Q. මචෝ මම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මුල. ඒ ඉදන් මාර්තු අග වෙනකම් workout ගැහුව සප්ලිමන්ට් නැතුව. ඊට පස්සෙ කරන එක නතර උනා. දැන් ආයිත් මේ මාසෙ ඉදන් ගහනව. මචෝ මගෙ ලග මෙන්න මේ සප්ලිමන්ට් තියෙනව. සප්ලිමන්ට් ගන්න එපා කියලද උබ කියන්නෙ? මේ දෙකෙන් එකක්වත් එපාද? වැඩක් නැත්ද?
CrazyBuddy දන්නව නම් උබ හරි කියපන්කෝ
CrazyBuddy දන්නව නම් උබ හරි කියපන්කෝ

එකේ තියෙනව මාස 3න් සුපිරි ඇගක් එන්න ගහන 




