Bodybuilding Mega collection

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Q. මචෝ මම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මුල. ඒ ඉදන් මාර්තු අග වෙනකම් workout ගැහුව සප්ලිමන්ට් නැතුව. ඊට පස්සෙ කරන එක නතර උනා. දැන් ආයිත් මේ මාසෙ ඉදන් ගහනව. මචෝ මගෙ ලග මෙන්න මේ සප්ලිමන්ට් තියෙනව. සප්ලිමන්ට් ගන්න එපා කියලද උබ කියන්නෙ? මේ දෙකෙන් එකක්වත් එපාද? වැඩක් නැත්ද?
    CrazyBuddy දන්නව නම් උබ හරි කියපන්කෝ

    DSC03046.png

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    ගහපන් ගහපන් අව්ලක් නැ මචන්. creating ගහනවානෙ උබට බර උස්සගන්න අව්ලක් නැනෙ බන්. යකා වගෙ. creating කියනනෙ මචන් ඇගට enargy එන ඩ්‍රිරින්ක් එකක්. මැද තියෙන එක මොනාද ??

    x1mt0l.jpg
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ** උබලා ජිම් යනවා කියලා රටෙ ලොකෙ මිනිස්සුන්ට පෙන්නලා පිටකොට්ටෙ පැත්තෙ එහෙම යනවානමෙයි.

    මේ කෙස් එක මොකක්ද ?

    ----

    මමත් සැප්තැම්බර් වල ඉදන් යන්න ඉන්නේ.. උස 5.6" මට ඒක මදි..... එකටත් Schedules තියනවද ( උස යන්න )

    එක රහසක්
    කියන්නැ
    ආසයිනෙ දනගන්න

    x1mt0l.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ගහපන් ගහපන් අව්ලක් නැ මචන්. creating ගහනවානෙ උබට බර උස්සගන්න අව්ලක් නැනෙ බන්. යකා වගෙ. creating කියනනෙ මචන් ඇගට enargy එන ඩ්‍රිරින්ක් එකක්. මැද තියෙන එක මොනාද ??
    අනේ මන්ද මචන් ඔය කියන තරම් Energy එකක් නම් Creating එකට එන්නෙ නෑ. ගහපු වෙලේ ඉදන් පට්ටම නිදිමතයි... මොනා උනත් මේකෙ Category කරල තියෙන්නෙ Build Muscle කියල. Energy Booster කියල නෙමේ අනික ගන්න කියල තියෙන්නෙ Post workout එකක් විදියට Pre workout එකක් විදියට නෙමේ. ඒත් ගොඩක් උන් කියනව මේක Booster එකක් pre workout ගනින් කියල. මැද තියෙන්නෙත් Magamass ම තමා. ලොකු එක නිතර අරිනකොට හුළන් වදින නිසා පොඩි එකකට දාගත්තා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    බඩ දෙපැත්තෙ තියෙන ටයර් ( බඩට සමාන්තරව දෙපැත්තෙන් හා පිටි පස්සෙන් තියෙන ) බස්සන්න හොඳ එක්සයිස් එකක් කියහන් කො
     
    ඔකෙත් එනර්ජි තියෙනවා බන් අනිත් එවාට වඩා. බඩු වැඩ කරනකොට ඇගෙ නිදිමතක් එනවා ඇති මචන්. මචන් ඔකෙ ගහලා තියෙනවිදියට ගනින් මචන්. ඔක ගහලා ආතල් එකෙ නින්දක් දාන්න ඇත්තෙ. ඇග බ්ල්ඩ්ප් වෙන්නෙ කොහොමට් රෙස්ට් එකෙදිනෙ. කොහෙන්ද මචන් ගත්තෙ ඔක ???​

    x1mt0l.jpg
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    තොත්ත බබා;13236477 said:
    බඩ දෙපැත්තෙ තියෙන ටයර් ( බඩට සමාන්තරව දෙපැත්තෙන් හා පිටි පස්සෙන් තියෙන ) බස්සන්න හොඳ එක්සයිස් එකක් කියහන් කො

    six-pack-exercise.jpg

    මෙහෙම එල්ලිලා 180 කැරකියන් මචන්. ඔක තමයි ලෙසිම විදිය.

