BIT කරන අය එන්න මෙතෙන්ට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
:nerd::nerd::nerd:

kare na kiyala poddak happy gathiyak penunata....... 3rd sem eke oyata work load eka wadi wenawa.....

a tika wadi wenakota hithei......... CS aduma tharame C ekak gannawath me parama karanam hodai neda kiyala....

kisima welawaka exam kal daanna epa.....:nerd:

මචං maths එක repeat උනාට අව්ලක් නැද්ද ?:sorry:
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මචං maths එක repeat උනාට අව්ලක් නැද්ද ?:sorry:

    repeat wena eka nemei awula.......

    mokak hari sub ekak repeat unama oya a sub ekath next year karanna onenane....

    a kiyanne oya 3rd sem innakota............ ethakota oya 1st sem eke repeat una ewa karanawane.....

    ethakota 3rd sem ekata focus karanna tiyena time eka adu wenawa......

    anthimata okkotama kela wenawa.....

    --------------------------------------------------------------------------------------------------------

    job ekak karana gaman relax eke karana kenek nam awulak na.......

    nathnam bit eka karala job ekak hoyaganna balan inna kenek nam gedaranam inne a stress ekath enawa......

    1st year eke ho 2nd year eke repeat thibunoth dip ekath na HD ekath na...... ethakota a stress ekath enawa......

    --------------------------------------------------------------------------------------------------------

    eka nisai kalin idan kiwe kisima welawakawath kisima subject ekak repeat karaganna epa kiyala.....

    hama subject ekakma maximum effort eken karanna.......

    self study karanna epa...... salli nathnam loan ekak hari gahala class ekakata yanna........

    --------------------------------------------------------------------------------------------------------

    subject fail wena ekai...... gedara inna ekai..... jobless wena ekai .......stress ekai..... okkoma ekathu unama aith sapa kane.....

    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :nerd::nerd::nerd:

    kare na kiyala poddak happy gathiyak penunata....... 3rd sem eke oyata work load eka wadi wenawa.....

    a tika wadi wenakota hithei......... CS aduma tharame C ekak gannawath me parama karanam hodai neda kiyala....

    kisima welawaka exam kal daanna epa.....:nerd:

    අයියා කියන කතාව නම් ඇත්ත...කැම්පස් එකෙත් අපි ඔය වැඩේ කරනවා මෙඩිකල් දීල..පස්සේ පරණ පවු ගෙවනකොට(පරණ සබ්ජෙක්ට්ස් අලුත් සබ්ජෙක්ට්ස් එක්ක කරනකොට) ඉතින් සමහර වෙලාවට මට මාවම කන්නත් හිතෙනවා..:confused: GPA එකට තියෙන බයට තමයි ඉතින් හැමදේම කරන්නේ..හරියට plan කරලා කලින් ඉඳන්ම study කරලා කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන්නේ..තමන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ :)

    මාත් self-study බන් කරේ math එක හැර අනික් ඒවා ගොඩ. math A එකක් කියන්නේ උබට සුපිරියට math පුළුවන් ඇතිනේ ? මොනවද බන් CAMPUS එකේ කරන course එක? පුලුවන්නම් Maths paper එකට උත්තර ගත්ත විදිහ දාන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.

    මට පෙන විදිහට උබ හොද මීටරයක් CS1 එකත් කරානම් උබට ගොඩ දාගන්න තිබුන :yes:.

    එහෙම මීටරයක් නෙමෙයි බන්...IST වල තියෙන ඒවා එහෙම පොඩි කාලේ ඉඳන්ම කරන දේවල් නේ O/L ICT වලයි A/L GIT වලයිත් ඔවාම තියෙනවනේ..

