මචං මම මාස 6 ක් විතර ඉදන් gym යනව.මට gym එකට යන්න කලින් ගහන්න හොද supplementary (පිටි) එකක් කියපන්කො.ඇග සයිස් වෙන එකක් වෙන්නත් ඔනෙ. මගෙ ඇග සාමාන්‍ය ප්‍රමාණයට තියෙනව.
මෙගාමාස්
අල්ට්‍රරාමාස්
මෙ අපිට ගන්න පුලුවන් අවම මට්ටමෙ supplement.
මචං මම මාස 6 ක් විතර ඉදන් gym යනව.මට gym එකට යන්න කලින් ගහන්න හොද supplementary (පිටි) එකක් කියපන්කො.ඇග සයිස් වෙන එකක් වෙන්නත් ඔනෙ. මගෙ ඇග සාමාන්‍ය ප්‍රමාණයට තියෙනව.
dumbell ekak kiyak weida
machn okkotama kalin pati jokek adaganna one neda
Amila,
math ekka sellan karanne .Souht asai wala danata aurudu 3/4 kata kalin tibuna hodama tricep eka muge.
මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.
* පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.
** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

ape TECH eke kollekta MOLE GEDIYAK Haduna.. Doctors la kiyala tiyenne u giya gym ekedi weight lifting karaddi mu karapu waradi deyak nisa ehema una kiyala.. muth ekka thava giyapu kollo 2k ma mole gedi hadila marila.. muth dan asadya thathwaye inne general hospital eke... ehema wenna puluwanda? mage bokka rath una eka ahapu wele indala...![]()

මෙගාමාස්
අල්ට්‍රරාමාස්
මෙ අපිට ගන්න පුලුවන් අවම මට්ටමෙ supplement.

දැන් මචන් 1kgඑකක් 200Rs විතර ඇතිබන්. ඩම්බෙල්නම් දන්නැ බන්. සෙල්ලම් කලාට ගනන් දන්නැ ,,,ලැජ්ජයි ඔයි
ගනින් ගනින් නැත්තම් උබට කලිසම දනිස් දෙකට තමයි අදින්න වෙන්නෙ

*** සැඩුල් එකක් සෙල්ලම් කරන නියමිත වෙලාව්ක් තියෙනවා. බෙසික් ශඩුල් එකක්නම් 45min ඉවරකරන්න ඔනැ. අපෙ උන් දවස් ගනන් ගහනවා මම දකලා තියෙනවා. එකෙන් තමන්කරන වියායාම වලින් උපරිමය ලාබාගන්න බැරි වෙනවා. රෙස්ට් එක අඩුවෙන් ගන්න. 30second වගෙ රිලෑක්ස් එක ගන්න.
*** ඇගට පොරොට්න් බහුල කැම ගන්න. ඇග හැදෙන්න ඔනැ කරන්නෙ පොරොට්න් . තුන් වෙලටම බත් කන්න පුලුවන්නම් එතින් හොදයි. කොස්, දෙල්.අල, බතල වාගෙ කැම ඇග ගොඩක් හොදයි. අපෙ කොල්ලො කන්නෙම නැත්තෙ ඔවාමනෙ.
කැසිලෑන් 90
අම්මො මතක් කරන්න එපා ඔය ජරාව. බඩ යනවා ඔයි හිටගෙන.

15kg +15 Kg = 30Kg dekak machan 7100rs wei machan, mama meka aragena den sathi deka hamarak vithara athi, crazybuddy muta pinsidda wenna Thamaidumbell ekak kiyak weida
මම මේ ගැන කලිනුත් පැහැදිලි කිරීමක් කලා මචෝ.. උඹ හිතයිද දන්නෙ නෑ මම ත්‍රේඩ් එක කන්න ආවා කියලා.. ඒත් හැම දෙනාටම දැනගන්නත් ඒක්ක නැවතත් ඒ දේවල් කියන්නම් මම..

*** සැඩුල් එකක් සෙල්ලම් කරන නියමිත වෙලාව්ක් තියෙනවා. බෙසික් ශඩුල් එකක්නම් 45min ඉවරකරන්න ඔනැ. අපෙ උන් දවස් ගනන් ගහනවා මම දකලා තියෙනවා. එකෙන් තමන්කරන වියායාම වලින් උපරිමය ලාබාගන්න බැරි වෙනවා. රෙස්ට් එක අඩුවෙන් ගන්න. 30second වගෙ රිලෑක්ස් එක ගන්න.
*** ඇගට පොරොට්න් බහුල කැම ගන්න. ඇග හැදෙන්න ඔනැ කරන්නෙ පොරොට්න් . තුන් වෙලටම බත් කන්න පුලුවන්නම් එතින් හොදයි. කොස්, දෙල්.අල, බතල වාගෙ කැම ඇග ගොඩක් හොදයි. අපෙ කොල්ලො කන්නෙම නැත්තෙ ඔවාමනෙ.
ape TECH eke kollekta MOLE GEDIYAK Haduna.. Doctors la kiyala tiyenne u giya gym ekedi weight lifting karaddi mu karapu waradi deyak nisa ehema una kiyala.. muth ekka thava giyapu kollo 2k ma mole gedi hadila marila.. muth dan asadya thathwaye inne general hospital eke... ehema wenna puluwanda? mage bokka rath una eka ahapu wele indala...![]()
(මාස 3ක් බෙසික් ශැඩුල්) ඔක පොඩ්ඩ්ක් පැහැදිලි කරනවද මොනාද කරන්ඩ ඔනෙ කියලා
Machan me ape gedara thiyena home gym eka meka poddak use karana heti kiyala dipan,meka thiyena hema exercise ekama karanawada, dawasata kiparak eka exercise ekak karanawada kiyala.
![]()
machan mamath gym ekata yanawa .. eth hariyatama kiyala karanne na .. mokada wedath ekka piliwelakata gym yanna amarui .. matat ona tikak mahat wenna .. mokada heeni wedi .. 52 kg bara .. enga maara kettui ... mata mahath wenna kramayak kiyapalla dannawanam .. man megamass , wheytec oya dekama gatta .. enga hellunewath na bunz :\
අච්චාරුවක් වාගෙනෙ. බාන්ඩෙනම් පට්ට. දැක්කම බය හෙතෙනවානෙ. ඔය හොම් ජිම් එකෙන් ඔනම එක්ස් එකක් කරන්න පුලුවන් මචන්. මුලින්ම කරන්න ඔනැ ඔයා බෙසික් ශැඩුල් එකක් අරගන්න. ඔකෙ තනි කෙනෙක්ට ලෙසියෙන්ම සෙල්ලම් කරන්න පුලුවන්. අපි මෙනුඅල් ගහනවාට වඩා මැශින් වලින් ගහනකොට අපෙ ඇග හොදට හදා ගන්න පුලුවන්. මොකද මචනෙ වැඩි බරක් දාලා ගහන්න පුලුවන්, ගස්සෙනෙ පැද්දෙන්නැ එ වාගෙ. මෙ ටික බලපන් මචන්
http://www.youtube.com/watch?v=5P33FP3zCZQ
http://www.youtube.com/watch?v=mvD5owW6-5c&feature=related

Tricept විතරක් තිබිලා කන්නද බන්. බොඩීඑකම ඩිෆයින් වෙලා තියෙන්න ඔනැ. ප්රසන්නගෙ පට්ට ඇගක් තියෙන්නෙ. මට ප්‍රසන්නව හොරන මිට් එකකදි සෙට් වෙලා තියෙනවා. ප්‍රසන්න සෙල්ලම් කරන මොරටුව සොයිසාපුර ක්ල්යුබ් එකටම තමයි ඔය උස එකාත් සෙල්ලම් කරන්නෙ උගෙ නම මට මතක නැ.

moratuwa soysapura??? ohoma ekek naa ne ban