    උබට බෙන්ච් එකක් තියෙනවානම් මහෙම කරපන් මෙකට කියන්නෙ Hyper Extention කියලා. මෙක කොන්දට මචන් වදින්නෙ. කොදුඇට පෙලියෙ ශක්තිමත් වෙන්න කරන්නත් හොදයි මේ එක්ස්යිස් එක.

    24_2.jpg

    24_1.jpg

    x1mt0l.jpg
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඔකෙත් එනර්ජි තියෙනවා බන් අනිත් එවාට වඩා. බඩු වැඩ කරනකොට ඇගෙ නිදිමතක් එනවා ඇති මචන්. මචන් ඔකෙ ගහලා තියෙනවිදියට ගනින් මචන්. ඔක ගහලා ආතල් එකෙ නින්දක් දාන්න ඇත්තෙ. ඇග බ්ල්ඩ්ප් වෙන්නෙ කොහොමට් රෙස්ට් එකෙදිනෙ. කොහෙන්ද මචන් ගත්තෙ ඔක ???​
    Bodybuilding.com එකෙන් ගෙන්නුවා. මාසයක් ගියා එන්න. හැබැයි DHL එකෙන් කොලිටියට ගෙදරටම ආව. :love: එකේ තියෙනව මාස 3න් සුපිරි ඇගක් එන්න ගහන Workout එකක්. ඔක්තෝම්බර් වල ඉදන් මම ඒක ගහන්න බැලුවෙ. උන් ඒකටම කියල $120කට සප්ලිමන්ට් 5ක් දෙනව. අපේ ජිම් එකේ එකාගෙ Workout හොද මදි වගේ.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Bodybuilding.com එකෙන් ගෙන්නුවා. මාසයක් ගියා එන්න. හැබැයි DHL එකෙන් කොලිටියට ගෙදරටම ආව. :love: එකේ තියෙනව මාස 3න් සුපිරි ඇගක් එන්න ගහන Workout එකක්. ඔක්තෝම්බර් වල ඉදන් මම ඒක ගහන්න බැලුවෙ. උන් ඒකටම කියල $120කට සප්ලිමන්ට් 5ක් දෙනව. අපේ ජිම් එකේ එකාගෙ Workout හොද මදි වගේ.

    සුපිරි බඩු වෙන්නැති බන් මහෙ තියෙන්නෙ කලවම්නෙ බන්. මහෙන් එකක් අරන් ගැහුවොත් මාස3ක් බඩ යනවා. පාන් පිටි කලවම් කරනවානෙ බන් මුන්.මාස 3න් සුපිරි අගක් ගන්නනම් බැ කොල්ලො, එත් ඈගක් ඩිෆයින් කරගන්න පුලුවන්.

    x1mt0l.jpg
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ikmanata bada adu kara ganna widihak kiyapako :blush: :rofl:

    udeta udeta payak wage diwwoth hari yaida bn sathiyen deken>??:eek:

    අවිද්දාට බඩ අඩු වෙන්නෙ නැ බන්. අවිදිමෙන් කකුල් වලටයි අත් වලටයි විතරයි වදින්නෙ. ඇබ්ස් වලට වදින්නනම් අපි ඇබ්ස් ඉලක්ක කරන් සෙල්ලම් කරන්න ඔනැ. බඩටයි බඩ දෙපැත්තෙ කොටස්වලටයි රිදෙන්න කරන්න වෙනවා මචන්. නැත්තම් හරි ප්‍රතිපල ගන්න බැරි වෙන්වා අව්රුදු 10ක් සෙල්ලම් කලත්.

    abdominals-anatomy.gif

    මහෙම කරපන් මචන්. හොදට මහන්සි වෙයන්,ඉක්මනටම ප්‍රතිපල ගන්න පුලුවන් වේ. ජය වේවා

    great-abs-workout-for-men.gif

    scissors_image_title_hykk6.jpg

    verticalcrunch.jpg

    reversecrunch.jpg

    x1mt0l.jpg
     
    • Like
    Reactions: Santa

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    අවිද්දාට බඩ අඩු වෙන්නෙ නැ බන්. අවිදිමෙන් කකුල් වලටයි අත් වලටයි විතරයි වදින්නෙ. ඇබ්ස් වලට වදින්නනම් අපි ඇබ්ස් ඉලක්ක කරන් සෙල්ලම් කරන්න ඔනැ. බඩටයි බඩ දෙපැත්තෙ කොටස්වලටයි රිදෙන්න කරන්න වෙනවා මචන්. නැත්තම් හරි ප්‍රතිපල ගන්න බැරි වෙන්වා අව්රුදු 10ක් සෙල්ලම් කලත්.

    මහෙම කරපන් මචන්. හොදට මහන්සි වෙයන්,ඉක්මනටම ප්‍රතිපල ගන්න පුලුවන් වේ. ජය වේවා

    තෑන්ක්ස් මචෝ... :D:D

    මෙහෙමයි බං උඹ ඔය දීල තියෙන ඒවා කරන්න ට්‍රයි කලා ඒත් මට
    මාරුයි බං ඒව කරන්න... බඩ වැඩි නිසා...අලි බඩක් බං.. :dull::baffled:
    අනික ඕඅවලින් ෆැට් බර්න් වෙනවද මචෝ?? ඒ නිසා බඩ අඟල් 2-3 අඩු කරගෙන ඔය ටික කරන්න බැලුවේ...ඒකයි දිව්වම බඩ අඩු වෙනවද ඇහුවේ.....

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    තෑන්ක්ස් මචෝ... :D:D

    මෙහෙමයි බං උඹ ඔය දීල තියෙන ඒවා කරන්න ට්‍රයි කලා ඒත් මට
    මාරුයි බං ඒව කරන්න... බඩ වැඩි නිසා...අලි බඩක් බං.. :dull::baffled:
    අනික ඕඅවලින් ෆැට් බර්න් වෙනවද මචෝ?? ඒ නිසා බඩ අඟල් 2-3 අඩු කරගෙන ඔය ටික කරන්න බැලුවේ...ඒකයි දිව්වම බඩ අඩු වෙනවද ඇහුවේ.....

    පොඩ්ඩක් කට පරිස්සම් කරගත්තොත් ඇග අඩු කරගන්න පුලුවන් වේයිනෙ මචන්

    x1mt0l.jpg
     
    • Like
    Reactions: akozlov68

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    පොඩ්ඩක් කට පරිස්සම් කරගත්තොත් ඇග අඩු කරගන්න පුලුවන් වේයිනෙ මචන්

    එහෙමට කන මඟුලකුත් නෑ බං.. මම හෙන මහත ඩයල් එකක් නෙමෙයි.. :nerd:
    බඩ තමා කේස් එක...
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    මචන් තරහ නැතුව පලවෙනි මාස 3නෙ කරන්න ඔන ශෙඩිඋල් ( basic schedule eka )එක දාපන්කො?මාස 3නෙන් පස්සෙ කරන්න ඔන එකත් කියපන් ඔකෙ?මන් දැන් ටික කාලයක් කරනවා,ගෙදර තම කරන්නෙ, උපදෙසක් දීපන්?
     
    Last edited:

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මචන් මට තව ටිකක් උස යන්න ඕනේ. එකට කරන්න ඕනේ දේවල් ටිකක් කියනවද ? ලොකු උදව්වක්...:yes::yes: