BOC_Online_Fixed_Deposit

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC Online Banking වල ළඟදි දීපු Online Fixed Deposit Open කරන Function එක යූස් කරපු කෙනෙක් ඉන්නවද මේකෙ? සතියක්වත් නෑ වගේ ඒක දීල. රෑ 12ට ඩිසේබල් කරල ආයිත් උදේ 7ට තමයි ඇක්ටිව් වෙන්නෙ. මොකක්ද දන්නෙ නෑ හේතුව. මාස 6 & අවුරුද්ද දාන්න පුලුවන්. මිනිමම් රු10,000යි. පොඩ්ඩක් හොයල බලපං


    Capture.png