoft යන එවුන් මට බනින්න එපා.. අනිත් එක මම යන class එක හොදයි කියල පුරසාරම් කියන්නෙත් නෑ.. හැමෝම 100% හොද නෑ..
කොච්චර class ගියත් ගේම තියෙන්නේ තමුන්ගේ අතේ... තමුන් මහන්සි වෙලා කරගන්න තරමට තමුන්ට වාසි.. class එකෙන් හම්බවෙන support එක 40% ක් වගේ තමයි.. අනිත් එක O/L A/L වගේ syllabus එකක් දීලා එකෙන් ප්‍රශ්න අහන විභාග නෙමෙයිනේ.. (මන් කිව්වේ limit එක අපිට තීරණය කරන්න බැනේ.. මේ පාර Sem 1 CS paper එක දැක්කනම් බලාගන්න තිබ්බ..) ගොඩක් out of syllabus ප්‍රශ්න තියෙනවා.. ඒවා ඉතින් හැම එකක්ම class එකේ කරන්නේ නෑනේ.. තමුන් අතේ තමයි ගේම තියෙන්නේ..

උඹල හිතන විදියට Semester 2 එකට යන්න හොඳම ක්ලාස් එක මොකක්ද?
මෙහෙමයි, මම යන්න ඉන්නේ පාට් ටයිම් සෙනසුරාද තියෙන ක්ලාස් එකකට..
කැම්පස් ළමයින්ට 50%ක ඩිස්කවුන්ට් දෙන තැනක් වෙන්නත් ඕනේ..මම දැනට දන්න විදියට ESOFT එකෙයි Earth එකෙයි 50% ඩිස්කවුන්ට් එක දෙනවා..Matrix එකෙත් මේ ඩිස්කවුන්ට් එක දෙනවද?
Lecturers ලා boring නැතිවෙන්න ඕනේ බන් full interesting විදියට අහන් ඉන්න පුළුවන් නම් හොඳයි...
මගේ මේ අවශ්‍යතා ටිකට ගැලපෙන institutes තියෙනවද?![]()
![]()

සුපිරියට කියල දෙනවා... ගොඩක්ම සිංහලෙන් තමයි.. 
admission දේවල් ඉතින් ළමයි කරගන්න ඕන තමයි. නැතිව ඉතින් වෙන කවුරු කරන්නද ? admission වැඩ ටික කරල දෙන හින්ද නෙවේනේ අපි class යන්න ඕන![]()
Esoft එකට කඩේ යනවා නම් නෙවේ. මං දැන් class යන් නැ කොහේවත්. Esoft වල lecture panel එක ඔය පොඩි පොඩි තැන්වලට වඩා නම් qualified මචන්. ඒක නෑ කියල නම් කියන්න ඕන නැ
දැන් ඉතින් කඩ්ඩ පුලුවන් ළමයි හම්බෙලා ඇති එහෙනන්. ඒ දවස්වල ඉතින් ගූ චා. එක සර් කෙනෙක් හිටියා එයා උගන්නන්නේ "මට හිතෙන විදියට"![]()
class ගියාට නම් වැඩක් නැ ඉතින් ගෙදර ඇවිත් බුදිගන්නවා නම්. class ගියොත් හොදයි ඉතින් තව යාලුවො ටිකක් සෙට් වෙලා පොඩි kik එකක් එනවා. තනියෙන් කරන අපිත් ඔය exam ගොඩ දානවා නම් ඉතින් class යන එවුන් කොහොමත් ගොඩදානවා ඇතිනෙ

උබට හරියන්නේ නෑ කවදාවත්.. අත්දැකීමෙන් කියන්නේ.. 

උඹ එතකොට දැන් යන්නේ Earth එකටද මචන්?
Lecturer Panel එකේ Lecturers ලාගේ lectures වලදී නින්ද යනවද බහුතරයකට? (බහුතරයකට නින්ද යනවා කියන්නේ බෝරින්ග් නේ..නිදාගන්න ක්ලාස් ගිහින් වැඩක් නැහැනේ)
මම පිලිගන්නවා තමන් අතේ තමයි වැඩේ තියෙන්නේ කියන එක..මොකද ඉතින් මේකත් degree එකක්නේ..ඉතින් තමන්ටම තනියෙන් කරගන්න පුළුවන් තරම් ස්ටෑන්ඩර්ඩ් එකක් අනිවාර්යෙන්ම අවශ්‍යයි..
පොඩ්ඩක් guidance එකටයි syllabus එකත් එක්ක touch එකේ ඉන්නයි තමයි මම මේ ක්ලාස් එකක් හොයන්නේ..අනිත් එක මේ සෙමෙස්ටර් එකේ අපේ කැම්පස් එකෙත් System Analysis and Design තියෙනවා..ඒ වගේම මේ පාර මම අපේ කැම්පස් එකේ Java ත් කරනවා (ගිය පාර තිබුන එක කරේ නැහැනේ)
ඒ නිසා overall guidance එකකට තමයි ක්ලාස් එකක් හොයන්නේ..මම ෆස්ට් සෙමෙස්ටර් එකැ සෙල්ෆ් study කරන්න ට්‍රයි කරා...මට පොඩ්ඩක් වැඩ කෙරෙනවා හොරයි..ක්ලාස් යනකොට ටච් එකේ ඉන්න සෙට් වෙනවනේ.. :yes:

හෙනයා;20220773 said:දැන් මම එහෙම එකක් කිව්වද? අඩුම තරමේ එහෙම වත් ළමයින්ට support එකක් දෙන්නේ නැත්තම් අනිත් ඒවා ගැන කුමන කතාද?
තමුන් පොඩ්ඩක් හරි ඉගෙන ගත්ත ගුරුවරයෙක්ට ගරහන්න එපා මචන්..උබට හරියන්නේ නෑ කවදාවත්.. අත්දැකීමෙන් කියන්නේ..
උබ පටන් ගත්ත නිසා තමයි මමත් කිව්වේ.. මම නැත්තම් එකේ වැරදි කිය කිය මේකේ අඩබෙර ගැහුවේ නැනේ..![]()
දැන් කේ / ප්ලේන්ටි එහෙම දෙනවද බන්
![]()
Thanks ayye...oya Aurora da giye? ara sir ge nama mokakda?![]()

Nalaka gamage sir.....oyata one deyak ahaganna puluwan....හෙනයා;20220732 said:අනිත් ඒවා නම් මම දන්නේ නෑ.. මම Earth ගැන විස්තර කියන්නම්..
booring නම් නෑ මචන්..සුපිරියට කියල දෙනවා... ගොඩක්ම සිංහලෙන් තමයි..
හැබැයි මචන් උබට class එකට ඇවිත් තනියම නම් කරන්න අමාරු වෙයි.. set එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්.. ඒවා කිසි අව්ලක් නෑ.. මේ පාර set එකම එකතුයි..
class fee එහෙම දන්නවා ඇතිනේ..
ඔය ටික තමයි ඉතින්.. අනිත් අය යන class ගැනත් හොදට හොයල බලල හොද තැනකට පලයන් මචෝ..
කොහේ ගියත් මතක තියාගනින් ගේම තියෙන්නේ තමුන්ගේ අතේ කියල..
වැරදි තිබුන හින්දනෙ බන් කිවුවෙ. නැතිව ඔන්න මං ඕකට නොගිහින් කිවුවා නම් තමයි වැරදි. ගරහනව නෙවේ. ඕකට කියන්නේ ගරහනව කියලද. අපි නිකන් මෙතන ඇරගෙන වැඩක් නෑනෙ බන්.දැන් කේ / ප්ලේන්ටි එහෙම දෙනවද බන්
![]()

ඔකේ කීදෙනෙක් විතර හිටියද මචං 1 semister එකේ ?හෙනයා;20220732 said:අනිත් ඒවා නම් මම දන්නේ නෑ.. මම Earth ගැන විස්තර කියන්නම්..
booring නම් නෑ මචන්..සුපිරියට කියල දෙනවා... ගොඩක්ම සිංහලෙන් තමයි..
හැබැයි මචන් උබට class එකට ඇවිත් තනියම නම් කරන්න අමාරු වෙයි.. set එකත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්.. ඒවා කිසි අව්ලක් නෑ.. මේ පාර set එකම එකතුයි..
class fee එහෙම දන්නවා ඇතිනේ..
ඔය ටික තමයි ඉතින්.. අනිත් අය යන class ගැනත් හොදට හොයල බලල හොද තැනකට පලයන් මචෝ..
කොහේ ගියත් මතක තියාගනින් ගේම තියෙන්නේ තමුන්ගේ අතේ කියල..

"කොහේ ගියත් මතක තියාගනින් ගේම තියෙන්නේ තමුන්ගේ අතේ කියල.."
@simpleboy Well said machan.![]()