    මම A/L Maths බන් කරේ..මම Maths වලට ආසයි කොහොමත්..කැම්පස් එකේ කරන්නෙත් Mathematics + Computer Science (BSc in Applied Sciences)..ඉතින් ඒ නිසා maths එක්ක ටච් එකෙමයි ඉන්නේ..හැබැයි බන් මේ එදා අහල තිබුන ඒවා maths papers වල (A/L or University) අහන ඒවා නෙමෙයි..ටිකක් A/L Physics පේපර් එකක අහනවා වගේ..උදාහරණයක් විදියට ඔය එක එක අනුපාත/වෙනස්වන ප්‍රතිශතයන් එහෙම සාමන්යෙන් A/L physics papers වල නිතර අහනවා...හැබැයි ඒවා ඔක්කොම O/L Maths.. :yes: A/L මොනවද මචන් කරේ?

    Maths කියන සබ්ජෙක්ට් එක ගේමක් නෙමෙයි එත් පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ practice එක නැත්තන්..නිතරම ටච් එකේ ඉන්න කෙනෙක්ට නම් එහෙම ඕනේ නැහැනේ..මම ටච් එකේ ඉන්න නිසා මම Maths පේපර් එක exam එකට කලින් දවසේ බලන්න අවශ්‍ය වුනේ නැහැ..ඒ නිසා පුළුවන් තරම් ගණන් හදපන්..ගණන් හදන එකම තමයි එකම විසඳුම..දැන් ඊළඟ සෙමෙස්ටර් එකේ තියෙන maths එක GPA සබ්ජෙක්ට් එකක් නිසා Maths අවුල් නම් දැන් ඉඳන්ම ලැස්ති වෙයන් මචන්..මම හිතන්නේ එකේ ත්‍රිකෝණමිතිය/අවකලනය එහෙම තියෙනවා..මහා දේවල් නෙමෙයි..

    කුප්පියක් දාල ඕනේ නම් සෙට් කරලා දෙන්නම් මට පුළුවන් වෙලාවක ඊළඟ සෙමෙස්ටර් එකේ මැද වගේ..

    අර Maths පේපර් එකේ උත්තර ගත්ත විදිය ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට හදල මම පෝස්ට් එකක් දාන්නම් ටික දවසකින්..මේ දවස් ටිකේ එක එක වැඩ :sorry:

    ඕනේ දෙයක් තියෙනවා නම් අහපන් කොල්ලෝ..

    ----------------

    මම CS කරා නම් මොනවා වෙයිද දන්නේ නැහැ..මට Boolean Algebra laws ටික මතක තිබුනෙම නැහැ..ඒ නිසා කරේ නැහැ...ඊළඟ පාර කරන්න වෙනවා දැන්.. :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අයියා කියන කතාව නම් ඇත්ත...කැම්පස් එකෙත් අපි ඔය වැඩේ කරනවා මෙඩිකල් දීල..පස්සේ පරණ පවු ගෙවනකොට(පරණ සබ්ජෙක්ට්ස් අලුත් සබ්ජෙක්ට්ස් එක්ක කරනකොට) ඉතින් සමහර වෙලාවට මට මාවම කන්නත් හිතෙනවා..:confused: GPA එකට තියෙන බයට තමයි ඉතින් හැමදේම කරන්නේ..හරියට plan කරලා කලින් ඉඳන්ම study කරලා කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන්නේ..තමන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ :)

    දැන් ඊළඟ සෙමෙස්ටර් එකේ තියෙන maths එක GPA සබ්ජෙක්ට් එකක් නිසා Maths අවුල් නම් දැන් ඉඳන්ම ලැස්ති වෙයන් මචන්..මම හිතන්නේ එකේ ත්‍රිකෝණමිතිය/අවකලනය එහෙම තියෙනවා..මහා දේවල් නෙමෙයි..

    ewa thiyenne 3rd sem eke....​

    මම CS කරා නම් මොනවා වෙයිද දන්නේ නැහැ..මට Boolean Algebra laws ටික මතක තිබුනෙම නැහැ..ඒ නිසා කරේ නැහැ...ඊළඟ පාර කරන්න වෙනවා දැන්.. :sorry:

    mamath oya CS sub eka liyanakota bageta padam karala thibbe fail wei kiyalai hithuwe...... eth C+ ekak thibba result enakota....

    liyanne nathuwa hitiyanam aparade.......

