appata mewa basic maths newene bn

A/L Maths kole nathi un kohomada bn oya BIT, CSN wage degrees koranne!

Ubalage Semester 6 Results wala monawa hari wenasak welada? 2015 July semester 6 exam karapu ungen ahnne
appata mewa basic maths newene bn
A/L Maths kole nathi un kohomada bn oya BIT, CSN wage degrees koranne!
appata mewa basic maths newene bn
A/L Maths kole nathi un kohomada bn oya BIT, CSN wage degrees koranne!

පොඩි අව්ලක් තියෙනවා බන්. student guide එකේ තියෙනවා එක semester එකකට එක exam එකයි තියෙන්නෙ කියලා (ඒ කියන්නේ අවුරුද්දට 2යි). 1 st semester එකේ exam date දාලා තියෙන්නෙ මැයි 28/29. ඒත් මචන් vle එකේ හැම subject එකකටම assignment 2ක් තියෙනවා. 2 වෙනි assignment එක කරන්න deadline තියෙන්නෙ ජූනි මාසෙ බන්.
- එතකොට අපි exam එකට කලින් assignment 2ම කරන්න ඕනේ නැද්ද බන්?
- නැත්තම් මැයි 28/29 තියෙන්නෙ final exam එක නෙමේද?
- මැයි exam එකට එන්නෙ syllabus එකේ first half එකේ questions විතරද?
දන්න පින්වතෙක් උදව් කරපාන්....!!!
appata mewa basic maths newene bn
A/L Maths kole nathi un kohomada bn oya BIT, CSN wage degrees koranne!
oya machan semister 1 walata ena ewa semister 2 walata thawa amaru ewa enne. Degree yak ne machan nikan it cource ekak neweine. Eth godak aya hithan inne bit kiyanne wadakata nathi lesi exam ekak kiyala. Godak ewun bit karanawai kiwwama ganan gannewath na.
උන් කොහොමද මේවගේ කන්සෙප්ට් දැනගන්නෙ විභාගෙට කලින් SLIIT එකේදී කියල දෙන්නෙ නැත්තංඉතිං ඔය වගේ පාඨමාලාවට අදාළ ගණිතය කොටස උගන්නන්නේ නැද්ද? ක්ලාස් ගිහින් හෝ/ඒ ලෙවල් මැත්ස් කිරීමෙන් ඒවා දැනගෙන ඉන්න ඕනෙද ඔය ඩිග්රි එක කරන්න යද්දී?
මම දන්න කොමස්, බයෝ කරපු උන් SLIIT එකේ SE, CSN කරනවනේඋන් කොහොමද මේවගේ කන්සෙප්ට් දැනගන්නෙ විභාගෙට කලින් SLIIT එකේදී කියල දෙන්නෙ නැත්තං
BIT amaruyi machan. Maths, IT nokarapu ekek nam kohomath amaruyi.
eth ubata unanduwa thiyanam Full time cls gihilla me tika goda daganna puluwan.
මම ඇහුව දැන් ස්ලිට් එකෙක්ගෙන්
ඔරියන්ටේශන් ප්‍රෝග්‍රෑම් එකේ ඔව්ව කියා දෙනව කියන්නෙ
කෝස් එක අතරතුරත් කියල දෙනවලු
http://computing.sliit.lk/bsc-speci...ology-specializing-information-technology-se/
ඕකේ තියෙන්නෙ MA001, MA140 ඒවා වෙන්න ඇති

O/L wala wage podi podi maths wagayak......ඉතිං ඔය වගේ පාඨමාලාවට අදාළ ගණිතය කොටස උගන්නන්නේ නැද්ද? ක්ලාස් ගිහින් හෝ/ඒ ලෙවල් මැත්ස් කිරීමෙන් ඒවා දැනගෙන ඉන්න ඕනෙද ඔය ඩිග්රි එක කරන්න යද්දී?
මම දන්න කොමස්, බයෝ කරපු උන් SLIIT එකේ SE, CSN කරනවනේඋන් කොහොමද මේවගේ කන්සෙප්ට් දැනගන්නෙ විභාගෙට කලින් SLIIT එකේදී කියල දෙන්නෙ නැත්තං
SLIIT eke thiyenne basic maths machan............O/L wala wage podi podi maths wagayak......
BIT eke basic to complex maths wenakam yanawa.......
1st semester - basic maths
2nd semester - little bit tough
3rd semester - related to combined maths areas
A/L maths ehema karala thuiyenawanam godak lesi wenawa......
nathnam ithin hodata padam karanna wenawa claz gihin.....
BIT (UCSC) ද අමාරු BSc (Hons) in Information Technology- Specializing in SE (SLIIT) ද අමාරු ? වැඩිපුර රෙකග්නිෂන් එක තියෙන්නේ මොකේටද? නැත්නම් මේ දෙක එකිනෙකින් ගොඩක් වෙනස් කෝස් දෙකක්ද
SLIIT eke thiyenne basic maths machan............O/L wala wage podi podi maths wagayak......
BIT eke basic to complex maths wenakam yanawa.......
1st semester - basic maths
2nd semester - little bit tough
3rd semester - related to combined maths areas
A/L maths ehema karala thuiyenawanam godak lesi wenawa......
nathnam ithin hodata padam karanna wenawa claz gihin.....

හෙනයා;20132377 said:mata basic maths ekama anathai wage bn![]()
appa....... oya waradda danma hada gaththe nathnam issarahata sory do com...

හෙනයා;20132377 said:mata basic maths ekama anathai wage bn![]()
හෙනයා;20132404 said:wade kiyanne O/L A thibbata dan melo deyak mathaka na bn. O/L karala awuru 6 withara wenawa..![]()

SLIIT eke thiyenne basic maths machan............O/L wala wage podi podi maths wagayak......
BIT eke basic to complex maths wenakam yanawa.......
1st semester - basic maths
2nd semester - little bit tough
3rd semester - related to combined maths areas
A/L maths ehema karala thuiyenawanam godak lesi wenawa......
nathnam ithin hodata padam karanna wenawa claz gihin.....

ai ops gawe....