    -------------------------------------------------------------------------------------------------

    anith eka thmai repeat unoth GPA eka adu wei kiyana baya nam thiya ganna epa...... GPA ekata hena gahala giyath kamak na kiyala......puluwan welawe a subject eka karanna.......

    experience eken kiwwe .....matath oya wage pot walin kela wela thiyena nisa.......

    -------------------------------------------------------------------------------------------------​
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    --------------------------------------------------------------------------------------------------------

    job ekak karana gaman relax eke karana kenek nam awulak na.......

    nathnam bit eka karala job ekak hoyaganna balan inna kenek nam gedaranam inne a stress ekath enawa......

    1st year eke ho 2nd year eke repeat thibunoth dip ekath na HD ekath na...... ethakota a stress ekath enawa......

    --------------------------------------------------------------------------------------------------------​

    Me Ayyeeee mata Meka therun na neeeee Api kiyamu mehema 1 st Semester ekedi sub ekak repeat or kale na kiyala 2 nd ekedith 1 sub kale na kiyala habaii 3rd sem ekedi 1 ke di karapu nathi eka karanawa 4 sem ekedi 2 ke bari una eka karanawa Eta passe me awurudde Eyata Diploma sertyficate eka ganna barida
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    @thilihare

    Remaining subjects complete karana year ekedi thama Diploma eka or Higher Diploma eka denne ethakota.

    ex:

    Year 2016

    Semester 1 = Pass 3, Fail or Absent 1

    Semester 2 = Pass 3, Fail or Absent 1

    Year 2017

    Semester 3 =
    Pass 4 (All subjects), Also passed Fail or Absent subject from Semester 1

    Semester 4 =
    Pass 4 (All subjects) , Also passed Fail or Absent subject from Semester 2

    So your 1st year Completed in 2017, Then the Diploma or Higher Diploma will given to you in 2017.

    As of 2016 you have to PASS ALL the following subjects to get the DIPLOMA AND HIGHER DIPLOMA.

    IT1105 Information Systems & Technology

    IT1205 Computer Systems 1

    IT1305 Web Application Development I

    EN1101 Communication Skills

    EN1201 Introductory Mathematics

    EN1301 Personal Computing

    IT2105 Mathematics for Computing I

    IT2205 Programming 1

    IT2305 Database Systems I

    IT2405 Systems Analysis & Design

    ====================
    DIPLOMA
    ====================

    **********************************

    IT3105 Object Oriented Analysis & Design

    IT3205 Fundamentals of Software Engineering

    IT3305 Mathematics for Computing II

    IT3405 User Interface Design

    IT3505 Web Application Development II

    IT4105 Programming II

    IT4205 IT Project Management

    IT4305 Rapid Software Development

    IT4405 Computer Networks

    ====================
    HIGHER DIPLOMA
    ====================

    Also need to complete all the VLE assignments
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mamath oya CS sub eka liyanakota bageta padam karala thibbe fail wei kiyalai hithuwe...... eth C+ ekak thibba result enakota....

    liyanne nathuwa hitiyanam aparade.......

    -------------------------------------------------------------------------------------------------

    anith eka thmai repeat unoth GPA eka adu wei kiyana baya nam thiya ganna epa...... GPA ekata hena gahala giyath kamak na kiyala......puluwan welawe a subject eka karanna.......

    experience eken kiwwe .....matath oya wage pot walin kela wela thiyena nisa.......

    -------------------------------------------------------------------------------------------------​

    එහෙමත් සීන් එකක්ද? :( දැන් කොහොමත් ඊළඟ පාර ඉඳන් හරියට කරන්න ඕනේ..මේ පාර ක්ලාස් ගියෙත් නැහැනේ..දැන් හෙට අනිද්දා ඉඳල ක්ලාස් යන්න ඕනේ..

    මට පේන විදියට ක්ලාස් වලට Perfect තැනක් හොයන්නත් බැහැ එහෙම තැන් ඇත්තෙත් නැහැ..කොහොමත් ක්ලාස් එකෙන් දෙන්නේ guidance එක විතරයිනේ..

    අයියා කිව්වේ Aurora එක හොඳයි කියල නේද? ලෙක්චර්ස් වලදී නින්ද යන ගතියක් නැහැ නේද ඒ සර් ගේ? මම ඇත්තටම හොයන්නේ interactive and active විදියට ලෙක්චර්ස් කරන තැනක්.. :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙමත් සීන් එකක්ද? :( දැන් කොහොමත් ඊළඟ පාර ඉඳන් හරියට කරන්න ඕනේ..මේ පාර ක්ලාස් ගියෙත් නැහැනේ..දැන් හෙට අනිද්දා ඉඳල ක්ලාස් යන්න ඕනේ..

    මට පේන විදියට ක්ලාස් වලට Perfect තැනක් හොයන්නත් බැහැ එහෙම තැන් ඇත්තෙත් නැහැ..කොහොමත් ක්ලාස් එකෙන් දෙන්නේ guidance එක විතරයිනේ..

    අයියා කිව්වේ Aurora එක හොඳයි කියල නේද? ලෙක්චර්ස් වලදී නින්ද යන ගතියක් නැහැ නේද ඒ සර් ගේ? මම ඇත්තටම හොයන්නේ interactive and active විදියට ලෙක්චර්ස් කරන තැනක්.. :baffled:

    අයියා කිව්වේ Aurora එක හොඳයි කියල නේද?

    gihillama balanna........... 1st day eke salli ganne na.... oyata sir wa dirawanne nathnam ilaga dawase idan nawith inna puluwan......:nerd:

    ලෙක්චර්ස් වලදී නින්ද යන ගතියක් නැහැ නේද ඒ සර් ගේ? මම ඇත්තටම හොයන්නේ interactive and active විදියට ලෙක්චර්ස් කරන තැනක්..

    kana palenna Ac dammama mokatada ninda yanne......
    :nerd::nerd::nerd:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,085
    113
    Kottawa

    class එකෙන් කොහොම කලත් ගේම තියෙන්නේ උබේ අතේ.. :yes::yes:

    උබට ඔය තරම් නින්ද යනවා වගේ නම් ඇහේ ඉරටු දෙකක් ගහන් යන්න.. :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [/CENTER]
    [/SIZE][/COLOR] Me Ayyeeee mata Meka therun na neeeee Api kiyamu mehema 1 st Semester ekedi sub ekak repeat or kale na kiyala 2 nd ekedith 1 sub kale na kiyala habaii 3rd sem ekedi 1 ke di karapu nathi eka karanawa 4 sem ekedi 2 ke bari una eka karanawa Eta passe me awurudde Eyata Diploma sertyficate eka ganna barida

    oya 3rd ekei 4th sem ekedi 1st and 2nd sem wala repeat/absent subject compelete karama dip eka a awurudde denawa.....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අයියා කිව්වේ Aurora එක හොඳයි කියල නේද?

    gihillama balanna........... 1st day eke salli ganne na.... oyata sir wa dirawanne nathnam ilaga dawase idan nawith inna puluwan......:nerd:

    ලෙක්චර්ස් වලදී නින්ද යන ගතියක් නැහැ නේද ඒ සර් ගේ? මම ඇත්තටම හොයන්නේ interactive and active විදියට ලෙක්චර්ස් කරන තැනක්..

    kana palenna Ac dammama mokatada ninda yanne......
    :nerd::nerd::nerd:

    :baffled::baffled:

    ඔය ක්ලාස් එක තියෙන්නේ මහරගම Summerset එකේ නේද? :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20229922 said:
    class එකෙන් කොහොම කලත් ගේම තියෙන්නේ උබේ අතේ.. :yes::yes:

    උබට ඔය තරම් නින්ද යනවා වගේ නම් ඇහේ ඉරටු දෙකක් ගහන් යන්න.. :P

    අඩෝ හෙනයා උඹේ දැන් පෝස්ට්ස් ගාන 999 යි..ස්ක්රීන්ශෝට් එකක් ගහල රාමු කරලා තියාගනින් :rofl: :baffled:

    ඔව් බන් මට කැම්පස් එකේ ගෑනියෙක් කරා OOP and JAVA (2 separate subject modules)..ආයිත් නැහැ ඇඳේ නිදියනවට වඩා සැපට නිදාගන්න පුළුවන් බන් ඒ ගෑනිගේ ලෙක්චර්ස් වල ඉන්නකොට..හරියට නිකන් සිරා නැලවිලි ගීයක් වගේ..practical කරෙත් මේ ගෑනි..අපෝ පුදුම දුකක් දුන්නේ.. :( මම ලෙක්චර්ස් ගියේම නැහැ..දවස් දෙක තුනක් වගේ යන්න ඇත්තේ. :rofl: (ගියපු දවස් ටිකේ හොඳට නිදාගත්තා)

    ඔන්න ඔය හේතුව නිසා මම නින්ද යන ලෙක්චර්ස් වලට කැමති නැහැ... :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow ---- ai kalin gihin thiyenawada?

    නැහැ ගිහින් නැහැ..කෙල්ලගේ ඉන්ටවීව් එකකට ඔතනට ගියා.. :P (අපෝ කෙල්ලෙක්ට වැඩ කරන්න නම් එච්චරම හොඳ නැහැ වගේ එතන..)

    ක්ලාසස් හොඳයි නම් මට ඒ ඇති :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැහැ ගිහින් නැහැ..කෙල්ලගේ ඉන්ටවීව් එකකට ඔතනට ගියා.. :P (අපෝ කෙල්ලෙක්ට වැඩ කරන්න නම් එච්චරම හොඳ නැහැ වගේ එතන..)

    ක්ලාසස් හොඳයි නම් මට ඒ ඇති :yes:

    ahha reception kello tika wenna athi.......:D:D:D:D apoooooo un nam watti ammala wage kiyawa kiyawa innawa.......kacha kacha kacha kacha......:D:D.....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol: :lol: :lol: කෙල්ල ජොබ් එක එපාම කියල ආව එදාම

    මම බලන්නම් හෙට කෝල් කරලා එතනට... :yes:

    http://bit.cmb.ac.lk/sites/default/files/bit_docs/HDIT Awards Ceremony - 2016.pdf

    oayalata kalin batch eke HD qulified wela thiyenne 58 denai.......:yes::yes:

    poddak hithala ballanna 2000K withara hitapu programe anith ayata une mokakda une kiyala.....

    -----------------------------------------------------------------------

    eka nisa hodata class gihin full dum eka dala karanna......

    repeat absent wenna epa...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,085
    113
    Kottawa
    අඩෝ හෙනයා උඹේ දැන් පෝස්ට්ස් ගාන 999 යි..ස්ක්රීන්ශෝට් එකක් ගහල රාමු කරලා තියාගනින් :rofl: :baffled:

    ඔව් බන් මට කැම්පස් එකේ ගෑනියෙක් කරා OOP and JAVA (2 separate subject modules)..ආයිත් නැහැ ඇඳේ නිදියනවට වඩා සැපට නිදාගන්න පුළුවන් බන් ඒ ගෑනිගේ ලෙක්චර්ස් වල ඉන්නකොට..හරියට නිකන් සිරා නැලවිලි ගීයක් වගේ..practical කරෙත් මේ ගෑනි..අපෝ පුදුම දුකක් දුන්නේ.. :( මම ලෙක්චර්ස් ගියේම නැහැ..දවස් දෙක තුනක් වගේ යන්න ඇත්තේ. :rofl: (ගියපු දවස් ටිකේ හොඳට නිදාගත්තා)

    ඔන්න ඔය හේතුව නිසා මම නින්ද යන ලෙක්චර්ස් වලට කැමති නැහැ... :no:

    1000 i :baffled::baffled:

    :confused::confused: